පුවත්
Showing page 89 of 1714 (25,700 articles)

වියට්නාමය ලෝකෙටම කෝපි පොවද්දී ලංකාව තාමත් පැරණි සිහිනවල හිරවෙලා! - මිලින්ද මොරගොඩගෙන් 3 වැනි කෘෂිකාර්මික විප්ලවයකට හදිසි ඇරයුමක්
"ඉඩම්වල අයිතිය සාධාරණ වුණාට ඵලදායිතාව වැඩි වුණේ නෑ" - පෞද්ගලික ආයෝජන සහ වෙළෙඳපොළට බයවීම නතර කර නවීන ජීව-ආර්ථිකයක් (Bio-economy) ගොඩනැඟීමට ඉඩම් ප්‍රතිපත්තිය වහාම වෙනස් කළ යුතුයි

ජලාශ 80ක වතුර 48% දක්වා හිඳෙයි! - ඔක්තෝබර් වෙද්දී ලංකාවටම බොන වතුර හිඟවීමේ බරපතළ අවදානමක්
"එල්-නිනෝ (El-Nino) සහ අධික රශ්නෙ නිසා වැව් වතුර වේගයෙන් වාෂ්ප වෙනවා" - යල කන්නයේ වගාවන් බේරුණත් ඉදිරි මාසවල වැසි රටාව වෙනස් වුවහොත් රටම අනතුරක වැටෙන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය වෙනස් කිරීමට යෝජනාවක්
උතුරු නැගෙනහිර දෙපළාතේ ජනතාවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඇති කර තිබෙන ඉඩම් ගැටළු වලට සාධරණ මෙන්ම සියළු පාර්ශවයන්ට පිළි ගත හැකි විසදුම් ලබා දිය යුතු බව උතුරේ ප්‍රධානතම දේශපාලන බලවේගය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා හමුවේ අවධාරණය කර තිබේ.

මාතලේ පිරිවෙනක කුඩා සාමනේර හිමිවරුන් 3 නමකට බරපතළ ලිංගික අපයෝජන! - හිමිවරුන් දෙනමක් සහ සිවුරු හැරගිය අයෙක් රිමාන්ඩ්
"1929 ළමා උපකාරක අංකයට ආ රහසිගත ඇමතුමකින් මුළු ජාවාරමම කොටු වෙයි" - විද්‍යාසේකර මහා පිරිවෙනේ නේවාසිකව සිටි කුඩා හිමිවරුන් ගොදුරු කරගත් සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් බන්ධනාගාරයට

'විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දික් කරනවා නම් අපෙත් දීර්ඝ කරන්න ! - කැබිනට් තීන්දුව මැද රාජ්‍ය සේවයෙන්ම දැඩි ඉල්ලීමක්
"මහේස්ත්‍රාත්ලා 50ක් ඉල්ලුවත් ආවේ 33යි; නඩු ගොඩගැසීම සහ වෘත්තිකයන් රට හැරයාම නිසා වයස් සීමාව වෙනස් කරන්න

රවී සහ ශානිට එරෙහිව සුරේෂ් සලේ උසාවියේදී රහස් රැසක් හෙළි කරයි !
"FBI සහ ස්කොට්ලන්ඩ් යාඩ් වාර්තාවලට මොකද වුණේ?"

හකීම් සහ රිෂාඩ් මුස්ලිම් ඉඩම් බලතල දෙමළ පක්ෂවලට උකස් කරනවා! - කොළඹ හැදූ අලුත් සන්ධානයට එරෙහිව නැඟෙනහිරින් දරුණු ප්‍රහාරයක්
"ඡන්දදායකයෝ ප්‍රතික්ෂේප කරපු සෙල්ලම් කාසි ආයෙත් වලංගු කරගන්න හදන නාට්‍යයක්"

කටාර් රාජ්‍යයේ 'පීතෘ එමීර්වරයා' දිවියෙන් සමුගනියි! - රිෂාඩ් සහ ඉමිතියාස් කොළඹ කටාර් තානාපති කාර්යාලයට ගොස් ශෝකය පළ කරයි"
"1995 සිට 2013 දක්වා කටාර් රාජ්‍යය ගෝලීය බලවතෙක් කළ ශ්‍රේෂ්ඨ පාලකයාගේ නික්මයාම"

AI ගංවතුරට මාධ්‍ය ගහගෙන නොයන රහස ඇමති නලින්ද ටාජ් එකේදී කියයි! - ඉන්දු-ලංකා 'SLIMFA 2026' සමුළුවෙන් ඩිජිටල් මාධ්‍යකරණයට අලුත් ඉමක සලකුණු
"තාක්ෂණය නෙමෙයි, මිනිස්සු තාමත් හොයන්නේ විශ්වසනීයත්වය විතරයි"

චෙම්මනි: ‘අපි තවමත් සොයමින් සිටින්නෙමු’ - අලුත්ම ජාත්‍යන්තර වාර්තාවක්
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් විමර්ශනය කිරීමට සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට

කල්මුණේ සහ අක්කරේපත්තුව මහ නගර සභා කොමසාරිස්ට මරණ තර්ජන එල්ල කළ සේවකයා රිමාන්ඩ් !
"කල්මුණේ සහ අක්කරේපත්තුව බාර කොමසාරිස් එන්.එම්. නවුෆීස්ව රාජකාරි වෙලාවේ බිය ගැන්වීම බරපතළ වරදක්" - උසාවි වේලාව අවසන් වනතුරුම ඉදිරිපත් නොවූ ඇපකරුවන් නිසා සැකකාර සේවකයා රිමාන්ඩ් බන්ධනාගාරයට

අම්පාර කාර්මික ජනපදයේ මහා ගින්නක්! - 'ප්‍රබෝධ' තෙල් සහ පොල් කොහු කර්මාන්තශාලාව සහමුලින්ම අළු වෙයි
"කැඩුණු දොරක් පෑස්සීමට ගොස් විසිවූ මාරාන්තික ගිනි පුපුරකින් මුළු කම්හලම විනාඩි කිහිපයකින් ගිනි ජාලාවක් වෙලා" - ඊයේ (ජූලි 13) සවස ඇති වූ හදිසි විපතෙන් කෝටි ගණනක බඩු බාහිරාදිය විනාශයි

මීගමුව බන්ධනාගාරයෙන් ඇප ලැබුණු සිරකරුවන් නිදහස් නොකර බලහත්කාරයෙන් රඳවාගෙන! - CPRPයෙන් හදිසි අනතුරු ඇඟවීමක් !
"උසාවියෙන් නිදහස් කරන්න කීවත් සිරකරුවන් 15ක් තාමත් ඇතුළේ හිර කරලා" - කැරැල්ලේ ඇත්ත හංගන්න බලෙන් කටඋත්තර ගන්නා බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට අද (ජූලි 14) සවස 4:00ට ලද උණුසුම් තොරතුරු මෙන්න

රුපියල් බිලියන 13ක් ගිණුමේ! - නීත්‍යානුකූල නොවන 'Rebuilding Sri Lanka' අරමුදල ගැන ජනාධිපති කාර්යාලයෙන් හෙළිදරව්වක්
"මාස 8ක් තිස්සේ පනත ප්‍රමාදයි; පාර්ලිමේන්තුවට දාන දවසක් ආණ්ඩුව දන්නෙත් නැහැ" - තොරතුරු දැනගැනීමේ පනත (RTI) හරහා ජනාධිපති කාර්යාලය කොටුකරගත් මාධ්‍යවේදිනි රේඛා නිලුක්ෂිගේ අභියාචනාත්මක සටන ජයගනී

සලේ දැමූ හදිසි පෙත්සම 17 වැනිදාට කල්යයි! - PTA රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ දරුණු නීති සටනක්
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව හිරකරගෙන සිටීම නීතිවිරෝධීයි" - රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රබලයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කළ දීර්ඝ දේශනය

