The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●

පුවත්

Showing page 27 of 1711 (25,664 articles)

88/89 අරගලයේ සැඟවුණු මිනිස් මතක සොයා ‘පතී’ එළිදකී
පුවත්

88/89 අරගලයේ සැඟවුණු මිනිස් මතක සොයා ‘පතී’ එළිදකී

*ජවිපෙ හිටපු ක්‍රියාකාරික ගාමිණී මුතුකුමාරණගේ අලුත්ම කෘතිය පිළිබඳ ලන්ඩනයේදී විශේෂ සාකච්ඡාවක්

The Leader Desk26 days ago
ජිනීවා මානව හිමිකම් වාර්තාව සහ ආණ්ඩුවේ ප්‍රගතිය ගැන දෙමළ සන්ධානයෙන් ප්‍රකාශයක්
පුවත්

ජිනීවා මානව හිමිකම් වාර්තාව සහ ආණ්ඩුවේ ප්‍රගතිය ගැන දෙමළ සන්ධානයෙන් ප්‍රකාශයක්

*දූෂණ විරෝධී පියවර අගයමින් දෙමළ ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ඉල්ලයි

The Leader Desk26 days ago
සරණ ගුණවර්ධනගේ අල්ලස් නඩුවක තීන්දුව වෙනස් කරන්න ගිය අධිකරණ සේවකයෙක් රිමාන්ඩ්
පුවත්

සරණ ගුණවර්ධනගේ අල්ලස් නඩුවක තීන්දුව වෙනස් කරන්න ගිය අධිකරණ සේවකයෙක් රිමාන්ඩ්

*විනිසුරු ලවා දඬුවම ලිහිල් කරන බව කියා සරණගේ බිරිඳගෙන් අල්ලස් ගත් අධිකරණ සහයකයෙකු දැලේ

The Leader Desk26 days ago
මීගමුව බන්ධනාගාර ගැටුමේ මියගිය ඉන්දීය ජාතිකයාගේ දේහය මිහිදන් කෙරේ
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුමේ මියගිය ඉන්දීය ජාතිකයාගේ දේහය මිහිදන් කෙරේ

*රාජ්‍ය මැදිහත්වීම: ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මීගමුවේදී අවසන් කටයුතු.

The Leader Desk26 days ago
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා: විත්තිකරුවන්ගේ ලිඛිත දේශන භාරගනියි
පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා: විත්තිකරුවන්ගේ ලිඛිත දේශන භාරගනියි

*චෝදනා 23,270කට එරෙහිව විත්තිකරුවන් 24 දෙනාගේ විත්තියේ කරුණු දැක්වීම අවසන්

The Leader Desk26 days ago
ජීවන වියදම සහ ඖෂධ හිඟය ගැන නාමල්ගෙන් පාර්ලිමේන්තුවේදී බරපතල විවේචනයක්
පුවත්

ජීවන වියදම සහ ඖෂධ හිඟය ගැන නාමල්ගෙන් පාර්ලිමේන්තුවේදී බරපතල විවේචනයක්

පොළේ මිළ සහ රෝහල්වල තත්ත්වය ගැන විපක්ෂයේ අවධානය

The Leader Desk27 days ago
ලංකාවේ සෞඛ්‍ය සේවය නංවන්න ඉන්දියාවෙන් පූර්ණ තාක්ෂණික සහායක්!
පුවත්

ලංකාවේ සෞඛ්‍ය සේවය නංවන්න ඉන්දියාවෙන් පූර්ණ තාක්ෂණික සහායක්!

ක්ෂය රෝග මර්දනයට සහ ප්‍රාථමික සෞඛ්‍ය ජාලය පුළුල් කිරීමට නව දිශානතියක්

The Leader Desk27 days ago
‘Youthquake’ කෘතිය එළිදැක්වෙයි | ආසියාව කළඹන ‘පස්වන බලවේගය’ ගැන ආචාර්ය රංග කලන්සූරියගෙන් නව විමසුමක්
පුවත්

‘Youthquake’ කෘතිය එළිදැක්වෙයි | ආසියාව කළඹන ‘පස්වන බලවේගය’ ගැන ආචාර්ය රංග කලන්සූරියගෙන් නව විමසුමක්

* ඩිජිටල් පරපුරේ නැගිටීම සහ සාම්ප්‍රදායික බල අභියෝගය: ‘Youthquake’ කියවන ආසියානු පාඩම

The Leader Desk27 days ago
2/3 බලයෙන් මාධ්‍ය මර්දන වගන්ති සම්මත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි – දිනන දකුණ සාමූහිකය
පුවත්

2/3 බලයෙන් මාධ්‍ය මර්දන වගන්ති සම්මත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි – දිනන දකුණ සාමූහිකය

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා මාධ්‍යවේදීන් බලපත්‍ර ක්‍රමයකට සිරකිරීමේ සූදානමක් ගැන අනතුරු ඇඟවීමක්.

The Leader Desk27 days ago
පාරිභෝගික ගැටලුවලට කඩිනම් විසඳුම්: ආචාර්ය සුනිල් අබේරත්න නව ඔම්බුඩ්ස්මන් ධුරයට
පුවත්

පාරිභෝගික ගැටලුවලට කඩිනම් විසඳුම්: ආචාර්ය සුනිල් අබේරත්න නව ඔම්බුඩ්ස්මන් ධුරයට

උසාවි නොගොස් සාකච්ඡා මාර්ගයෙන් ආරවුල් සමථයකට පත් කිරීමට නව ක්‍රමවේදයක්.

The Leader Desk27 days ago
විදේශ ණය නැතිව දේශීය සල්ලියෙන් අධිවේගී මාර්ග තුනක් !
පුවත්

විදේශ ණය නැතිව දේශීය සල්ලියෙන් අධිවේගී මාර්ග තුනක් !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්ක ඉක්මවා ගිය ආදායම නිසා රටේ ණය බර අඩුවේ

The Leader Desk27 days ago
'පොහොට්ටුව සමග සන්ධානයක් නෑ - එජාපයට සමීප සජබයයි' : 'ඇත්ත කියන්න' වැඩසටහනේදී තලතාගෙන් දේශපාලන විවරණයක්
පුවත්

'පොහොට්ටුව සමග සන්ධානයක් නෑ - එජාපයට සමීප සජබයයි' : 'ඇත්ත කියන්න' වැඩසටහනේදී තලතාගෙන් දේශපාලන විවරණයක්

අධිකරණයේ ස්වාධීනත්වය සහ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳවත් දීර්ඝ අවධානයක්.

The Leader Desk27 days ago
මැතිවරණයෙන් ඔබ්බට ගිය තරුණ හඬක්: නීති සම්පාදනයට සෘජුව එක්වෙයි
පුවත්

මැතිවරණයෙන් ඔබ්බට ගිය තරුණ හඬක්: නීති සම්පාදනයට සෘජුව එක්වෙයි

විවෘත පාර්ලිමේන්තු සංසදයේ 'Voice to Policy' පළමු අදියර මහනුවරින් සාර්ථකව අවසන්

The Leader Desk27 days ago
කල්මුනේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උසස් කිරීමේ නඩුව යළිත් ඔක්තෝබර් 7ට
පුවත්

කල්මුනේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උසස් කිරීමේ නඩුව යළිත් ඔක්තෝබර් 7ට

පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් කිරීමේ නීතිමය ගැටලුවට අධිකරණමය විසඳුමක් අපේක්ෂාවෙන්

The Leader Desk27 days ago