පුවත්
Showing page 65 of 1712 (25,680 articles)

ඉන්දීය විදේශ ලේකම් සහ ජෝසෆ් විජේ හමුවීමට රවුෆ් හකීම්ගෙන් සැලසුම්!
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායකවරයා හමුවී දෙමළ කතාකරන ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට පක්ෂ එකඟතාවක්

ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වේගවත් කිරීමට රජයෙන් අලුත් මෙහෙයුමක්!
*ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සමාලෝචනයක්: බාධා ඉවත් කිරීමට සහ අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත වෙයි

විදේශ අරමුදල් සහ NGO පාලනයට අලුත් පනතක්: වසර 46ක පැරණි නීතිය වෙනස් වෙයි!
*මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමට ඩිජිටල් තාක්ෂණයෙන් යුත් දැඩි නියාමන පද්ධතියක්

නවෝත්පාදන සහ පර්යේෂණ ගෝලීය ව්‍යාපාර කිරීම: ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයේ ප්‍රධාන අභියෝගය!
*කොළඹ විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ආර්ථික හා නීති විශාරදයන්ගෙන් දැඩි අවධානයක්

මාස 9ට පාසල් ළමුන් 743ක් සහ තරුණයන් 7,800ක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවේ: පොලිසියෙන් ඇඟකිලිපොළා යන හෙළිදරව්වක්!
*රුපියල් කෝටි දහස් ගණනක හෙරොයින්, අයිස්, කොකේන් සහ මත්පෙති ලක්ෂ 36ක් අත්අඩංගුවට: 'රටම එකට' මෙහෙයුම දැඩි වෙයි

විනිසුරු විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ප්‍රංශ නීතිඥ සම්මේලනයෙනුත් ශ්‍රී ලංකාවට තදබල ඉල්ලීමක්!
*ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සටනට ජාත්‍යන්තර සහාය: යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගන්නැයි ප්‍රංශයෙන් යෝජනාවක් සම්මත වෙයි

කැලණි ගඟේ සුළු ගංවතුර අනතුරක්: නිරිත දිගට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ සුළං!
*දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක පහත්බිම්වලට පැය 48ක අවදානමක්; ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි බවට වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීම්

පාස්කු ප්‍රහාරයේ මරණ දඬුවම ලැබූ පූජිත් සහ හේමසිරි ජම්පරයෙන් වැලිකඩට!
*බහුතර තීන්දුවෙන් වරදකරුවන් වූ හිටපු පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට මරණීය දණ්ඩනය

X-Press Pearl නඩුවේ පංචපුද්ගල තීන්දුව වෙනස් කිරීම අධිකරණයට අපහාසයක්: ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ
වසර 200ක අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට පංචපුද්ගල විනිසුරු මඩුලු තීන්දුවක් ත්‍රිපුද්ගල මඩුල්ලක් වෙනස් කළ හැටි

විනිසුරු විශ්‍රාම වයස වෙනස් කිරීම සැප්තැම්බරයට පෙර !
අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් වන බවට චෝදනා නැඟෙද්දී ව්‍යවස්ථා සංශෝධනය වේගවත් කිරීමට රජයේ සැරසුමක්

දුම්රියේ ජල බෝතල් වැඩි මිලට විකුණූ 'ජයබිම කේටරින්' ආයතනයට ලක්ෂ 5ක දඩ!
කන්කසන්තුරේ - කොළඹ දුම්රිය භෝජනාගාරයේදී කළ වැටලීමකින් පාරිභෝගික අධිකාරිය අනුරාධපුරයේදී නඩු පවරයි

LPL තරග පාවාදීමට තැත් කළ යාපනය කිංග්ස් හිමිකරු ඇතුළු ඉන්දීය ජාතිකයන් දෙදෙනාට ඇප!
ලක්ෂ 95ක මුදල් සහ සංවාද පටිගත කිරීම් අධිකරණයට; විදේශ ගමන් තහනම් කරමින් දැඩි කොන්දේසි

මීගමුව බන්ධනාගාර ගැටුම: ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය ප්‍රකාශයට තහනම්; 5 වන සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට!
ජාතික ආරක්ෂාවට අදාළ අතිශය සංවේදී තොරතුරු මාධ්‍යයට දීම මීගමුව මහේස්ත්‍රාත්වරිය විසින් වළක්වයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ!
සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිර්දේශයෙන් අගෝස්තු 01 සිට බලපැවැත්වෙන පරිදි නව පත්වීම

අවන්හලක චණ්ඩිපාත් දැමූ ඇමැති ආරක්ෂකයන්ට වසර 18කට පසු බරපතළ වැඩසහිත සිරදඬුවම්!
දෙහිවල ප්‍රසිද්ධ අවන්හලක සේවකයන්ට පහර දී දේපළ කොල්ලකෑමට වරදකරුවන් වූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට තීන්දුව දෙයි

