The Leader News
BREAKING

පුවත්

Showing page 68 of 1712 (25,680 articles)

'අවුල් ජාලය ලිහන්න ගොවියනුත් වෙනස් වෙන්න ඕනෑ': වී පිරිවැයට 30%ක ලාභයක් තබා සහතික මිල තීරණය කරන බව ලාල්කාන්ත කියයි!
පුවත්

'අවුල් ජාලය ලිහන්න ගොවියනුත් වෙනස් වෙන්න ඕනෑ': වී පිරිවැයට 30%ක ලාභයක් තබා සහතික මිල තීරණය කරන බව ලාල්කාන්ත කියයි!

යල කන්නයේ වී කිලෝවක පිරිවැය රුපියල් 76 සිට 119 දක්වා: රාජ්‍ය ආයතන 5ක් එක්ව විද්‍යාත්මක පිරිවැය වාර්තාව එළිදක්වයි

The Leader Desk2 months ago
දුරකථන ඇබ්බැහියෙන් පවුල් සංස්ථාව බිඳවැටිලා: මිනිස් සබඳතා විනාශ වෙන හැටි ගැන කාදිනල් හිමියන්ගෙන් අනාවරණයක්!
පුවත්

දුරකථන ඇබ්බැහියෙන් පවුල් සංස්ථාව බිඳවැටිලා: මිනිස් සබඳතා විනාශ වෙන හැටි ගැන කාදිනල් හිමියන්ගෙන් අනාවරණයක්!

"නැති ආසාවන් මවාපාමින් මුදල් ඉපයීමේ වෙළෙඳපොළ යාන්ත්‍රණය සමාජය අගාධයට ගෙන යනවා"

The Leader Desk2 months ago
වැසි වැටුණත් එල්-නිනෝ උණුසුම අඩුවෙන්නේ නෑ: නොවැම්බර් වනවිට දැවැන්ත රස්නයකට සැරසෙන්න!
පුවත්

වැසි වැටුණත් එල්-නිනෝ උණුසුම අඩුවෙන්නේ නෑ: නොවැම්බර් වනවිට දැවැන්ත රස්නයකට සැරසෙන්න!

*පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් ඉහළ යන බවට ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

The Leader Desk2 months ago
'විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණ පද්ධතිය විධිමත් කිරීමේ එක පියවරක් පමණයි' – ඇමති සුසිල් රණසිංහ කියයි
පුවත්

'විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණ පද්ධතිය විධිමත් කිරීමේ එක පියවරක් පමණයි' – ඇමති සුසිල් රණසිංහ කියයි

*"නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ජනවරමක් ලැබුණා – ආණ්ඩුව හදිස්සියෙන් කටයුතු කරන්නේ නැහැ"

The Leader Desk2 months ago
කොළඹ වරායට ජාත්‍යන්තර නාවික යෝධයෙකුගේ මංගල සම්ප්‍රාප්තිය: 'MV JI ZHE 6' පැමිණීමත් සමග කලාපීය නාවික සබඳතා තවත් ශක්තිමත් වෙයි!
පුවත්
The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව නීතිඥ සංගමයෙන් ඒකමතික තීන්දුවක් – කරුණු 7ක යෝජනාවලියක් සම්මතයි
පුවත්

විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව නීතිඥ සංගමයෙන් ඒකමතික තීන්දුවක් – කරුණු 7ක යෝජනාවලියක් සම්මතයි

අධිකරණ ස්වාධීනත්වයට එල්ලවන ප්‍රහාර හමුවේ 3,500කට අධික නීතිඥයන්ගේ ඓතිහාසික එක්වීමක්

The Leader Desk2 months ago
කොමිෂන් සභා පත්කිරීම්වල මන්දගාමීත්වයට හේතුව 'ස්වයං අයදුම්පත්' ක්‍රමයද? - මාර්තු 12 ව්‍යාපාරයෙන් ව්‍යවස්ථා සභාවට ලිපියක්
පුවත්

කොමිෂන් සභා පත්කිරීම්වල මන්දගාමීත්වයට හේතුව 'ස්වයං අයදුම්පත්' ක්‍රමයද? - මාර්තු 12 ව්‍යාපාරයෙන් ව්‍යවස්ථා සභාවට ලිපියක්

සුදුස්සන් මැලිකම් දක්වන ස්වයං අයදුම්පත් ක්‍රමය වෙනුවට බාහිර පාර්ශ්ව යෝජනා කිරීමේ පැරණි ක්‍රමය ඉල්ලයි

The Leader Desk2 months ago
FBC රුධිර පරීක්ෂාවට වැඩිපුර අය කළ වවුනියාවේ 'Abisha Hospital ආයතනයට රුපියල් ලක්ෂ පහක දඩ
පුවත්

FBC රුධිර පරීක්ෂාවට වැඩිපුර අය කළ වවුනියාවේ 'Abisha Hospital ආයතනයට රුපියල් ලක්ෂ පහක දඩ

පාලන මිල උල්ලංඝනය කරමින් රුපියල් 550ක් අය කිරීම හේතුවෙන් අධිකරණයෙන් දැඩි තීන්දුවක්

The Leader Desk2 months ago
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමුකරන්න - 'රට Next' වෙතින් ඉල්ලීමක්
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමුකරන්න - 'රට Next' වෙතින් ඉල්ලීමක්

තමන්ගේම විශ්‍රාම වයස ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමේදී 'පරස්පර විරෝධී උද්‍යෝගයක්'

The Leader Desk2 months ago
අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න ජනතාව වරමක් දී නෑ - සජිත්ගෙන් රජයට දැඩි චෝදනාවක්
පුවත්

අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න ජනතාව වරමක් දී නෑ - සජිත්ගෙන් රජයට දැඩි චෝදනාවක්

විනිසුරු විශ්‍රාම වයස වෙනස් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවා

The Leader Desk2 months ago
විදේශ ශිෂ්‍යත්ව ලාභීන්ට රුපියල් ලක්ෂ 25ක අතිරේක විනිමය දීමනාවට කැබිනට් අනුමැතිය
පුවත්

විදේශ ශිෂ්‍යත්ව ලාභීන්ට රුපියල් ලක්ෂ 25ක අතිරේක විනිමය දීමනාවට කැබිනට් අනුමැතිය

රුපියල අවප්‍රමාණ වීම හමුවේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වලාභීන් මුහුණ දුන් අර්බුදයට විසඳුමක්

The Leader Desk2 months ago
ඩොලර් මිලියන 2.5ක මහා මූල්‍ය වංචාවෙන් පසු ශ්‍රී ලංකා ණය කළමනාකරණ පද්ධතියේ දැවැන්ත ශෝධනයක්
පුවත්

ඩොලර් මිලියන 2.5ක මහා මූල්‍ය වංචාවෙන් පසු ශ්‍රී ලංකා ණය කළමනාකරණ පද්ධතියේ දැවැන්ත ශෝධනයක්

මහ බැංකුව සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය අතර පවතින නීතිමය හා ක්‍රියාකාරී පරතරයන් COPF පරික්ෂාවෙන් හෙළි වෙයි

The Leader Desk2 months ago
ඩොලර් ට්‍රිලියන 1.8ක ලෝක ඖෂධ වෙළඳපොළ සහ ලංකාවේ අතහැරුණු අවස්ථාව
පුවත්

ඩොලර් ට්‍රිලියන 1.8ක ලෝක ඖෂධ වෙළඳපොළ සහ ලංකාවේ අතහැරුණු අවස්ථාව

ප්‍රතිපත්තිමය අන්ධභාවය හමුවේ දේශීය ඖෂධ නිෂ්පාදනයේ අනාගතය අර්බුදයක

The Leader Desk2 months ago
ඉතාලි ආයෝජකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාපාරික සංසදය මිලාන් නගරයේදී සාර්ථකව අවසන් වෙයි
පුවත්

ඉතාලි ආයෝජකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාපාරික සංසදය මිලාන් නගරයේදී සාර්ථකව අවසන් වෙයි

මෑතකදී ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරයි.

The Leader Desk2 months ago