පුවත්
Showing page 82 of 1712 (25,680 articles)

වැලිකඩ බන්ධනාගාරයට මානව හිමිකම් නිලධාරීන් ඇතුළු වීම වැළැක්වීම නීති විරෝධීයි: කොමිසමෙන් දැඩි ස්ථාවරයක්!
පූර්ව දැනුම්දීමකින් තොරව රැඳවුම් මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමේ බලය බන්ධනාගාර නිලධාරීන් විසින් අවතක්සේරු කර ඇති බවට චෝදනා

'විපක්ෂය පරාජය කර ඇත... විනාශ කර නැත... සීල් තබා අවසන්' : නියෝජ්‍ය ආරක්ෂ ඇමති අරුණ ජයසේකර
"ඉදිරි වසර 25 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ NPP සමඟ තරඟ වැදිය හැකි නායකයෙකු විපක්ෂයේ නෑ"

SLS ප්‍රමිති සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළෙන් ඉවතට: ඔක්තෝබර් 08 වැනිදා සිට දැඩි නීතිමය ක්‍රියාමාර්ග!
SLS 1732 සහ SLS 1748 ප්‍රමිති සහතික ලාංඡනය නොමැති නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවිය මුළුමනින්ම තහනම්

ඉරාන තාර නැව් පමාවෙන් පාර හදන වැඩ කොටඋඩ !
* "ලංකාවේ මාර්ගවලට සියයට සියයක්ම ගැලපෙන්නේ ඉරාන තාර පමණයි" - වෙනත් විකල්ප රටවල ප්‍රමිති ගැටලු මතුවේ

කොළඹ වරායේදී විදේශීය නැවකින් ඩොලර් 5,000ක අල්ලසක් ගත් බවට චෝදනාවක් !
"වරාය රාජ්‍ය පාලන පරීක්ෂණය ලිහිල් කිරීමට නිලධාරියෙකු මුදල් ඉල්ලුවා" - ඉන්දුනීසියානු සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ කපිතාන්ගෙන් පැමිණිල්ලක්

දිවයිනෙන් ජලභීතිකා මරණ 20ක්: සමාජ වගකීම ඉටුකිරීමේ අවශ්‍යතාව අමාත්‍ය චන්දන අබයරත්න පෙන්වා දෙයි
* "වැඩිම ජලභීතිකා මරණ සංඛ්‍යාව පුත්තලම දිස්ත්‍රික්කයෙන්; රෝග නිවාරණය උදෙසා රජය දැවැන්ත මුදලක් වැය කරනවා"

විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් දැවැන්ත සහන රැසක්: 2027 අයවැයට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්!
නිල බැංකු මාර්ගවලින් එවන ප්‍රේෂණ වාර්තා මත පදනම්ව තීරුබදු සහන (Duty-Free) ඉහළ දැමීමේ විශේෂ සාකච්ඡා

ඩෙංගු මර්දනයට දණ්ඩ නීති සංග්‍රහය කරළියට: වගකීම් විරහිත පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග!
* දිවයිනේ ඩෙංගු ආසාදිතයන් 75,000 ඉක්මවයි; වාර්තා වූ මරණ 53න් 70%ක්ම කාන්තාවන් බව හෙළි වෙයි

'ඉන්දියන් සාගරයේ සාමය ප්‍රකාශන මඟින් ඇති කළ නොහැකියි, එය ගොඩනැගිය යුත්තේ කලාපීය සහයෝගිතාවයෙන්' - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිණී කොලොන්නේ
* "හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුද මැද ඉන්ධන සහ වෙළඳ ගමනාගමනය සුරැකීම ශ්‍රී ලංකාවට ආර්ථික ජීවනාලියක්"

රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජයෙන් සුවිශේෂී තීරණයක්!
වෛද්‍ය විශේෂඥයන්, විද්‍යාත්මක හා තාක්ෂණික සේවා නිලධාරීන්ට මෙන්ම පොලීසියට ද වසර දෙකක සේවා දිගුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ අනාගතය විග්‍රහ කෙරෙන සුවිශේෂී ග්‍රන්ථ ද්විත්වයක් එළිදැක්වීමට සූදානම්!
නිදහසින් පසු ආර්ථිකය පසුබෑමට ලක්කළ සාධක 64ක් පිළිබඳව මහාචාර්ය විමලරතන හිමියන්ගෙන් ගැඹුරු විමර්ශනයක්

සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා - නාමල් රාජපක්ෂ
"මුදල් අමාත්‍යාංශයේ බිලියන ගණන් හැකර්ලා හොරකම් කරද්දී බදු බර පටවන්නේ සාමාන්‍ය ජනතාව මතයි" අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කිරීමට සහ රාජ්‍ය සේවය අඩාල කිරීමට එරෙහිව පොදුජන පෙරමුණ පෙළගැසෙයි

මහා භාණ්ඩාගාරයේ පරිපාලන දුර්වලතා නිසා මෙරට මූල්‍ය පද්ධතිය සයිබර් ප්‍රහාරවලට ගොදුරු වීමේ දැඩි අවදානමක්!
"මූල්‍ය ස්ථාවරත්වය ප්‍රාග්ධන ප්‍රමාණවන්තභාවය මත පමණක් මැනිය නොහැකියි" - මහ බැංකු නියෝජ්‍ය අධිපති කේ.ජී.පී. සිරිකුමාර

දණ්ඩ නීති සංග්‍රහයේ 'දූෂණය' යන වචනය වෙනස් කරන්නැයි 'වෙරිටේ රිසර්ච්' ආයතනයෙන් රජයට යෝජනාවක්!
කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය සන්නද්ධ කිරීමට නව අත්පොතක් නියෝජ්‍ය අමාත්‍යවරියට

සුරාබදු ස්ටිකර් මගඩියෙන් රජයට දැවැන්ත පාඩුවක්: සුවසැරිය මෙන් අට ගුණයක බද්දක් අහිමි වන බව හර්ෂ හෙළි කරයි!
මාලඹේ ප්‍රදේශයේ සිදු වූ මහා පරිමාණ වැටලීමක් සමඟ ව්‍යාජ QR කේත සහිත ස්ටිකර් ජාවාරම කරළියට

