පුවත්
Showing page 79 of 1712 (25,680 articles)

'පාරට බැහැල ඉන්නේ මාලිමාවට ඡන්දය දුන් ගොවියෝ' - ඒකාබද්ධ විපක්ෂය හෙළි කරයි!
* වී මිල පහත වැටීම, පොහොර ප්‍රශ්නය සහ හාල් ආනයනය නිසා ගොවීන් අසරණ වී ඇති බවට චෝදනා

ලෝක බළල් දිනය වෙනුවෙන් අඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට මහජනතාවට අවස්ථාව!
* වඳවී යාමේ තර්ජනයට ලක්වූ බළල් කුලයේ දුර්ලභ ජීවී විශේෂයක් සුරැකීමට වනජීවී ලෝලීන්ට විවෘත ආරාධනාවක්* ජයග්‍රාහකයන්ට අගෝස්තු 08 වනදා පැවැත්වෙන සැමරුම් උත්සවයේදී විශේෂ ත්‍යාග: අයදුම්පත් භාරගැනීම අගෝස්තු 07 දක්වා

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිමේ සංශෝධනය: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ.ඩබ්ලිව්. ජනරංජනගෙන් ආණ්ඩුවට අභියෝගයක්!
* "ආණ්ඩුවේ චේතනාව පාරිශුද්ධ නම් 22 වන සංශෝධනය දෙසැම්බර්වලින් පසු ගෙනෙන්න"

කන්නියා උණුපැන් ලිං භූමියේ විහාරයක් හැදීමේ සූදානමක්? උතුරෙන් ප්‍රබල විරෝධයක්
පැරණි කෝවිල් භූමියේ විහාරයක් හැදීමට යන බවට ප්‍රචාරයක්; සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන් කනස්සල්ලෙන්

නව ක්ෂුද්‍ර මූල්‍ය පනතින් අසරණ වූ ග්‍රාමීය කාන්තාවන්ගේ ණය බරට සැබෑ සහනයක් ලැබේද?
* 2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත මඟින් පොලී අනුපාත සහ ණය අය කරගැනීම් නියාමනයට අලුත් යාන්ත්‍රණයක්

ශ්‍රී ලංකාවේ සංචාරක ඉලක්ක පහතට: වසරේ ප්‍රථම මාස 7 පැමිණීම් පහත වැටෙයි!
* හෝමුස් සමුද්‍රසන්ධිය ආශ්‍රිත යුදමය නොසන්සුන්කම නිසා ගුවන් මාර්ග අවහිර වී යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීමට බාධා

ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන ගණනක ඛනිජ සම්පත නීති රාමුවට හිරවෙයි: ආයෝජන බාධක ඉවත් කිරීමට හදිසි ප්‍රතිසංස්කරණ ඉල්ලයි!
* වසරකට ඩොලර් මිලියන 100ක් උපයන ඛනිජ අපනයන ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයට අනුමැති ප්‍රමාදය සහ බලපත්‍ර අවිනිශ්චිතතාව හරස් වෙයි

මාධ්‍යවේදීන්ට එරෙහි පීඩනයන් හමුවේ වෘත්තීය සමිති විරෝධය දැඩි වෙයි: BBC කැඳවීම හකුළා ගනී!
* මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්තාකරණයට එරෙහිව BBC මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට යැවීමේ උත්සාහයට විරෝධය

චෙම්මනි සමූහ මිනීවළ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පාරට බසිති
* මිනිස් ඇටසැකිලි 467ක් හමුවූ චෙම්මනි සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි.

මෙරට ප්‍රථම ඇළ මාර්ගය මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මහියංගනය වියානා ඇළෙන් ඇරඹෙයි!
* කිලෝමීටර් 20ක ඇළ මාර්ගයක් ආවරණය කරමින් ජාතික පද්ධතියට විශාල විදුලි ධාරිතාවක් එක්කිරීමේ සැලසුමක්

හිටපු පොලිස්පතිගේ මරණය ගැන මෙතෙක් හෙළි නොකළ විද්‍යාත්මක සාක්ෂිය රැසක් 'කනින් කොනින්' හරහා එළියට!
* දිවි හානිකරගැනීමක්ද නැතහොත් අවිය පරීක්ෂා කිරීමේදී සිදුවූ අත්වැරැද්දක්ද යන්න පිළිබඳ විමර්ශන

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කරයි: ගෝලීය හා දේශීය බලපෑම් හමුවේ තීරණය!
*මැදපෙරදිග අර්බුදය හමුවේ තෙල් මිල ඉහළ යාම සහ ජූනි උද්ධමනය 6.8% දක්වා ඉහළ යාම තීරණයට හේතු වෙයි

පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කිරීමට ලංකා වාණිජ මණ්ඩලයෙන් විශේෂ පාර්ශ්වකරුවන්ගේ සමුළුවක්!
* ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය, ප්‍රසම්පාදන ප්‍රමාද සහ ජාල සීමා හඳුනාගනිමින් ආයෝජක විශ්වාසය ගොඩනැඟීමට නිර්දේශ

තවත් දරුවන් තුන්දෙනකුගේ ඇටසැකිලි චෙම්මනි සමුහ මිනීවලෙන් මතුවේ
සමූහ සුසානයෙන් මතු කරගත් ඇටසැකිලි ගණන 460 ඉක්මවයි: ගොඩගත් සිරුරු අතර සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ කිරි බෝතල් රැසක්

කටුවාන කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකු ජීවිතක්ෂයට ; පූර්ණ විමර්ශනයකට නියෝග!
හෙල්මට් නිෂ්පාදනාගාරයේ තට්ටු තුනක ගොඩනැඟිල්ල පුරා ගින්න වේගයෙන් පැතිර යාම නිසා සේවකයන් පිරිසක් සිරවෙති

