පුවත්
Showing page 66 of 1712 (25,680 articles)

සරත් ෆොන්සේකා මරන්න ආ විත්තිකරුවන් දෙදෙනාට වසර 17කට පසු ඇප: කොන්දේසි සපිරීමට නොහැකිව යළි රිමාන්ඩ්!
අභියාචනාධිකරණ නියෝගයකට අනුව කොළඹ මහාධිකරණයෙන් ඇප ලැබුණද මුදල් හා ශරීර ඇප තැන්පත් කිරීමට අපොහොසත් වෙති

පාස්කු නඩුවේ දෙවන තීන්දුවත් එයි: හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම!
* පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් වගකීම් පැහැර හැරීමේ චෝදනාවලට ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරු තීරණයෙන් වැරදිකරුවන් වෙති.

සමාගමේ වෙළෙඳ රහස් පිටතට දුන් සේවකයාට රුපියල් මිලියන 50ක වන්දි නියෝගයක්!
කොළඹ වාණිජ මහාධිකරණයේ තීන්දුව ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික නියෝගයක්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුවේ තීන්දුව: හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම!
* පැය 4ක දීර්ඝ තීන්දුවකින් චෝදනා 854කට වරදකරු වෙයි; ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් බෙදුණු තීන්දුවක්

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්: ආයතන දෙකක් එකක් කරමින් ඩොලර් බිලියනයේ ඉලක්කයට මග පෑදෙයි!
වසර 30ක ආයතනික කාර්යයන් අතිපිහිත වීම අවසන් කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ පර්යේෂණ ආයතනය ඒකාබද්ධ කෙරේ

මීගමුව බන්ධනාගාර ගැටුමින් පහර කෑ රැඳවියන්ගේ පවුල්වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි!
*බන්ධනාගාර නිලධාරීන්ගේ හිංසනයට ලක්වූ රැඳවියන් 12 දෙනෙකු වෙනුවෙන් ඥාතීන් ඉදිරියට එයි

දේශීය ඖෂධ නිෂ්පාදනයට රජයේ අස්ථාවර ප්‍රතිපත්තිවලින් බාධා: කෝටි ගණනක ආයෝජන අවදානමක!
ඖෂධ නැවත මිලදී ගැනීමේ යෝජනා ක්‍රමය (Buyback Scheme) නිතර වෙනස් වීම හමුවේ ආයෝජකයෝ අර්බුදයක

ඇසළ පුර පසලොස්වක දා උතුරු මුහුදේ කළු කොඩි විරෝධයක්
උතුරේ ධීවර ප්‍රජාවගේ ජීවිකාව අනතුරේ හෙලමින් තමිල්නාඩු ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවට කඩාවැදී කරන සාගර සම්පත් කොල්ලය වලක්වා ලීමට බලධාරීන් නිසි පියවර නොගන්නා බවට චෝදනා කරමින් ධීවරයන් උතුරු මුහුදේදී විරෝධයක් දියත් කර තිබේ.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පෙත්සමක්!
කැබිනට් මණ්ඩල තීරණය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ බරපතළ වරදක් බවට චෝදනා

අඩක් නිමකළ ගෙවල් 5,000ක් වැඩ අවසන් කිරීමට 2027 අයවැයෙන් මුදල් වෙන්කෙරේ!
*පසුගිය රජයයන් සමයේ අතහැර දැමූ නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට පස්පුද්ගල කමිටුවක් පත් කරයි

එල් නිනෝ තර්ජනය හමුවේ ජලාශවල ජලය මාස 3කට ප්‍රමාණවත්: නෞකා සහ ධීවරයින්ට රතු නිවේදන!
* ලබුගම-කලටුවාව සහ ප්‍රධාන ජලාශවලින් ඉදිරි ඔක්තෝබර් දක්වා ජල සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ හැකියාව

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස්කිරීමේ අර්බුදය උණුසුම් වෙයි: ජාත්‍යන්තරය සහ IMF හමුවට යාමට නීතිඥ ප්‍රජාව සැරසෙයි!
*ශ්‍රී ලංකා ඇන්ග්ලිකන් සභාව ඇතුළු ආගමික සංවිධානත් විරෝධයට එක්වෙයි; ජනමත විචාරණයකට යන ලෙස නීතිඥ සංගම් සභාපතිගෙන් අභියෝගයක්

ඇප කොන්දේසි සපුරා චරිත අබේසිංහ නිදහස් වෙයි!
කෝටි 12ක අල්ලස් සිදුවීමට අදාළව ඇප හිමිවුවද කොන්දේසි සපුරාලන තෙක් නැවත බන්ධනාගාර ගත කර සිටි පුවත

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ජූලි 31දා විශ්‍රාම යයි: නව හමුදාපති පත්කිරීම ඉදිරියේදී!
ලබාදී තිබූ වසරක සේවා දිගුව අවසන් වීමත් සමඟ ධුරයෙන් නික්මයාමට පියවර

'හරක් කටා' ඇතුළු පස්දෙනාට එරෙහි PTA චෝදනා ඉවතට: දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩුව ඉදිරියට!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකළ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක්

