The Leader News
BREAKING

පුවත්

Showing page 71 of 1712 (25,680 articles)

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජයෙන් පියවර: ජනාධිපති අනුර නව පනත් කෙටුම්පතක් ගැසට් කරයි !
පුවත්

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට රජයෙන් පියවර: ජනාධිපති අනුර නව පනත් කෙටුම්පතක් ගැසට් කරයි !

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ බලාත්මකභාවය සහ නීතිමය ප්‍රායෝගිකභාවය ඉහළ නැංවීම අරමුණයි

The Leader Desk2 months ago
සුරේෂ් සලේගේ රිට් පෙත්සම අද යළි කැඳවයි
පුවත්

සුරේෂ් සලේගේ රිට් පෙත්සම අද යළි කැඳවයි

*"තොරතුරු වසන් කර අධිකරණයට ඇවිත්" - පෙත්සම්කාර හිටපු බුද්ධි ප්‍රධානියාගේ විදේශ ගමන් බලපත්‍රවල ගැටලු රජයේ නීතිඥවරිය පෙන්වා දෙයි

The Leader Desk2 months ago
දෙවුන්දර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර: පොලීසිය සහ STF යොදවා දැඩි ආරක්ෂාවක්!
පුවත්

දෙවුන්දර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර: පොලීසිය සහ STF යොදවා දැඩි ආරක්ෂාවක්!

*පාතාල තර්ජන හමුවේ අවලංගු කිරීමට ගිය කාවඩි පෙරහැර පැවැත්වීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තීරණයක්

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් තීන්දුවට නීති ක්ෂේත්‍රයේ දැඩි විරෝධයක් සහ උණුසුම් සංවාදයක්!
පුවත්

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් තීන්දුවට නීති ක්ෂේත්‍රයේ දැඩි විරෝධයක් සහ උණුසුම් සංවාදයක්!

*ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් වැඩි කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක්

The Leader Desk2 months ago
ශ්‍රී ලංකාව සහ ආසියාන් කලාපය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ: විදේශ ඇමති විජිත හේරත් මැනිලා නුවරදී මහලේකම්වරයා හමුවෙයි!
පුවත්

ශ්‍රී ලංකාව සහ ආසියාන් කලාපය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ: විදේශ ඇමති විජිත හේරත් මැනිලා නුවරදී මහලේකම්වරයා හමුවෙයි!

*ආසියාන් කලාපීය සංසදයට (ARF) සමගාමීව වෙළෙඳ, ආර්ථික සහ ජනතා සබඳතා වර්ධනය කරගැනීමට ද්විපාර්ශ්වික සාකච්ඡා

The Leader Desk2 months ago
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය: NPP විධායක සභිකයෙකුගෙනුත් ප්‍රබල විරෝධයක්!
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය: NPP විධායක සභිකයෙකුගෙනුත් ප්‍රබල විරෝධයක්!

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නැංවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්

The Leader Desk2 months ago
රෝහණ විජේවීර ඝාතන චෝදනා: විශ්‍රාමික මේජර් ජෙනරාල් තෝරදෙණිය ගොනු කළ නඩුව කොළඹ මහාධිකරණයෙන් ඉවතට!
පුවත්

රෝහණ විජේවීර ඝාතන චෝදනා: විශ්‍රාමික මේජර් ජෙනරාල් තෝරදෙණිය ගොනු කළ නඩුව කොළඹ මහාධිකරණයෙන් ඉවතට!

අන්තර්ජාල සුරක්ෂිතතා පනත යටතේ සමාජ මාධ්‍ය සහ ඇසින් දුටු සාක්ෂිකරුට එරෙහිව පැවරූ නඩුව නිෂ්ප්‍රභ කෙරේ

The Leader Desk2 months ago
ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ප්‍රබල සංඝ ප්‍රතිඥාවක්: "විබෞද්ධකරණයට සහ මඩ බලකායන්ට එරෙහිව අදීනව නැගී සිටිනවා!"
පුවත්

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ප්‍රබල සංඝ ප්‍රතිඥාවක්: "විබෞද්ධකරණයට සහ මඩ බලකායන්ට එරෙහිව අදීනව නැගී සිටිනවා!"

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම ප්‍රායෝගිකව ඉටුකරන ලෙස රජයට සහ පාර්ලිමේන්තුවට අවධාරණයක්

The Leader Desk2 months ago
සුරාබදු දෙපාර්තමේන්තුවේ නව තීරණයට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් රතු එළියක් !
පුවත්

සුරාබදු දෙපාර්තමේන්තුවේ නව තීරණයට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් රතු එළියක් !

මධ්‍යසාර අපතේ යන ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අත්තනෝමතික ලෙස අඩු කිරීම හමුවේ නිෂ්පාදකයන් දැඩි අර්බුදයක

The Leader Desk2 months ago
LPL තරග පාවාදීමේ චෝදනා: Jaffna Kings සම හිමිකරු ඇතුළු ඉන්දියානුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි!
පුවත්

LPL තරග පාවාදීමේ චෝදනා: Jaffna Kings සම හිමිකරු ඇතුළු ඉන්දියානුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි!

රෝගී තත්ත්වයන් පදනම් කරගනිමින් ගොනුකළ මෝසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේදී ඉවතට

The Leader Desk2 months ago
ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරිකයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: අගෝස්තු 06 දක්වා තවදුරටත් රිමාන්ඩ්!
පුවත්

ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරිකයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: අගෝස්තු 06 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

මිලියන 500කට අධික රේගු වරදක් සහ චීන සමාගමකට නීතිවිරෝධී ලෙස මුදල් යැවීමේ ජාවාරමක් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනාවරණයක්

The Leader Desk2 months ago
RMV නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරම: අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු නිලධාරිනියට ඇප!
පුවත්

RMV නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරම: අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු නිලධාරිනියට ඇප!

ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමේ චෝදනා

The Leader Desk2 months ago
චීන ජාතිකයෙකුගේ කෝටි 2ක මුදල් කොල්ලය: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත් අනුජ ඇතුළු 5දෙනෙකුට දැඩි ඇප කොන්දේසි!
පුවත්

චීන ජාතිකයෙකුගේ කෝටි 2ක මුදල් කොල්ලය: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත් අනුජ ඇතුළු 5දෙනෙකුට දැඩි ඇප කොන්දේසි!

එක් අයෙකුට ලක්ෂ 200 බැගින් ශරීර ඇප සහ විදේශ ගමන් තහනම් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

The Leader Desk2 months ago
සුරේෂ් සලේගේ රිට් පෙත්සම: විමර්ශනවලට බාධා කිරීම් සහ තොරතුරු වසන් කිරීම් පිළිබඳව අභියාචනාධිකරණයට ප්‍රබල කරුණු දැක්වීමක්!
පුවත්

සුරේෂ් සලේගේ රිට් පෙත්සම: විමර්ශනවලට බාධා කිරීම් සහ තොරතුරු වසන් කිරීම් පිළිබඳව අභියාචනාධිකරණයට ප්‍රබල කරුණු දැක්වීමක්!

සාරා ජස්මින්ගේ ඩී.එන්.ඒ සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව බී වාර්තා මගින් අනාවරණය වූ තොරතුරු අධිකරණයට

The Leader Desk2 months ago
මීගමුව බන්ධනාගාර ගැටුම: ‘හීනටියන සුපුන්’ ඇතුළු රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ!
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: ‘හීනටියන සුපුන්’ ඇතුළු රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ!

මරණ 32කට සහ දේපළ හානිවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක්

The Leader Desk2 months ago