The Leader News
BREAKING

පුවත්

Showing page 69 of 1712 (25,680 articles)

අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතිඥ සංගමයට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව කොළඹ නීති සංගමයෙන් යෝජනාවලියක්
පුවත්

අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතිඥ සංගමයට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව කොළඹ නීති සංගමයෙන් යෝජනාවලියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ කළ ප්‍රකාශය සහ විද්‍යුත්-සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක සංවිධානාත්මක මඩ ප්‍රචාර කෙරෙහි අවධානය

The Leader Desk2 months ago
'ආයතනවලට මුදල් දී සමීක්ෂණ නොකර පළාත් සභා ඡන්දයෙන් ජනමතය මැන බලන්න' -නාමල් ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
පුවත්

'ආයතනවලට මුදල් දී සමීක්ෂණ නොකර පළාත් සභා ඡන්දයෙන් ජනමතය මැන බලන්න' -නාමල් ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

"ජනතාවගෙන් 50%කට වැඩි පිරිසක් බඩගින්නේ ඉන්න බව සමීක්ෂණ වාර්තාවලම තියෙනවා"

The Leader Desk2 months ago
චමින්ද විජේසිරිගේ මන්ත්‍රී ධූරයේ අනාගතය අභියාචනය මත තීරණය වෙයි !
පුවත්

චමින්ද විජේසිරිගේ මන්ත්‍රී ධූරයේ අනාගතය අභියාචනය මත තීරණය වෙයි !

බණ්ඩාරවෙලදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට බදුල්ල මහාධිකරණයෙන් තීන්දුවක්

The Leader Desk2 months ago
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධයක්
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධයක්

අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් බවට විශේෂ මහා සභාවේදී චෝදනා

The Leader Desk2 months ago
වියළි කාලගුණය නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග සීඝ්‍රයෙන් පහළට
පුවත්

වියළි කාලගුණය නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග සීඝ්‍රයෙන් පහළට

දෛනික එළවළු සැපයුම කිලෝ ලක්ෂ 6 සිට ලක්ෂ 4 දක්වා අඩුවූ බව වෙළෙඳ සංගමය කියයි.

The Leader Desk2 months ago
අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීමක්?: කැබිනට් තීරණය හමුවේ නීති ක්ෂේත්‍රය ගිනියම් වෙයි
පුවත්

අධිකරණයේ ස්වාධීනත්වයට අතපෙවීමක්?: කැබිනට් තීරණය හමුවේ නීති ක්ෂේත්‍රය ගිනියම් වෙයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් තීරණය පිටුපස දේශපාලන උපායමාර්ගයක් ඇති බවට 'දිනන දකුණ' සාමූහිකයෙන් චෝදනා

The Leader Desk2 months ago
ඇමෙරිකානු කොන්ග්‍රස් සභික ක්‍රිසී හූලහෑන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට!
පුවත්

ඇමෙරිකානු කොන්ග්‍රස් සභික ක්‍රිසී හූලහෑන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට!

එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ක්‍රිසී හූලහෑන් , ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී වැඩ බලන තානාපති විලියම් ජෝසෆ් චයිල්ඩර්ස් සමඟ.

The Leader Desk2 months ago
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසු අතුරුදහන්වීම් සහ නීතිවිරෝධී රඳවාගැනීම් ගැන CPRP වෙතින් පැමිණිල්ලක්!
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසු අතුරුදහන්වීම් සහ නීතිවිරෝධී රඳවාගැනීම් ගැන CPRP වෙතින් පැමිණිල්ලක්!

ඇප හිමිවූ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටවීමට නොදී නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින බවට චෝදනා

The Leader Desk2 months ago
සාරනාත් පුදබිම ලෝක උරුමයක් වෙයි: ඉන්දීය අගමැතිට සහ යුනෙස්කෝවට මහාබෝධි සංගමයෙන් ප්‍රශංසා
පුවත්

සාරනාත් පුදබිම ලෝක උරුමයක් වෙයි: ඉන්දීය අගමැතිට සහ යුනෙස්කෝවට මහාබෝධි සංගමයෙන් ප්‍රශංසා

අනගාරික ධර්මපාලතුමන් යළි ලෝකයට උරුමකර දුන් සාරනාත් පුදබිමට ජාත්‍යන්තර ඇගයීමක්.

The Leader Desk2 months ago
ජපානයේ කියූෂූ කලාපයට බලපෑ ප්‍රබල භූමිකම්පාව: මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළට
පුවත්

ජපානයේ කියූෂූ කලාපයට බලපෑ ප්‍රබල භූමිකම්පාව: මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළට

* අතුරුදන් වූවන් සෙවීමට යුද හමුදාව සහ සහන කණ්ඩායම් යෙදවේ; කර්මාන්ත ශාලා සහ ප්‍රවාහන සේවා අඩපණ වෙයි

The Leader Desk2 months ago
'අධිකරණ ස්වාධීනත්වය රැකගැනීමට' නීතිඥ සංගමය අද කොළඹට රැස්වෙයි
පුවත්

'අධිකරණ ස්වාධීනත්වය රැකගැනීමට' නීතිඥ සංගමය අද කොළඹට රැස්වෙයි

* මෙය පුද්ගලික ප්‍රශ්නයක් නොව අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමේ ජාතික කාරණයක් බව සභාපති කියයි.

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය උණුසුම් වෙයි: නීතිඥ සංගමය ජනමත විචාරණයක් ඉල්ලයි - ආණ්ඩුවෙන් කෙලින්ම බෑ කියයි!
පුවත්

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය උණුසුම් වෙයි: නීතිඥ සංගමය ජනමත විචාරණයක් ඉල්ලයි - ආණ්ඩුවෙන් කෙලින්ම බෑ කියයි!

"ලක්ෂ 11ක නඩු ගොඩගැසීමට පිළියමක් ලෙස සමස්ත විනිසුරු මඬුල්ලේම වයස අවුරුදු දෙකකින් වැඩි කරනවා"

The Leader Desk2 months ago
කිරින්ද වරායේ වැලි කැණීම් අල්ලස් නඩුව: රාජිත සේනාරත්නට ජූලි 31 අධිචෝදනා!
පුවත්

කිරින්ද වරායේ වැලි කැණීම් අල්ලස් නඩුව: රාජිත සේනාරත්නට ජූලි 31 අධිචෝදනා!

පළමු සැකකරු උපාලි ලියනගේ චෝදනා නොමැතිව නඩුවෙන් නිදහස් කිරීමට නියෝග

The Leader Desk2 months ago
නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්: 'විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 8 වැනිදා වාර්තා කරන්න!'
පුවත්

නිශාන්ත වික්‍රමසිංහගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්: 'විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 8 වැනිදා වාර්තා කරන්න!'

ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීම සහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය මුදල් යෙදවීම ඇතුළු චෝදනා 3ක්

The Leader Desk2 months ago
මීගමුව බන්ධනාගාර ගැටුම: රැඳවියන්ගේ මරණ සහ විනාශය ගැන මුදාහළ සාක්ෂිකරුවන්ගෙන් හෙළිදරව්වක්!
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: රැඳවියන්ගේ මරණ සහ විනාශය ගැන මුදාහළ සාක්ෂිකරුවන්ගෙන් හෙළිදරව්වක්!

මුහුණ බැඳගත් පිරිස් වාට්ටු කඩා කඩුවලින් හා පොලුවලින් පහරදුන් හැටි සහ පෙති වර්ග පානය කළ රැඳවියන්ගේ හැසිරීම ගැන අධිකරණයට සාක්ෂි

The Leader Desk2 months ago