පුවත්
Showing page 80 of 1712 (25,680 articles)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කෙටුම්පත සූදානම්: කෝප් කාරක සභාවට බලතල පවරමින් අල්ලස් මර්දනයට නව යාන්ත්‍රණයක්!
PTA අහෝසි කිරීමට අදාළ කෙටුම්පත සකසා අවසන් බව පාර්ලිමේන්තුවේදී විෂයභාර අමාත්‍යවරයා හෙළි කරයි

ලංගම නගරාන්තර සේවා නවීකරණයට පියවර: Standard වෙනුවට Deluxe සැප බස් රථ 600ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය!
රුපියල් මිලියන 14,400ක ප්‍රතිපාදන යොදවමින් නගරාන්තර සහ දුරගමන් සේවා වෙනුවෙන් වායුසමනය කළ නව බස් රථ මිලදී ගැනීමට තීරණයක්

අගමැතිනිය දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග!
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක උත්සවයකට අග්‍රාමාත්‍යවරිය පැමිණි අවස්ථාවේ සිදුවූ ආරක්ෂක සිදුවීමක්

අල්ලස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ නඩුව: විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියගේ සාක්ෂි විභාගය ඔක්. 27 දාට!
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය උපකරණ ජාවාරම් චෝදනාවට අදාළ නඩු වාරයේදී අල්ලස් නිලධාරීන්ට බැන තර්ජනය කිරීමේ සිදුවීමක්

චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අල්ලස: වැලිකඩ හිටපු OICට එරෙහිව දූෂණ විරෝධී පනතින් චෝදනා!
රුපියල් ලක්ෂ 3ක අල්ලස් ඉල්ලීමේ සිද්ධියට අදාළ උදෘත අල්ලස් කොමිසමට යැවීමට විමර්ශන නිලධාරීන්ගේ තීරණය

බැසිල් රාජපක්ෂට නැවතත් වරෙන්තු: විදේශ ගමන් තහනමකුත් පනවයි!
මාතර බ්‍රවුන්ස්හිල් ඉඩම් නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මාතර මහේස්ත්‍රාත්ගෙන් තීන්දුවක්

සුරේෂ් සලේ 2016දීම දුන් අනතුරු ඇඟවීම ඉහළ නිලධාරියෙක් යටපත් කළා: අභියාචනාධිකරණයේදී විශේෂ හෙළිදරව්වක්!
සහරාන් හමුවූ බවට අසාද් මවුලානා කළ ප්‍රකාශය විදේශ ගමන් බලපත්‍රයෙන් අසත්‍යයක් බව ඔප්පු වන බවට කරුණු දැක්වීමක්

BBC මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීමට එරෙහිව දැඩි විරෝධයක්!
අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි චෝදනා සහ ළමා ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂණ වාර්තා කිරීම හේතුවෙන් මන්ත්‍රීවරියකගෙන් පැමිණිල්ලක්

ජනන සැලසුම් වෙනස් කරමින් පුනර්ජනනීය බලශක්ති පංගුව 70% ඉක්මවා යාමට පියවර: පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්!
සාම්පූර්-කප්පල්තුරෛයි සම්ප්‍රේෂණ ධාරිතාව මෙගාවොට් 600 දක්වා දෙගුණ කිරීමට සහ නව සම්ප්‍රේෂණ පද්ධති 4ක් ඉදිකිරීමට සැලසුම්

'රටෙන් බාගයක් බඩගින්නේ; හැබැයි 75%ක් ජනාධිපතිට කැමතිලු' - ආණ්ඩුවේ තක්සේරු ගැන නාමල්ගෙන් ප්‍රශ්න කිරීමක්!
අසීමිත බදු බර, බාල ගල් අඟුරු, සහ ඩෙංගු මර්දනය අසාර්ථක වීම පිටුපස ඇති පාලන අර්බුදය ගැන විවේචන

මහනුවර වීදි සුනඛයන්ට නගර සභාවේ රැකියා
නිවාස අහිමිව වීදි ආශ්‍රිතව ජීවත් වන අසරණ සුනඛයන්ට ආහාර ලබා දීම සම්බ්න්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පසුගිය දිනයෙක පළ කළ නිශේධනාත්මක අදහස මුල් කොට මේ වන විට පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ.

'රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි!' - යුපුන් ගෙන් සටහනක්
කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරග බිමෙන් සමු ගන්නා බව නිවේදනය කර තිබේ.

ආදායම් ප්‍රතිසංස්කරණ හමුවේ බදු ගෙවන්නන්ට පරිපාලන බරක්: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ගැන ප්‍රශ්නාර්ථ!
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7% දක්වා ඉහළට: පරිපාලන පද්ධති යාවත්කාලීන නොවීම නිසා ව්‍යාපාරිකයන් අපහසුතාවයේ

උතුරේ දූපත් 3ක් 'හරිත බලශක්ති දූපත්' කිරීමට ජනාධිපතිගෙන් තීරණයක්: තෙල් ටැංකි 6කුත් අලුතින් හදයි!
ඩෙල්ෆ්, අනලෙයිතිව් සහ නයනතිව් 'හරිත බලශක්ති දූපත්' කිරීමේ කඩිනම් පියවර: ජපාන ආධාර ලබන ඇණහිටි ව්‍යාපෘති නැවත ඇරඹීමට 2027 අයවැයෙන් ප්‍රතිපාදන

සමාජ මාධ්‍යයේ අපරාධ වාර්තාකරණය සහ මීගමුව බන්ධනාගාර අර්බුදය: 'ජනහඬ' විද්වත් කතිකාවතෙන් හෙළි වූ කරුණු මෙන්න !
පළමුවැනියා වීමේ තරඟය, සංවේදීකරණ උගුල සහ නීතිය අතට ගන්නා සමාජ මාධ්‍ය හැසිරීම හමුවේ විමර්ශනවලට එල්ල වන බලපෑම්

