The Leader News
BREAKING

පුවත්

Showing page 83 of 1712 (25,680 articles)

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටු ප්‍රධාන කාර්යාලයට සැකකටයුතු පුද්ගලයකු ඇතුළු වෙයි
පුවත්

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටු ප්‍රධාන කාර්යාලයට සැකකටයුතු පුද්ගලයකු ඇතුළු වෙයි

දින දෙකකදී අවසරයකින් තොරව පරිශ්‍රය පරීක්ෂා කරමින් වීඩියෝ ගත කළ බවට දැඩි සැකයක්

The Leader Desk3 months ago
මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට එල්ල වූ බලපෑම්වලට එරෙහිව දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ දැඩි විරෝධය!
පුවත්

මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට එල්ල වූ බලපෑම්වලට එරෙහිව දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ දැඩි විරෝධය!

හමුදාපති ආරක්ෂක රථයක් සම්බන්ධ අනතුරක් වීඩියෝ කිරීම නිසා මාධ්‍යවේදියාට සහ පවුලේ අයට තර්ජන

The Leader Desk3 months ago
'ඇප දීම විනිසුරුවරුන් මුහුණ දෙන වඩාත්ම සංවේදී සහ අභියෝගාත්මක තීරණයයි' - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ
පුවත්

'ඇප දීම විනිසුරුවරුන් මුහුණ දෙන වඩාත්ම සංවේදී සහ අභියෝගාත්මක තීරණයයි' - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ

* දේශපාලනික නඩුවලදී මහජනතාව අධිකරණය දෙස බලන්නේ සමාජ ආකල්ප නමැති 'ටින්ටඩ් වීදුරුවකින්'

The Leader Desk3 months ago
අත්අඩංගුවට ගත් හවුස් ඔෆ් ෆැෂන්ස්' හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට
පුවත්

අත්අඩංගුවට ගත් හවුස් ඔෆ් ෆැෂන්ස්' හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රීති ජයවර්ධන ඔහුගේ නිවසේදී අත්අඩංගුවට

The Leader Desk3 months ago
2001 අත්තනගල්ල ඝාතනය: එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට මරණ දඬුවම!
පුවත්

2001 අත්තනගල්ල ඝාතනය: එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකුට මරණ දඬුවම!

වසර 25ක දීර්ඝ නඩු විභාගයකින් පසු ගම්පහ මහාධිකරණයෙන් ඓතිහාසික නඩු තීන්දුවක්

The Leader Desk3 months ago
චෙම්මනි සමූහ සුසානයෙන් මතු වූ සිරුරු ගණන 420 දක්වා ඉහළට: මාතලේ සුසාන නඩුව නැවත විභාග කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
පුවත්

චෙම්මනි සමූහ සුසානයෙන් මතු වූ සිරුරු ගණන 420 දක්වා ඉහළට: මාතලේ සුසාන නඩුව නැවත විභාග කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

*චෙම්මනි සිත්තුපාත්ති දින 88 කැනීම්වලින් ළදරු කිරි බෝතල්, සෙල්ලම් බඩු ඇතුළු පාරිහාරික ද්‍රව්‍ය 130ක් හමුවේ

The Leader Desk3 months ago
'තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද දන්නෑ' - නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
පුවත්

'තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද දන්නෑ' - නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

* හිටපු පොලිස්පතිවරයාගේ මරණය මැද අතීත සියදිවි නසාගැනීම් සහ අල්ලස් ලිපි ගැන දේශපාලන කරළියේ කතාබහක්

The Leader Desk3 months ago
සබන් නිෂ්පාදනවල සියලුම අමුද්‍රව්‍ය ලේබලයට ඇතුළත් කිරීම අනිවාර්ය කරයි
පුවත්

සබන් නිෂ්පාදනවල සියලුම අමුද්‍රව්‍ය ලේබලයට ඇතුළත් කිරීම අනිවාර්ය කරයි

* TFM අගය සහ නම ඇසුරුමෙහි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් නව ගැසට් පත්‍රයක්

The Leader Desk3 months ago
ධාවන තත්ත්වයේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ශීඝ්‍රයෙන් පහතට: ගමන්වාර අර්බුදයක සේයා!
පුවත්

ධාවන තත්ත්වයේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ශීඝ්‍රයෙන් පහතට: ගමන්වාර අර්බුදයක සේයා!

* වසර 3ක් තුළ සමස්ත සංචිතයෙන් එන්ජින් සහ බලවේග කට්ටල 19ක් සදහටම ඉවතට

The Leader Desk3 months ago
සූදු නියාමන අධිකාරියේ පමාවෙන් රජයට බිලියන ගණනක ආදායමක් අහිමිවීමේ අවදානමක්!
පුවත්

සූදු නියාමන අධිකාරියේ පමාවෙන් රජයට බිලියන ගණනක ආදායමක් අහිමිවීමේ අවදානමක්!

* පොරොන්දු වූ ජුනි 30 වැනිදා අවසන් දිනයත් මඟහැරේ: COPF සභාපති හර්ෂ ද සිල්වාගෙන් දැඩි විවේචන

The Leader Desk3 months ago
පාස්කු විමර්ශන දෝලනය වන මොහොතක හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සමුගනී: නිවස තුළ සිදුවූ වෙඩි තැබීමක් ගැන පුළුල් පරීක්ෂණ!
පුවත්

පාස්කු විමර්ශන දෝලනය වන මොහොතක හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සමුගනී: නිවස තුළ සිදුවූ වෙඩි තැබීමක් ගැන පුළුල් පරීක්ෂණ!

* ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු පොලිස් දෙපාර්තමේන්තුව භාරගත් 35 වැනි පොලිස්පතිවරයාගේ භූමිකාව

The Leader Desk3 months ago
ක්‍රිකට් ඉතිහාසයේ අසමසම යුග පුරුෂයෙක්: ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
පුවත්

ක්‍රිකට් ඉතිහාසයේ අසමසම යුග පුරුෂයෙක්: ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (Sir Garfield Sobers) අභාවප්‍රාප්ත වී තිබේ.

The Leader Desk3 months ago
මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට සිදුවූ තර්ජන ගැන නේපාල මාධ්‍ය සංගමයෙන් ප්‍රබල විරෝධයක්
පුවත්

මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට සිදුවූ තර්ජන ගැන නේපාල මාධ්‍ය සංගමයෙන් ප්‍රබල විරෝධයක්

ශ්‍රී ලංකාවේ පොලිසිය සහ හමුදාව මාධ්‍යවේදියාට හා පවුලේ අයට තර්ජනය කිරීම මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් බව Nepal Press Union කියයි.

The Leader Desk3 months ago
විධායකයේ අධිකරණ බලපෑම්වලට එරෙහිව සමගි නීතිඥ සම්මේලනයෙන් 19දා කොළඹදී මහජන කතිකාවතක්!
පුවත්

විධායකයේ අධිකරණ බලපෑම්වලට එරෙහිව සමගි නීතිඥ සම්මේලනයෙන් 19දා කොළඹදී මහජන කතිකාවතක්!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පත් නොකිරීම ඇතුළු විධායකය විසින්

The Leader Desk3 months ago
රුපියල් කෝටි 12ක අල්ලස් නඩුව: රඛිත, චරිත් සහ අරුණ යළි 28 දක්වා රිමාන්ඩ්!
පුවත්

රුපියල් කෝටි 12ක අල්ලස් නඩුව: රඛිත, චරිත් සහ අරුණ යළි 28 දක්වා රිමාන්ඩ්!

* අල්ලස් ජාවාරමට ඉහළ පොලිස් නිලධාරීන් සහ හිමිනමකගේ සම්බන්ධයක්?

The Leader Desk3 months ago