The Leader News
BREAKING

පුවත්

Showing page 88 of 1712 (25,680 articles)

රවී සහ ශානිට එරෙහිව සුරේෂ් සලේ උසාවියේදී රහස් රැසක් හෙළි කරයි !
පුවත්

රවී සහ ශානිට එරෙහිව සුරේෂ් සලේ උසාවියේදී රහස් රැසක් හෙළි කරයි !

"FBI සහ ස්කොට්ලන්ඩ් යාඩ් වාර්තාවලට මොකද වුණේ?"

The Leader Desk3 months ago
හකීම් සහ රිෂාඩ් මුස්ලිම් ඉඩම් බලතල දෙමළ පක්ෂවලට උකස් කරනවා! - කොළඹ හැදූ අලුත් සන්ධානයට එරෙහිව නැඟෙනහිරින් දරුණු ප්‍රහාරයක්
පුවත්
The Leader Desk3 months ago
කටාර් රාජ්‍යයේ 'පීතෘ එමීර්වරයා' දිවියෙන් සමුගනියි! - රිෂාඩ් සහ ඉමිතියාස් කොළඹ කටාර් තානාපති කාර්යාලයට ගොස් ශෝකය පළ කරයි"
පුවත්
The Leader Desk3 months ago
චෙම්මනි: ‘අපි තවමත් සොයමින් සිටින්නෙමු’ - අලුත්ම ජාත්‍යන්තර වාර්තාවක්
පුවත්

චෙම්මනි: ‘අපි තවමත් සොයමින් සිටින්නෙමු’ - අලුත්ම ජාත්‍යන්තර වාර්තාවක්

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් විමර්ශනය කිරීමට සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට

The Leader Desk3 months ago
කල්මුණේ සහ අක්කරේපත්තුව මහ නගර සභා කොමසාරිස්ට මරණ තර්ජන එල්ල කළ සේවකයා රිමාන්ඩ් !
පුවත්

කල්මුණේ සහ අක්කරේපත්තුව මහ නගර සභා කොමසාරිස්ට මරණ තර්ජන එල්ල කළ සේවකයා රිමාන්ඩ් !

"කල්මුණේ සහ අක්කරේපත්තුව බාර කොමසාරිස් එන්.එම්. නවුෆීස්ව රාජකාරි වෙලාවේ බිය ගැන්වීම බරපතළ වරදක්" - උසාවි වේලාව අවසන් වනතුරුම ඉදිරිපත් නොවූ ඇපකරුවන් නිසා සැකකාර සේවකයා රිමාන්ඩ් බන්ධනාගාරයට

The Leader Desk3 months ago
අම්පාර කාර්මික ජනපදයේ මහා ගින්නක්! - 'ප්‍රබෝධ' තෙල් සහ පොල් කොහු කර්මාන්තශාලාව සහමුලින්ම අළු වෙයි
පුවත්

අම්පාර කාර්මික ජනපදයේ මහා ගින්නක්! - 'ප්‍රබෝධ' තෙල් සහ පොල් කොහු කර්මාන්තශාලාව සහමුලින්ම අළු වෙයි

"කැඩුණු දොරක් පෑස්සීමට ගොස් විසිවූ මාරාන්තික ගිනි පුපුරකින් මුළු කම්හලම විනාඩි කිහිපයකින් ගිනි ජාලාවක් වෙලා" - ඊයේ (ජූලි 13) සවස ඇති වූ හදිසි විපතෙන් කෝටි ගණනක බඩු බාහිරාදිය විනාශයි

The Leader Desk3 months ago
මීගමුව බන්ධනාගාරයෙන් ඇප ලැබුණු සිරකරුවන් නිදහස් නොකර බලහත්කාරයෙන් රඳවාගෙන! - CPRPයෙන් හදිසි අනතුරු ඇඟවීමක් !
පුවත්

මීගමුව බන්ධනාගාරයෙන් ඇප ලැබුණු සිරකරුවන් නිදහස් නොකර බලහත්කාරයෙන් රඳවාගෙන! - CPRPයෙන් හදිසි අනතුරු ඇඟවීමක් !

"උසාවියෙන් නිදහස් කරන්න කීවත් සිරකරුවන් 15ක් තාමත් ඇතුළේ හිර කරලා" - කැරැල්ලේ ඇත්ත හංගන්න බලෙන් කටඋත්තර ගන්නා බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට අද (ජූලි 14) සවස 4:00ට ලද උණුසුම් තොරතුරු මෙන්න

The Leader Desk3 months ago
රුපියල් බිලියන 13ක් ගිණුමේ! - නීත්‍යානුකූල නොවන 'Rebuilding Sri Lanka' අරමුදල ගැන ජනාධිපති කාර්යාලයෙන් හෙළිදරව්වක්
පුවත්

රුපියල් බිලියන 13ක් ගිණුමේ! - නීත්‍යානුකූල නොවන 'Rebuilding Sri Lanka' අරමුදල ගැන ජනාධිපති කාර්යාලයෙන් හෙළිදරව්වක්

"මාස 8ක් තිස්සේ පනත ප්‍රමාදයි; පාර්ලිමේන්තුවට දාන දවසක් ආණ්ඩුව දන්නෙත් නැහැ" - තොරතුරු දැනගැනීමේ පනත (RTI) හරහා ජනාධිපති කාර්යාලය කොටුකරගත් මාධ්‍යවේදිනි රේඛා නිලුක්ෂිගේ අභියාචනාත්මක සටන ජයගනී

The Leader Desk3 months ago
සලේ දැමූ හදිසි පෙත්සම 17 වැනිදාට කල්යයි! - PTA රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ දරුණු නීති සටනක්
පුවත්

සලේ දැමූ හදිසි පෙත්සම 17 වැනිදාට කල්යයි! - PTA රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ දරුණු නීති සටනක්

"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව හිරකරගෙන සිටීම නීතිවිරෝධීයි" - රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රබලයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කළ දීර්ඝ දේශනය

The Leader Desk3 months ago
සිගරට් බදු පහළ වැටීම නිසා 2025 සිට රජයට අහිමිවූ බිලියන 25 කට අධික ආදායම වෙරිටේ රිසර්ච් සජීවීව පෙන්වයි
පුවත්

සිගරට් බදු පහළ වැටීම නිසා 2025 සිට රජයට අහිමිවූ බිලියන 25 කට අධික ආදායම වෙරිටේ රිසර්ච් සජීවීව පෙන්වයි

"WHO නිර්දේශ කුණුකූඩයට දමා සිගරට් බදු ප්‍රතිශතය 67% දක්වා බස්සලා" - 2026 පළමු මාස හයේ පාඩුව පමණක් බිලියන 8ක්; මිනිත්තුවෙන් මිනිත්තුව අලාභය මනින නවතම ඩිජිටල් පුවරුව එළියට

The Leader Desk3 months ago
හෝමුස් සමුද්‍ර සන්ධියේ යුද බිය මැද හම්බන්තොට වරායෙන් ලෝක වාර්තාවක්: චීන කළමනාකාරීත්වයේ සෙල්ලම හරියයිද?
පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධියේ යුද බිය මැද හම්බන්තොට වරායෙන් ලෝක වාර්තාවක්: චීන කළමනාකාරීත්වයේ සෙල්ලම හරියයිද?

2026 ජූනි මාසයේදී වාහන 90,000ක් සහ කන්ටේනර් 80,000ක් හසුරුවමින් ඉතිහාසයේ ඉහළම වර්ධනය සනිටුහන් කරයි.

The Leader Desk3 months ago
ඩොලර් බිලියන 4ක සංචාරක සිහිනය බොඳ වෙයි: ප්‍රවර්ධන අංශභාගය මැද ජූනි මාසයේ මහා කඩාවැටීමක්!
පුවත්

ඩොලර් බිලියන 4ක සංචාරක සිහිනය බොඳ වෙයි: ප්‍රවර්ධන අංශභාගය මැද ජූනි මාසයේ මහා කඩාවැටීමක්!

2026 මුල් මාස 6 තුළ සංචාරක ආදායම 12%කින් බිඳ වැටෙයි; ජූනි මාසය මේ වසරේ වාර්තා වූ දුර්වලම කඩාවැටීමයි.

The Leader Desk3 months ago
ඕස්ට්‍රේලියාව ලංකාව RCEP වෙළෙඳ බලකායට ගන්න කොළ එළිය දැක්වුවත් මාලිමාවේ ආණ්ඩුව තවම සූදානම් නැද්ද?
පුවත්

ඕස්ට්‍රේලියාව ලංකාව RCEP වෙළෙඳ බලකායට ගන්න කොළ එළිය දැක්වුවත් මාලිමාවේ ආණ්ඩුව තවම සූදානම් නැද්ද?

ආසියා-පැසිෆික් කලාපයේ දැවැන්තම නිදහස් වෙළෙඳ ගිවිසුමට ඇතුළු වීමට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්ගෙන් නිල සහයක්.

The Leader Desk3 months ago
බදු සල්ලිවලින් අයවැය පිරුණත් ලංකාවට ලොකුම මර උගුල 2027දී: IMF අලුත් රතු එළිය මෙන්න!
පුවත්

බදු සල්ලිවලින් අයවැය පිරුණත් ලංකාවට ලොකුම මර උගුල 2027දී: IMF අලුත් රතු එළිය මෙන්න!

ජනවාරි-මැයි අයවැය අතිරික්තය රුපියල් බිලියන 197 ඉක්මවයි; බදු ආදායම ට්‍රිලියන 2.32ක් වෙද්දී ආණ්ඩුවේ වියදම් සීමා වෙයි.

The Leader Desk3 months ago