The Leader News
BREAKING

පුවත්

Showing page 77 of 1712 (25,680 articles)

ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ මුදල් වංචාව ගැන දීර්ඝ විමර්ශන: ප්‍රගතිය දක්වන්නැයි CIDයට අධිකරණ නියෝගයක්!
පුවත්

ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ මුදල් වංචාව ගැන දීර්ඝ විමර්ශන: ප්‍රගතිය දක්වන්නැයි CIDයට අධිකරණ නියෝගයක්!

යුරෝ මිලියන ගණනක විදේශීය බැංකු ගනුදෙනු සහ රුපියල් මිලියන 188ක දේපළ මිලදී ගැනීම් ගැන මහ බැංකු වාර්තාවලින් හෙළිවෙයි

The Leader Desk2 months ago
චීන ජාතිකයාගේ කෝටි 2ක මුදල් කොල්ලයට හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් රිමාන්ඩ්!
පුවත්

චීන ජාතිකයාගේ කෝටි 2ක මුදල් කොල්ලයට හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් රිමාන්ඩ්!

පැය 24ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් පසු සැකකරුවන් 5 දෙනාම ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

The Leader Desk2 months ago
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම අගෝස්තු 03ට කල් යයි!
පුවත්

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම අගෝස්තු 03ට කල් යයි!

පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව PTA යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස කළ ඉල්ලීම

The Leader Desk2 months ago
අ.පො.ස. උසස් පෙළ කල් දැමීමේ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභයි!
පුවත්

අ.පො.ස. උසස් පෙළ කල් දැමීමේ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභයි!

සිසුන් 378,000කගේ විභාග ක්‍රියාවලියට මැදිහත් වීමට ප්‍රමාණවත් කරුණු නැතැයි අධිකරණය කියයි

The Leader Desk2 months ago
අරගල සමයේ අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි: දේශබන්දු ඇතුළු දෙදෙනෙක් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්!
පුවත්

අරගල සමයේ අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි: දේශබන්දු ඇතුළු දෙදෙනෙක් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්!

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය අවභාවිත කරමින් දේශපාලන විවේචන මර්දනය කිරීමට ගත් උත්සාහය හෙළිවෙයි

The Leader Desk2 months ago
කටුනායක ගුවන්තොටුපළේ දක්ෂ රේගු නිලධාරීන් මාරු කිරීමේ සූදානමක්: දූෂිත ජාවාරම් නැවත කරළියට ඒමේ අවදානමක්!
පුවත්

කටුනායක ගුවන්තොටුපළේ දක්ෂ රේගු නිලධාරීන් මාරු කිරීමේ සූදානමක්: දූෂිත ජාවාරම් නැවත කරළියට ඒමේ අවදානමක්!

මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී ජාවාරම් රැසක් වැටලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් කිරීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අවධානය

The Leader Desk2 months ago
සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට ජනපති අනුර කුමාරට ආරාධනා!
පුවත්

සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට ජනපති අනුර කුමාරට ආරාධනා!

ඉන්දීය අග්‍රාමාත්‍ය නේරු විවෘත කළ පූජනීය විහාරයේ මහෝත්සවයට ජනාධිපතිතුමන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්

The Leader Desk2 months ago
පෞද්ගලික රෝහල්වල FBC සහ ඩෙංගු පරීක්ෂණ ගාස්තු ගැන දැනුම්දීමක්!
පුවත්

පෞද්ගලික රෝහල්වල FBC සහ ඩෙංගු පරීක්ෂණ ගාස්තු ගැන දැනුම්දීමක්!

පූර්ණ රුධිර ගණනයට (FBC) උපරිම රු. 400යි; ඩෙංගු NS1 පරීක්ෂණයට රු. 1,200යි

The Leader Desk2 months ago
නීති පර්යේෂණ සඳහා භාරකාර අරමුදලක් පිහිටුවීමට මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් පියවර!
පුවත්

නීති පර්යේෂණ සඳහා භාරකාර අරමුදලක් පිහිටුවීමට මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් පියවර!

තමන් රචිත ග්‍රන්ථවල කර්තෘ භාගය කොළඹ නීති පීඨයට සහ නීති විද්‍යාලයට පරිත්‍යාග කිරීමට තීරණයක්

The Leader Desk2 months ago
විවෘත විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර අර්බුදය කරලියට!
පුවත්

විවෘත විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර අර්බුදය කරලියට!

පාලනාධිකාරිය ප්‍රතිපාදන ඉල්ලූ පසු මහා ශිෂ්‍ය සංගමයෙන් ජූලි 25 විරෝධතාවක්

The Leader Desk2 months ago
ලංගම බස් 600 ව්‍යාපෘතිය අක්‍රමිකතා චෝදනා හමුවේ විනිවිදභාවයේ පරීක්ෂණයකට!
පුවත්

ලංගම බස් 600 ව්‍යාපෘතිය අක්‍රමිකතා චෝදනා හමුවේ විනිවිදභාවයේ පරීක්ෂණයකට!

රුපියල් බිලියන 14.4ක මුල් වෙන්කිරීම බිලියන 21.6 දක්වා ඉහළට: බස් 200 ටෙන්ඩරයේ කොන්දේසි ගැන මතභේද

The Leader Desk2 months ago
පළාත් මාර්ග 60ක් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමේ සූදානමක්: පළාත් පාලන ආයතනවල නඩත්තු අර්බුදය කරලියට!
පුවත්

පළාත් මාර්ග 60ක් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමේ සූදානමක්: පළාත් පාලන ආයතනවල නඩත්තු අර්බුදය කරලියට!

අලුත්වැඩියා නොකෙරුණු පළාත් පාරවල් RDA එකට පැවරීමට කැබිනට් අනුමැතිය: අධ්‍යයනයට නිලධාරී කමිටුවක්

The Leader Desk2 months ago
වියට්නාම සෘජු ගුවන් සේවය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට අලුත් එන්ජිමක් වෙයිද?
පුවත්

වියට්නාම සෘජු ගුවන් සේවය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට අලුත් එන්ජිමක් වෙයිද?

අගෝස්තු 18 සිට හෝචිමින් - කොළඹ අතර වියට්ජෙට් එයාර් (Vietjet Air) සෘජු ගුවන් වාර ආරම්භයට

The Leader Desk2 months ago
EPF-ETF ඒකාබද්ධ කරන කතාව අසත්‍යයි: පාලන ව්‍යුහය යාවත්කාලීන කිරීමට රජයෙන් පියවර!
පුවත්

EPF-ETF ඒකාබද්ධ කරන කතාව අසත්‍යයි: පාලන ව්‍යුහය යාවත්කාලීන කිරීමට රජයෙන් පියවර!

අරමුදල් ඒකාබද්ධ කිරීමක් හෝ පෞද්ගලීකරණයක් නෑ: රුපියල් ට්‍රිලියන 5.6ක සේවක අරමුදල් සුරක්ෂිත බවට ඇමැතිවරුන්ගෙන් සහතිකයක්

The Leader Desk2 months ago
'අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා කිවුවට ගෙවන බද්දට සාධාරණයක් වෙන්නේ නෑ' - නාමල් රාජපක්ෂ
පුවත්

'අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා කිවුවට ගෙවන බද්දට සාධාරණයක් වෙන්නේ නෑ' - නාමල් රාජපක්ෂ

*රජයේ බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම සහ මර්දනකාරී පියවර දැඩි විවේචනයට

The Leader Desk2 months ago