පුවත්
Showing page 73 of 1714 (25,700 articles)

ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරිකයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: අගෝස්තු 06 දක්වා තවදුරටත් රිමාන්ඩ්!
මිලියන 500කට අධික රේගු වරදක් සහ චීන සමාගමකට නීතිවිරෝධී ලෙස මුදල් යැවීමේ ජාවාරමක් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනාවරණයක්

RMV නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරම: අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු නිලධාරිනියට ඇප!
ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමේ චෝදනා

චීන ජාතිකයෙකුගේ කෝටි 2ක මුදල් කොල්ලය: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත් අනුජ ඇතුළු 5දෙනෙකුට දැඩි ඇප කොන්දේසි!
එක් අයෙකුට ලක්ෂ 200 බැගින් ශරීර ඇප සහ විදේශ ගමන් තහනම් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

සුරේෂ් සලේගේ රිට් පෙත්සම: විමර්ශනවලට බාධා කිරීම් සහ තොරතුරු වසන් කිරීම් පිළිබඳව අභියාචනාධිකරණයට ප්‍රබල කරුණු දැක්වීමක්!
සාරා ජස්මින්ගේ ඩී.එන්.ඒ සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව බී වාර්තා මගින් අනාවරණය වූ තොරතුරු අධිකරණයට

මීගමුව බන්ධනාගාර ගැටුම: ‘හීනටියන සුපුන්’ ඇතුළු රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ!
මරණ 32කට සහ දේපළ හානිවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක්

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ නොගෙනෙන ලෙස ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් ඉල්ලීමක්!
තනි තනතුරක් ඉලක්ක කරගනිමින් කෙරෙන හදිසි ව්‍යවස්ථා සංශෝධන මගින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට ද හානි සිදුවිය හැකි බවට තදබල පාර්ශ්වීය අනතුරු ඇඟවීමක්

වතුකරයේ ප්‍රජාව කුඩා තේ වතු හිමියන් සහ ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වනවා: විපක්ෂ නායක
වතුකරයේ මුඩු ඉඩම් වතු ප්‍රජාවට ලබාදී ඉඩම් සහ නිවාස අයිතිය තහවුරු කිරීමට සමගි ජන බලවේගයෙන් වැඩපිළිවෙළක්

පෙරහැරකටවත් ආරක්ෂාව දීමට ආණ්ඩුව අසමත් වී ඇතැයි නාමල් රාජපක්ෂ පවසයි
දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්වීම හරහා රටේ ජාතික ආරක්ෂාව සහ සංස්කෘතික අයිතීන් අනතුරක වැටී ඇති බවට චෝදනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ධුර කාලය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි!
වෝල්කර් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට පක්ෂව රටවල් 144ක ඡන්දය හිමිවෙද්දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමේ තීරණයක

කොළඹ ක්‍රිෂ් (Krrish) ව්‍යාපෘතියේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක!
සමාගම වසා දැමීමේ (Liquidation) නියෝගය හමුවේ ව්‍යාපෘතියේ දේපළ අධිකරණ ඈවරකරුවෙකු යටතට

බැටරි බලශක්ති ගබඩා පද්ධති සඳහා ස්ථාවර ගාස්තු ක්‍රමයක්: තරගකාරී මිලදී ගැනීම් සහ පාරිභෝගික පිරිවැය පිළිබඳ අර්බුදයක්!
පද්ධති නිලධාරීන්ගේ සහ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දැඩි අවධානය හමුවේ යෝජිත FIT ගාස්තු ක්‍රමය

ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සම්ප්‍රදායික මතවාද වෙනස් කරමින් ඉන්දියානු සංචාරකයන්ගෙන් ඉහළ ආදායමක්!
යුරෝපීය සංචාරකයන් අභිබවා යමින් ඉන්දියානු සංචාරකයෙකු දිනකට වැය කරන මුදල ඩොලර් 154 දක්වා ඉහළට

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කෙරේ !
*සමස්ත විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් වැඩි කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,000 ඉක්මවයි: මර්දනයට ඇමෙරිකානු සහාය හිමිවෙයි
* මරණ 61ක් වාර්තා වෙද්දී දිවයින පුරා අධි අවදානම් කලාප 175ක් හඳුනා ගැනේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක්: අධිකරණ ක්ෂේත්‍රයෙන් සහ විපක්ෂයෙන් දැඩි විරෝධය!
*ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණ සේවා සංගමයෙන් සහ නීතිඥ සංගමයෙන් බලවත් ප්‍රහාරයක්

