පුවත්
Showing page 64 of 1712 (25,680 articles)

බහුමාන ප්‍රවාහන මධ්‍යස්ථාන පාලනයට රජයේ නව සමාගමක්: මගී ප්‍රවාහනයේ ව්‍යුහාත්මක පෙරළියක්!
මාකුඹුර සහ කඩවත ප්‍රවාහන මධ්‍යස්ථානවලින් පසුව මහනුවර සහ අනුරාධපුර ජාලයන් ද එකමුතුවට

බන්ධනාගාර අර්බුදයට තාවකාලික පැලැස්තර එපා: නාමල් රාජපක්ෂ
බන්ධනාගාර නොසන්සුන්තාවන් හමුවේ වහා ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය බවට නාමල් රාජපක්ෂගෙන් විවේචනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිවිදභාවය සහ මූල්‍ය පරිපාලනය පිළිබඳ විගණන වාර්තාවෙන් බරපතළ කරුණු රැසක් හෙළිවෙයි!
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය, අනුරාධපුර ව්‍යාපෘතිය සහ නීති උපදේශන ගෙවීම් සම්බන්ධයෙන් මතුවූ ගැටලු

අගවිනිසුරු ධුරයට වසර 6ක උපරිම කාලසීමාවක්: ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන මස පාර්ලිමේන්තුවට!
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා

2023 අල්ලස් පනත සංශෝධනයට: වංචා දූෂණ දඬුවම් හා ඇප නීති දැඩි වෙද්දී, ආයතන නියාමන සීමා වෙනස් කෙරේ!
දූෂණයෙන් උපැයූ දේපළවල වටිනාකම මෙන් තෙගුණයක දඩයක් සහ රජයට සිදු වූ සමස්ත අලාභය අයකර ගැනීමේ නෛතික වගන්ති

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය: සිංගප්පූරු නඩුව තාවකාලිකව පසෙක තබා වන්දි සාකච්ඡා ඉදිරියට!
ලන්ඩන් අධිකරණයේ පවතින වගකීම් සීමා කිරීමේ නඩුවේ තීන්දුව එන තෙක් සිංගප්පූරු නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවයි

ඉන්දීය ආධාර යටතේ කන්කසන්තුරේ වරාය සංවර්ධන ගිවිසුම අවසන් අදියරට
ශක්‍යතා අධ්‍යයන සහ සැලසුම් අවසන්; අවබෝධතා ගිවිසුම (MOU) සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා සක්‍රීයව

එල්නිනෝ අවදානම හමුවේ මෙරට සහල් තොග පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්!
වාර්ෂික අවශ්‍යතාව ඉක්මවූ සහල් නිෂ්පාදනයක් පවතින බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගෙන් ප්‍රකාශයක්

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට නව සැලසුමක් !
ටැංකි 29ක් ප්‍රතිසංස්කරණයට සහ නව බට පද්ධතියට වසර දෙකක ඉලක්කගත කාලරාමුවක්

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ: ආරක්ෂක පියවර තද කෙරෙද්දී පූර්ණ විමර්ශන ඇරඹෙයි!
පොලිස් ඇඳිරි නීතිය සහ විශේෂ ආරක්ෂක වළල්ලක් ඔස්සේ ප්‍රදේශයේ සාමකාමී බව තහවුරු කිරීමට පියවර

මාධ්‍යවේදීන්ට විශේෂ රක්ෂණාවරණයක් සහ සහන පැකේජයක්: නියෝජ්‍ය ඇමැතිනිය යාපනයේදී කියයි!
වෘත්තීය අභිමානය සුරක්ෂිත කෙරෙන මාධ්‍ය වරලත් ආයතන පනතත් පාර්ලිමේන්තුවට

පේරාදෙණිය සරසවියට හන්තාන රක්ෂිතයෙන් කොටි තර්ජනයක්: පශු වෛද්‍ය ගොවිපොළේ වසු පැටවුන් බිලි වෙයි!
හන්තාන වනාන්තර එළිපෙහෙළි වීමෙන් කොටි ජනාවාස වෙත පැමිණීමේ ප්‍රවණතාව ඉහළට

පාස්කු තීන්දුවෙන් පසු පූජිත්ගේ සහ හේමසිරිගේ වැලිකඩ ජීවිතය ! : මරණ දඬුවමට එරෙහිව අභියාචනා කිරීමට සූදානම්!
ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවෙන් පසු හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් බන්ධනාගාර සාමාන්‍ය නීතියට යටත් කෙරේ

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් සහ ගැටුමක්: රැඳවියෙකු මරුට - තවත් කිහිපදෙනෙකුට තුවාල!
වහළයට නැඟූ රැඳවියන් පිරිසක් තහඩු කඩාගෙන යාමට උත්සාහ කරයි; තත්ත්වය පාලනය කළ බව පොලීසිය කියයි

ඔන්ලයින් සූදුව නියාමනය මගහැරෙයි: රජයට බිලියන ගණනක දැවැන්ත බදු ආදායමක් අහිමි වේ !
2025 අංක 17 දරන පනතින් පිහිටවූ සූදු නියාමන අධිකාරිය සක්‍රීය කිරීමට අදාළ නීති සකස් කිරීම අඛණ්ඩව ප්‍රමාද වෙයි

