The Leader News
BREAKING

පුවත්

Showing page 74 of 1712 (25,680 articles)

මෙරට වැඩිහිටි කතුන් වැඩි හරියක් තනියෙන්: ජන හා නිවාස සංගණනයෙන් තිගැස්සෙන ජනගහන දත්ත හෙළිවෙයි!
පුවත්

මෙරට වැඩිහිටි කතුන් වැඩි හරියක් තනියෙන්: ජන හා නිවාස සංගණනයෙන් තිගැස්සෙන ජනගහන දත්ත හෙළිවෙයි!

දීර්ඝ ආයු කාලය සහ විවාහ ව්‍යුහයේ පරතරය නිසා වැඩිහිටි කාන්තාවන් 2,64,000කට වැඩි පිරිසක් හුදෙකලා වෙති

The Leader Desk2 months ago
ඇප තබන්න සහ දඩ ගෙවන්න සල්ලි නෑ: රැඳවියන් 3,300කට වැඩි පිරිසක් බන්ධනාගාරවල සිරවෙති!
පුවත්

ඇප තබන්න සහ දඩ ගෙවන්න සල්ලි නෑ: රැඳවියන් 3,300කට වැඩි පිරිසක් බන්ධනාගාරවල සිරවෙති!

ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවෙන් බන්ධනාගාර පද්ධතියේ තිගැස්සෙන අර්බුදයක් හෙළිවෙයි

The Leader Desk2 months ago
'විනිසුරුවන්ගේ වයස වැඩි කළාට අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නෑ': නාමල් ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්!
පුවත්

'විනිසුරුවන්ගේ වයස වැඩි කළාට අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නෑ': නාමල් ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්!

"වසරකට නීතිඥයන් 1,500ක් දිවුරුම් දෙනවා; ප්‍රශ්නය විනිසුරු අඩුව නෙමෙයි, අවස්ථාව නොදීමයි"

The Leader Desk2 months ago
රත්ගම ‘නැන්දම්මාගේ’ නමින් තිබූ කෝටි 15ක නීතිවිරෝධී දේපළ පොලිස් තහනමට: මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මුදල් ගැන විමර්ශන!
පුවත්

රත්ගම ‘නැන්දම්මාගේ’ නමින් තිබූ කෝටි 15ක නීතිවිරෝධී දේපළ පොලිස් තහනමට: මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මුදල් ගැන විමර්ශන!

රුපියල් මිලියන 150ක් වටිනා ඉඩම් සහ තෙමහල් ගොඩනැගිලි මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්හිටුවයි

The Leader Desk2 months ago
විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! - සංකල්ප පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙයි!
පුවත්

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! - සංකල්ප පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙයි!

අගවිනිසුරු විශ්‍රාම වයස 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරු වයස 63 සිට 65 දක්වාත් වැඩි කිරීමට ආණ්ඩුවේ අවධානය

The Leader Desk2 months ago
ජූලි 27 කොළඹදී මහා සඟ සමුළුවක්: සම්බුද්ධ ශාසනයට සහ ජාතික අභියෝගයන්ට එරෙහිව සංඝ සාමග්ගිය ගොඩනැඟීමට ශාසනාරක්ෂක සංඝ සභාවෙන් පියවර!
පුවත්

ජූලි 27 කොළඹදී මහා සඟ සමුළුවක්: සම්බුද්ධ ශාසනයට සහ ජාතික අභියෝගයන්ට එරෙහිව සංඝ සාමග්ගිය ගොඩනැඟීමට ශාසනාරක්ෂක සංඝ සභාවෙන් පියවර!

"සුඛා සංඝස්ස සාමග්ගි" තේමාවෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) රැස්වීමට සූදානම්

The Leader Desk2 months ago
ඩොලර් මිලියන 715ක විදේශ විනිමය ජාවාරම හමුවේ රජය අර්බුදයක: මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර වගකීම් හුවමාරුවක්!
පුවත්

ඩොලර් මිලියන 715ක විදේශ විනිමය ජාවාරම හමුවේ රජය අර්බුදයක: මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර වගකීම් හුවමාරුවක්!

*ව්‍යාජ 'ෂෙල්' සමාගම් 105ක් සහ ගිණුම් 227ක් හරහා සිදුවූ දැවැන්ත මුදල් විශුද්ධිකරණය ගැන CIDයෙන් තිගැස්සෙන අනාවරණ

The Leader Desk2 months ago
ඩොලර් මිලියන 715ක ජාවාරමකට බැංකු සහ රේගු දුර්වලතා පාර හදලා: රක්‍ෂිත නීති ක්‍රියාත්මක නොවීම ගැන COPF විමර්ශනවලදී තිගැස්සෙන තොරතුරු!
පුවත්

ඩොලර් මිලියන 715ක ජාවාරමකට බැංකු සහ රේගු දුර්වලතා පාර හදලා: රක්‍ෂිත නීති ක්‍රියාත්මක නොවීම ගැන COPF විමර්ශනවලදී තිගැස්සෙන තොරතුරු!

*පූර්ව ගෙවීම් වාර්තා නොකිරීම සහ TIN අංක පවා නොමැතිව ගනුදෙනු කිරීම නිසා ඩොලර් කෝටි ගණනක් පිටරටට

The Leader Desk2 months ago
දශක දෙකක දේශීය ගුවන්සේවා ගැටලුවලින් 90%කට විසඳුම්: ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම ගුවන් ක්ෂේත්‍රයේ පැසසුමට!
පුවත්

දශක දෙකක දේශීය ගුවන්සේවා ගැටලුවලින් 90%කට විසඳුම්: ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම ගුවන් ක්ෂේත්‍රයේ පැසසුමට!

*ආරක්ෂක ලේකම් එයාර් චිෆ් මාෂල් සම්පත තුයියකොන්තාගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රගති සමාලෝචනයේදී තීරණාත්මක එකඟතාවන්

The Leader Desk2 months ago
කෝට්ටේ දියවන්නා ඔය ආසන්නයේ කෝටි 120ක ඉඩම් ගනුදෙනුවක් අර්බුදයක: ප්‍රදේශවාසීන්ගෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලයි!
පුවත්

කෝට්ටේ දියවන්නා ඔය ආසන්නයේ කෝටි 120ක ඉඩම් ගනුදෙනුවක් අර්බුදයක: ප්‍රදේශවාසීන්ගෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලයි!

*රණවිරු ප්‍රභාත් මාවතේ අක්කර 03ක පරිසර සංවේදී භූමියක් රුපියල් බිලියන 1.2කට විකිණීම සහ කැබලි කර නැවත විකිණීම ගැන සැකසංකා

The Leader Desk2 months ago
දෙමළ කතාකරන පක්ෂ 6ක එකමුතුවෙන් ජනාධිපතිට ලිපියක්: හදිසි සාකච්ඡාවකට වේලාව ඉල්ලයි!
පුවත්

දෙමළ කතාකරන පක්ෂ 6ක එකමුතුවෙන් ජනාධිපතිට ලිපියක්: හදිසි සාකච්ඡාවකට වේලාව ඉල්ලයි!

*පක්ෂවල අනන්‍යතාව රැකගනිමින් පොදු කරුණු වෙනුවෙන් එක්ව ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේදී එකඟතාව

The Leader Desk2 months ago
චෙම්මනි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව අත්හිටුවයි: වසරකට වැඩි කාලයකදී ඇටසැකිලි 480ක් මතු කරගනී!
පුවත්

චෙම්මනි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව අත්හිටුවයි: වසරකට වැඩි කාලයකදී ඇටසැකිලි 480ක් මතු කරගනී!

*දින 96ක අඛණ්ඩ කැනීම්වලින් පසු කාර්ය මණ්ඩලයේ අත්‍යාවශ්‍ය විවේකය උදෙසා අගෝස්තු 04 දක්වා වැඩකටයුතු නවතී

The Leader Desk2 months ago
අක්‍රීය වූ සංඥා පද්ධති මැද තලේමන්නාරම දුම්රිය ධාවනය අරඹයි: ස්ථානාධිපතිවරුන්ගෙන් ඇමතිට සහ පාලනාධිකාරියට බරපතල චෝදනා!
පුවත්

අක්‍රීය වූ සංඥා පද්ධති මැද තලේමන්නාරම දුම්රිය ධාවනය අරඹයි: ස්ථානාධිපතිවරුන්ගෙන් ඇමතිට සහ පාලනාධිකාරියට බරපතල චෝදනා!

*"අනතුරුවලට අත වනන අක්‍රමවත් පියවරක්": මැදවච්චියෙන් එහා පද්ධතිය අක්‍රීයව තිබියදී අලුයම ධාවනය ඇරඹීම ගැන විරෝධය

The Leader Desk2 months ago
ශ්‍රී ලංකාවේ පාලි භාෂා අධ්‍යාපනය සවිබල ගැන්වීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් සහ පාත්ෆයින්ඩර් පදනමෙන් පියවරක්!
පුවත්

ශ්‍රී ලංකාවේ පාලි භාෂා අධ්‍යාපනය සවිබල ගැන්වීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් සහ පාත්ෆයින්ඩර් පදනමෙන් පියවරක්!

*මහා සංඝරත්නය, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවැති විශේෂ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය

The Leader Desk2 months ago
යෝජිත NGO පනතින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට තර්ජනයක්?: සිවිල් සමාජයෙන් සහ ජාත්‍යන්තරයෙන් රජයට අනතුරු ඇඟවීම්!
පුවත්

යෝජිත NGO පනතින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට තර්ජනයක්?: සිවිල් සමාජයෙන් සහ ජාත්‍යන්තරයෙන් රජයට අනතුරු ඇඟවීම්!

*FATF නිර්දේශවලට මුවාවෙමින් සිවිල් සමාජයේ ස්වාධීනත්වය හිරකිරීමට දරන උත්සාහය හමුවේ රාජ්‍ය නොවන සංවිධානවලින් දැඩි විරෝධයක්

The Leader Desk2 months ago