පුවත්
Showing page 85 of 1712 (25,680 articles)

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ජීවිතක්ෂයට
"තලාහේන පෞද්ගලික නිවසේදී අද උදෑසන 7.15ට ඇසුණු වෙඩි හඬ" - බරපතළ තත්ත්වයෙන් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් අවසන්

එකම මිනීමැරුමට නඩු දෙකක් බෑ! - බන්ධනාගාරයේ අභ්‍යන්තර උසාවිය නවත්වන්නැයි CIDයෙන් මහෙස්ත්‍රාත් වෙත නීතිමය ඉල්ලීමක්
"STF නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21ක් මැරූ සිද්ධියේ අභ්‍යන්තර නඩු විභාගය වළක්වන නියෝගයක් ඉල්ලයි"

කිලිනොච්චියේදී අර්චුනා සහ ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! - පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි!
"'තොපි ඔක්කොම හොරු' කියමින් මන්ත්‍රී අර්චුනා ගෙන් ඇමැතිට ගොරනාදුවක් "

ලංකාවේ අපිට තවමත් සලකන්නේ දෙවැනි පන්තියේ පුරවැසියෝ වගේ! - දෙමළ භාෂිත පක්ෂ හයක එකතුවීම සුබවාදී බව විග්නේෂ්වරන් කියයි
"සිංහල පක්ෂවලින් අපේ ජනතාවට සහනයක් ලැබෙන්නේ නෑ"

නිලවරණය නොකළොත් ලංකාව ICCයෙන් අතුගෑවී යන ලකුණු! - එඩින්බරෝ සමුළුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද අයිතිය තාවකාලිකව තවදුරටත් අත්හිටුවයි
"එරාන් සහ ප්‍රකාශ් ෂාෆ්ටර්ගේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජූලි මාසයේ පාර්ලිමේන්තුවට"

පොලිසි, හිරගෙවල් සහ මානසික වාට්ටුවලට මානව හිමිකම් කොමිසමෙන් හදිසි වැටලීම්! - සිත් පිත් නැති වධයන්ට එරෙහිව ජාතික මට්ටමේ නව මෙහෙයුමක් ඇරඹෙයි
"රාජ්‍ය නිලධාරීන් චිවධ පමුණුවනවා නම් සෘජුවම මූලික අයිතිවාසිකම් (FR) නඩු"

ඉන්දියන් සාගරය මීට පෙර අතීතය යා කළා; දැන් අනාගතය යා කරන්න ඕනේ! - සිංගප්පූරු ගෝලීය සමුළුවේදී නාමල්ගෙන් නව ආර්ථික දැක්මක්
"ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග සම්බන්ධ කරන ප්‍රධානම පාලම ලංකාව විය යුතුයි"

ආණ්ඩුව ඒකාධිපති මෙවලම්වලින් මත් වෙලා! - CPA මත විමසුම ගැන 'දිනන දකුණ සාමූහිකයෙන්' දරුණු දේශපාලන කියවීමක්
"ආර්ථික පීඩනය මැද දුන් 'සහන කාලය' ඕනෑම මොහොතක ඉවර වෙන්න පුළුවන්" - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පළාත් සභා ඡන්දය කල් දැමීම ආණ්ඩුව තමන්වම විනාශ කරගන්නා උගුලක් බවට හෙළිදරව්වක්

ඉන්දියාවෙන් 31ක සේනාවක් කොළඹට බසියි: සින්ඩිකේට් එක කඩන්න අලුත් සටනක්!
ජූලි 8-10 B2B වටයෙන් ඖෂධ, ඉංජිනේරු සහ බලශක්ති අංශ අල්ලන්න දිල්ලි පාලනයෙන් රහස් සැලසුමක්.

කොළඹ කොටු වුණු චීනය ඉන්දියාවේ රතු කලාපයට රිංගයි: යාපනයයි ත්‍රිකුණාමලයයි මැද ඇරඹෙන අලුත් සටන මෙන්න!
උතුරේ දේශපාලනය ඉන්දියාව බදාගෙන ඉදිද්දී, චීන තාන්ත්‍රිකයන් ධීවර සහ බලශක්ති ව්‍යාපෘති හරහා උතුරට පා තබයි.

පාස්කු නඩුව ආගමික යුද්ධයකට! - සලේ බේරන්න මහා සංඝරත්නය උසාවි යද්දී, කාදිනල් හිමියන්ගෙනුත් රිට් පෙත්සමක්
"සුරේෂ් සලේගේ අත්අඩංගුවට එරෙහි නඩුවට ආගමික නායකයන් දෙපැත්තකින් මැදිහත් වෙයි" - පාස්කු කුමන්ත්‍රණ කතාවෙන් සිංහල බෞද්ධ බුද්ධි අංශ නිලධාරීන් කොටු කිරීම ජාතික සමගියට තර්ජනයක් බව කියමින් පස්යොදුන්රට බෞද්ධ සම්මේලනයෙන් පෙත්සමක්

ඉදිකිරීම් ක්ෂේත්‍රය ට්‍රිලියන 1.8ක ණය අරන් සුපිරි පිම්මක් ගැහුවත් කඩා වැටුණු කාර්මික ධාරිතාව තවම ගොඩ ඇවිත් නෑ!
මධ්‍යම අධිවේගී මාර්ගය සහ වරාය නගරයේ වැඩ ඇරඹීම නිසා සිමෙන්ති පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 5 සීමාව පන්නයි.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන්න රජය දඟලන්නේ අධිකරණය අල්ලන්නද? - 'රනිල් සමඟ කියවමු' තරුණ හමුවේදී හිටපු ජනාධිපතිගෙන් දැඩි ප්‍රශ්නයක්
"නීති ක්ෂේත්‍රයම විරුද්ධ වෙද්දී ආණ්ඩුව විතරක් මේකට බලපෑම් කරන්නේ ඇයි?" - වයස 65න් ඔබ්බට දීර්ඝ කිරීමේ රජයේ රහස්‍ය සැලසුම අධිකරණයේ ස්වාධීනත්වයට මරණීය තර්ජනයක් බව හෙළි කරයි

ආණ්ඩුවේ 2027 අයවැය සීමාව රුපියල් ට්‍රිලියන 5කට හිරවෙයි: රාජ්‍ය සේවකයෝ වැටුප් ඉල්ලද්දී වියදම් කැපිල්ල ඔරොත්තු දෙයිද?
අයවැය හිඟය 4.5% දක්වා බිම හෙළන්න 2031 වෙනකම්ම දැඩි වියදම් සීමා පනවන අලුත් මූල්‍ය උපායමාර්ගය එළියට.

මීගමුව හිරගෙදර සිද්ධියෙන් පසු රැඳවියන් වධකාගාරවලට! - වැලිකඩ බලධාරීන්ට බරපතල චෝදනා
"මාරු කළ සිරකරුවන් සිටින තැන් සඟවා ගැනීම අතුරුදන් කිරීම් ගණයට වැටේවි" - වැලිකඩ සිරගෙදරට ඇතුළු වීමට ගිය මානව හිමිකම් නිලධාරීන් බලහත්කාරයෙන් හරවා යැවීමේ නීතිවිරෝධී මෙහෙයුම ගැන පරීක්ෂණ ඇරඹෙයි

