The Leader News
BREAKING

පුවත්

Showing page 75 of 1712 (25,680 articles)

BASL සභාපතිට එරෙහි මාලිමා මන්ත්‍රීගේ ප්‍රකාශයට නීතිඥ සංගමයෙන් සහ හිටපු සභාපතිගෙන් දැඩි විරෝධයක්: 'පුළුවන් නම් එළියට ඇවිත් කියන්න!'
පුවත්

BASL සභාපතිට එරෙහි මාලිමා මන්ත්‍රීගේ ප්‍රකාශයට නීතිඥ සංගමයෙන් සහ හිටපු සභාපතිගෙන් දැඩි විරෝධයක්: 'පුළුවන් නම් එළියට ඇවිත් කියන්න!'

*පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අසත්‍ය හා පදනම් විරහිත චෝදනා නැගූ බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණට චෝදනා

The Leader Desk2 months ago
යෝජිත වරලත් මාධ්‍යවේදීන්ගේ පනතට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඇතුළු සමස්ත මාධ්‍ය ප්‍රජාවගෙන් දැඩි විරෝධයක්!
පුවත්

යෝජිත වරලත් මාධ්‍යවේදීන්ගේ පනතට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඇතුළු සමස්ත මාධ්‍ය ප්‍රජාවගෙන් දැඩි විරෝධයක්!

*"වෘත්තීය මාධ්‍ය නියාමනය ඇමති මණ්ඩලයෙන් නොව ස්වයං-නියාමනයෙන් සිදුවිය යුතුයි": මාධ්‍ය සංවිධාන එකමුතුවෙන් නිවේදනයක්

The Leader Desk2 months ago
ඥානසාර හිමියන්ට අපහාස කිරීම වළක්වමින් යූටියුබ් ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි වෙත වාරණ නියෝගයක්!
පුවත්

ඥානසාර හිමියන්ට අපහාස කිරීම වළක්වමින් යූටියුබ් ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි වෙත වාරණ නියෝගයක්!

*ඔන්ලයින් පනත යටතේ ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොන්දේසි සහිත ආඥාවක්

The Leader Desk2 months ago
ශ්‍රී ලංකා - රුසියානු ආර්ථික සබඳතා වර්ධනයට නව පියවරක්: ප්‍රමුඛ රුසියානු ඉදිකිරීම් නියෝජිත පිරිසක් දිවයිනට!
පුවත්

ශ්‍රී ලංකා - රුසියානු ආර්ථික සබඳතා වර්ධනයට නව පියවරක්: ප්‍රමුඛ රුසියානු ඉදිකිරීම් නියෝජිත පිරිසක් දිවයිනට!

*යටිතල පහසුකම්, සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සහ වෘත්තීය ශ්‍රම හුවමාරුව පිළිබඳව ඉහළ මට්ටමේ සාකච්ඡා

The Leader Desk2 months ago
ළදරු කිරි බෝතල් හා සෙල්ලම් බඩු සමග මතුවූ චෙම්මනි ඇටසැකිලි: කාල නිර්ණය ඉල්ලා රහස් පොලිසිය අධිකරණයට!
පුවත්

ළදරු කිරි බෝතල් හා සෙල්ලම් බඩු සමග මතුවූ චෙම්මනි ඇටසැකිලි: කාල නිර්ණය ඉල්ලා රහස් පොලිසිය අධිකරණයට!

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සමූහ සුසානයෙන් දින 95ක් තුළ ඇටසැකිලි 464ක් ගොඩගනී; එක ගොඩේ දැමූ අස්ථි පොදි 29කුත් ඒ අතර

The Leader Desk2 months ago
රුපියල් බිලියන 190ක ඩොලර් ජාවාරමට මෙරට ප්‍රධාන සමාගම් 21ක්: 'හවුස් ඔෆ් ෆැෂන්' මෝල් ආයතනයත් ඒ අතර!
පුවත්

රුපියල් බිලියන 190ක ඩොලර් ජාවාරමට මෙරට ප්‍රධාන සමාගම් 21ක්: 'හවුස් ඔෆ් ෆැෂන්' මෝල් ආයතනයත් ඒ අතර!

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අවස්ථා 10,156කදී සිදු කළ මහා පරිමාණ විදේශ විනිමය වංචාවක් රහස් පොලිසියෙන් අනාවරණය කරගනියි

The Leader Desk2 months ago
එක්නැලිගොඩ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු නැවත කැඳවීමට නියෝග: විත්ති පාර්ශ්වයේ විරෝධතා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!
පුවත්

එක්නැලිගොඩ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු නැවත කැඳවීමට නියෝග: විත්ති පාර්ශ්වයේ විරෝධතා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රජයේ අධිනීතිඥවරයාගේ ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඒකමතික තීරණයක්

The Leader Desk2 months ago
යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් යයි
පුවත්

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් යයි

ලක්ෂ 730ක ඉඩම් නඩුව: අසනීප බව කියමින් යෝෂිත මහාධිකරණයට නොඑයි

The Leader Desk2 months ago
නාමල්ගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල නොගෙවීම ගැන ගොනු කළ පෙත්සම දෙසැම්බර් 04 විභාගයට
පුවත්

නාමල්ගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල නොගෙවීම ගැන ගොනු කළ පෙත්සම දෙසැම්බර් 04 විභාගයට

"රාජපක්ෂලාගේ ලක්ෂ 26 බිල නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි?"

The Leader Desk2 months ago
අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
පුවත්

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි

මීගමුව බන්ධනාගාර සිද්ධිය මුල්කරගෙන ගෙන ආ යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 36යි.

The Leader Desk2 months ago
'කළු ජූලියට' වසර 43යි: කල්මුණේදී හැඟීම්බර සැමරුමක්
පුවත්

'කළු ජූලියට' වසර 43යි: කල්මුණේදී හැඟීම්බර සැමරුමක්

"කළු ජූලියේ අඳුරු මතකයන් කිසිදා අමතක කළ නොහැකියි" - කල්මුණේදී ප්‍රකාශ වෙයි

The Leader Desk2 months ago
මුස්ලිම් කොංග්‍රසයෙන් එස්.එල්.ඒ. හලීම්ගේ සාමාජිකත්වය වහාම අත්හිටුවයි
පුවත්

මුස්ලිම් කොංග්‍රසයෙන් එස්.එල්.ඒ. හලීම්ගේ සාමාජිකත්වය වහාම අත්හිටුවයි

අට්ටාලච්චේන ඩෙංගු මර්දන හමුවේදී පක්ෂයේ කීර්තියට හානි කළ බවට චෝදනා.

The Leader Desk2 months ago
ගොඩගැසුණු නඩු තදබදය අවම කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ විශාලතම අභියෝගයයි! - අධිකරණ ඇමති
පුවත්

ගොඩගැසුණු නඩු තදබදය අවම කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ විශාලතම අභියෝගයයි! - අධිකරණ ඇමති

රුපියල් මිලියන 882.5ක පිරිවැයකින් නිමවූ තෙමහල් අධිකරණ සංකීර්ණය ඩිජිටල් e-Court තාක්ෂණයෙන් සන්නද්ධ වෙයි

The Leader Desk2 months ago
1983 කළු ජූලියෙන් පණපිටින් ගිනි තැබූ සිනමාකරු කේ. වෙන්කට් අනුස්මරණය කෙරේ!
පුවත්

1983 කළු ජූලියෙන් පණපිටින් ගිනි තැබූ සිනමාකරු කේ. වෙන්කට් අනුස්මරණය කෙරේ!

වසර 43කට පසුව 'ශ්‍රී පතුල' අධ්‍යක්ෂවරයාගේ නෑදෑ හිතමිතුරන් අනුස්මරණ උළෙලකදී හමුවී කඳුළු සැලූ මොහොතක්

The Leader Desk2 months ago
පාසික්කුඩා හෝටල් වසර ගණනාවකින් ප්‍රාදේශීය සභාවට බදු ගෙවලා නෑ - රාසමාණික්කම්ගෙන් බරපතල චෝදනාවක්!
පුවත්

පාසික්කුඩා හෝටල් වසර ගණනාවකින් ප්‍රාදේශීය සභාවට බදු ගෙවලා නෑ - රාසමාණික්කම්ගෙන් බරපතල චෝදනාවක්!

පාසික්කුඩා සංචාරක කලාපයේ හෝටල් 17ක් ප්‍රාදේශීය සභා පනත යටතේ ගෙවිය යුතු 1%ක පාලන බද්ද නොගෙවීම නිසා මහජන මුදල් විශාල ලෙස අහිමි වී ඇති බවට තොරතුරු

The Leader Desk2 months ago