පුවත්
Showing page 87 of 1712 (25,680 articles)

යුද්ධයෙන් පසු උතුරු මුහුදේ ධීවර සීමා ලිහිල් වීමත් සමග තහනම් පන්න ක්‍රම බෝ වෙලා
කොටි සංවිධානය උතුර පාලනය කරන යුගයේදී මසුන් මැරීම සදහා තහනම් කර තිබු සාගර සම්පත වනසන දැල් පන්න ක්‍රම යළි විශාල වශයෙන් ධිවරයන් භාවිත කරන බව ජ්‍යෙෂ්ඨ ධීවර සංගම් නායකයකු හෙළි කර තිබේ.

වවුනියාව නගරාධිපතිගේ ධුරය අහෝසි කළ ආණ්ඩුකාරවරයාගේ ගැසට්ටුවට මහාධිකරණයෙන් තද නියෝගයක්!
"ආණ්ඩුකාරවරයාගේ විධායක තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක් වෙයි" - නගරාධිපතිවරයා ඉවත් කිරීමේ නීතිමය වලංගුභාවය ප්‍රශ්න කරමින් ගොනු කළ රිට් පෙත්සමට අද (ජූලි 15) ලැබුණු හදිසි තීන්දුව

සිංගප්පූරු මිලට වඩා 40%ක් වැඩියෙන් ඩීසල් ගෙනත් කෝටි 5,700ක හදිසි අරමුදලත් හිස් කරයි! - CPC ඉන්ධන මාෆියාවේ මුළු බර ජනතාව පිට පටවයි
"ඩීසල් ලීටරයකින් රුපියල් 200ක අසාධාරණ ලාභයක් ගරලා" - 2026 මුලදී අඩු මිල ටෙන්ඩර් හිතාමතාම මඟහැර ඩොලර් 45ක ඉහළ වාරිකයකට ඩීසල් බැරල් ලක්ෂ 2.5ක් මිලදී ගැනීමේ අභිරහස් ගනුදෙනුව එළියට

6 වසරේ ඉංග්‍රීසි පොතේ අවුල! - බිලියන ගණනක මුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම 2027ට කල් දමයි
"NIE ලොක්කන් අනිවාර්ය නිවාඩු; කුමන්ත්‍රණයක්දැයි සෙවීමට CIDය වහාම පිරිවෙන් පාරට" - අක්ෂර වින්‍යාස වැරැද්දකින් නුසුදුසු අන්තර්ජාල ලිපිනයක් මුද්‍රණය කර කෝටි 6.5ක් අළු කළ අපරාධය ගැන අගමැතිනි හරිනි අමරසූරියගෙන් දැඩි පියවරක්

ෆේස්බුක්-වට්ස්ඇප් කටකතාවලින් බැටකාපු මැදපෙරදිග ලාංකිකයන්ට 'අරාබ් නිවුස්' (Arab News) නමින් සිංහල පුවත් සේවාවක්!
"දශක ගණනාවක තොරතුරු කොන්කිරීම අවසන්" - ගල්ෆ් කලාපයේ වෙසෙන ලක්ෂ 12කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සේවා අයිතීන්, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු සහ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් සෞදි අරාබියේ ප්‍රමුඛතම පුවත්පතක් මෙරට මව් භාෂාව වැළඳගනී

ඩොලර් මිලියන 56ක දැවැන්ත සූර්ය බලශක්ති ගිවිසුමට කැබිනට් අනුමැතිය! - නමුත් මූල්‍ය කොන්දේසි සහ ටෙන්ඩර් ක්‍රියාවලිය තාමත් රහසක්
"True Net Metering ක්‍රමයෙන් කුඩා සූර්ය නිෂ්පාදකයන්ගේ ප්‍රශ්න විසඳන්න සැරසෙයි" - ආසියානු සංවර්ධන බැංකුව (ADB), යුරෝපා සංගමය (EU) සහ ජපානය එක්ව දෙන ණය සහ ආධාර පැකේජය හරහා ජාතික විදුලිබල පද්ධතියේ (Grid) පැරණි තාක්ෂණය වෙනස් කිරීමට ආණ්ඩුවෙන් කොළ එළියක්

මීගමුව බන්ධනාගාර මනුෂ්‍ය ඝාතන පිටුපස මිනීමැරුම් වසන් කිරීමේ සාමූහික කුමන්ත්‍රණයක්! - ඒකාබද්ධ විපක්ෂය හෙළිදරව් කරයි
"කෑම කකා ඉද්දී ජේලර්ලා යවා රැඳවියන් කුපිත කරලා; මානව හිමිකම් නිලධාරීන්ට වැලිකඩ දොර වැසුවේ සාක්ෂි හැංගීමටයි" - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කමිටුව හමුවේ විපක්ෂය ප්‍රශ්න කරන අමානුෂික බස් රථ ප්‍රහාර සහ ස්වයංක්‍රීය ගිනිඅවි ප්‍රහාරයන් මෙන්න

31ක් මරුට! රු. කෝටි 12ක විනාශය ඇවිලූ 'කටුවැල්ලේගම සුරේෂ්' - මීගමුව බන්ධනාගාර මනුෂ්‍ය ඝාතන නඩුවේ CID විමර්ශන උසාවියට එයි
"ව්‍යායාම කරන්න දුන්න වෙලාව මදි කියලා ජේලර්ලාට මරණ තර්ජන කළා" - මුළු ලංකාවටම බෙදාහැර ඇති රැඳවියන් සියල්ලන්ගෙන්ම වෙන් වෙන්ව ප්‍රකාශ ගන්න මහේස්ත්‍රාත් ශිලනි පෙරේරාගෙන් CID නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට පූර්ණ බලතල

ලංකාවේ පළමු රොබෝ සැත්කම සාර්ථකයි: සල්ලි තියෙන අයට මරු වුණත් සෞඛ්‍ය රක්ෂණ නැති දුප්පතාට මොකද වෙන්නේ?
කොළඹ ආසිරි සර්ජිකල් එකේදී AI රොබෝවෙක් දමා ගර්භාෂ සහ වකුගඩු සැත්කම් දෙකක් රහසින්ම අවසන් කරයි.

සිගරට් බදු හොරකමෙන් ආණ්ඩුව පුච්චා දැමූ බිලියන 25! - වෙරිටේ රිසර්ච් ලයිව් ට්‍රැකර් එකෙන් මුළු වංචාවම එළියට
"2026 පළමු මාස හයේ විතරක් කෝටි 800ක් අළු වෙලා" - ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 75% බදු නිර්දේශය මඟහැර දුම්කොළ සමාගම්වලට ගැති වූ ප්‍රතිපත්තිය නිසා රටේ සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ලැබිය යුතු මහා ධනස්කන්ධයක් අහිමි වෙයි

වියට්නාමය ලෝකෙටම කෝපි පොවද්දී ලංකාව තාමත් පැරණි සිහිනවල හිරවෙලා! - මිලින්ද මොරගොඩගෙන් 3 වැනි කෘෂිකාර්මික විප්ලවයකට හදිසි ඇරයුමක්
"ඉඩම්වල අයිතිය සාධාරණ වුණාට ඵලදායිතාව වැඩි වුණේ නෑ" - පෞද්ගලික ආයෝජන සහ වෙළෙඳපොළට බයවීම නතර කර නවීන ජීව-ආර්ථිකයක් (Bio-economy) ගොඩනැඟීමට ඉඩම් ප්‍රතිපත්තිය වහාම වෙනස් කළ යුතුයි

ජලාශ 80ක වතුර 48% දක්වා හිඳෙයි! - ඔක්තෝබර් වෙද්දී ලංකාවටම බොන වතුර හිඟවීමේ බරපතළ අවදානමක්
"එල්-නිනෝ (El-Nino) සහ අධික රශ්නෙ නිසා වැව් වතුර වේගයෙන් වාෂ්ප වෙනවා" - යල කන්නයේ වගාවන් බේරුණත් ඉදිරි මාසවල වැසි රටාව වෙනස් වුවහොත් රටම අනතුරක වැටෙන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය වෙනස් කිරීමට යෝජනාවක්
උතුරු නැගෙනහිර දෙපළාතේ ජනතාවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඇති කර තිබෙන ඉඩම් ගැටළු වලට සාධරණ මෙන්ම සියළු පාර්ශවයන්ට පිළි ගත හැකි විසදුම් ලබා දිය යුතු බව උතුරේ ප්‍රධානතම දේශපාලන බලවේගය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා හමුවේ අවධාරණය කර තිබේ.

මාතලේ පිරිවෙනක කුඩා සාමනේර හිමිවරුන් 3 නමකට බරපතළ ලිංගික අපයෝජන! - හිමිවරුන් දෙනමක් සහ සිවුරු හැරගිය අයෙක් රිමාන්ඩ්
"1929 ළමා උපකාරක අංකයට ආ රහසිගත ඇමතුමකින් මුළු ජාවාරමම කොටු වෙයි" - විද්‍යාසේකර මහා පිරිවෙනේ නේවාසිකව සිටි කුඩා හිමිවරුන් ගොදුරු කරගත් සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් බන්ධනාගාරයට

'විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දික් කරනවා නම් අපෙත් දීර්ඝ කරන්න ! - කැබිනට් තීන්දුව මැද රාජ්‍ය සේවයෙන්ම දැඩි ඉල්ලීමක්
"මහේස්ත්‍රාත්ලා 50ක් ඉල්ලුවත් ආවේ 33යි; නඩු ගොඩගැසීම සහ වෘත්තිකයන් රට හැරයාම නිසා වයස් සීමාව වෙනස් කරන්න

