පුවත්
Showing page 76 of 1712 (25,680 articles)

වැලිකඩ බන්ධනාගාරයේ පිරිසකට පහරදුන් බවට චෝදනා: 'වහාම ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ'
මීගමුවෙන් වැලිකඩට මාරු කර යැවූ රැඳවියන්ට අඛණ්ඩව පහරදීම් සිදුවන බවට රඳවාගනු ලැබූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයෙන් හදිසි නිවේදනයක්

වසර 10ක් තුළ ළමා අපචාර පැමිණිලි ලක්ෂය පනී: මහාධිකරණයේ නඩු 4,400කට වැඩි ප්‍රමාණයක් එකතැන!
වසර 2015-2025 කාලයේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 108,000ක් ලැබුණු බව පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

නීති විරෝධී ආයෝජන ප්‍රචාරණය: ජනමාධ්‍ය ආයතන නීතිය හමුවට පැමිණවීමේ අවදානමක්!
වගා ව්‍යාපෘති මුවාවෙන් තැන්පතු අකර්ෂණය කරගන්නා ජාවාරම් ගැන මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

විදේශ සංචිත භාවිතයෙන් ඩොලරය පාලනය කරනවාද? මහ බැංකුව සහ රවී අතර උණුසුම් මතගැටුමක්!
නිල සංචිත ඩොලර් බිලියන 6.4 දක්වා පහත වැටීම පිටුපස රහසිගත ඩොලර් අලෙවියක් ඇති බවට රවී කරුණානායකගෙන් චෝදනා

එක්සත් ජනපද තීරුබදු 10% දක්වා පහතට: 'මෙය රැකගන්න ඉදිරියේදීත් සූදානමින් සිටිය යුතුයි!' - තානාපති මහින්ද සමරසිංහ කියයි
ජනාධිපතිතුමන්ගේ උපදෙස් සහ ශ්‍රී ලාංකික දූත පිරිසේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු ජයග්‍රහණයක්

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
* ව්‍යවස්ථාපිත වෙනස්කම් හරහා භයානක පූර්වාදර්ශයන් නිර්මාණය වන බවට ආචාර්ය රොහාන් එදිරිසිංහගෙන් අනතුරු ඇඟවීමක්

'I am Sri Lankan' අනන්‍යතාව හදන්න තව කොච්චර කල් යාවිද? TV සුප්‍රීම් 'මචං' වැඩසටහනේදී විෂ්ණු වාසුගෙන් ප්‍රබල විග්‍රහයක්!
* "පුංචි මිනිස්සුන්ගේ ප්‍රශ්න ලොකුවට පෙන්නේ ඡන්දය කිට්ටුව විතරයි" — 'කාම සූත්‍ර' සහ 'Made in India' හරහා දුටු යථාර්ථය හෙළිවෙයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැඩි කම්පනයෙන් සිටි හේතුවක් අධිකරණයේදී හෙළිවේ!
* පාපිස්සේ සිට හැඳි ගෑරුප්පු දක්වා රැගෙන ගිය බවට විත්තියේ නීතිඥවරුන්ගෙන් චෝදනා; අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යළිත් බරපතළ පරිපාලන අර්බුදයක: සභාපතිවරයාට එරෙහිව බරපතළ චෝදනා!
* වංචා දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක වීම වෙනුවට ඒවා ආරක්ෂා කරන බවට සමස්ත ලංකා දුරකථන සේවක සංගමයෙන් චෝදනා

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් බ්‍රිතාන්‍යයේ අමාත්‍ය පදවියකට
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු දෙමළ ජාතික කාන්තාව වන උමා කුමරන්, නව අගමැති ඇන්ඩි බර්නම් විසින් නියෝජ්‍ය අමාත්‍ය පදවියකට පත්කරනු ලැබ තිබේ.

රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේදී හෘද සැත්කමකට ලක් කෙරේ!
පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානියා මාසයකට වැඩි කාලයක් රෝහලේ

අධිකරණ ස්වාධීනත්වය සුරැකීමට විපක්ෂය එක මේසයකට: සජිත් කැඳවූ හමුවට රනිල් ඇතුළු පක්ෂ නායකයෝ රැසක් පැමිණෙති!
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට එරෙහිව දැවැන්ත විපක්ෂ එකමුතුවක්

කල් ඉකුත් වූ ඖෂධ හා රසායනික භාවිත කළ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් සහ ලැබ් 23කට නඩු
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දිවයින පුරා දැවැන්ත වැටලීමක්: යාපනය වෙනුස් රෝහලට විතරක් ලක්ෂ 30ක දඩයක්!

බඩු ගෙන්වීමේ මුවාවෙන් රුපියල් කෝටි 21,470ක විදේශ විනිමය රටින් පන්නලා: CIDයෙන් පාර්ලිමේන්තු මුදල් කමිටුවට හෙළිදරව්වක්!
ටීටී (TT) ක්‍රමය අවභාවිත කරමින් ඩොලර් කෝටි 75කට අධික මුදලක් පිටරට යවා භාණ්ඩ ගෙනැවිත් නැහැ

කොළඹ වරාය නගරයේ චීන කල්ලි ගැටුමෙන් අතුරුදන් වූ චීන ජාතිකයාගේ මළසිරුර ඇහැලියගොඩින් හමු වෙයි: විධිමත් විමර්ශනයක් ඉල්ලා චීන තානාපති කාර්යාලය මැදිහත් වෙයි!
පැහැරගත් මෝටර් රථයක තිබී පිස්තෝලයක් පොලිස් භාරයට: තුවාල ලැබූ තවත් දෙදෙනෙක් රෝහලේ

