පුවත්
Showing page 86 of 1712 (25,680 articles)

රජයේ සූදු නියාමන බේගල්වලට හර්ෂගෙන් සහ චතුරංගගෙන් තද ප්‍රහාරයක්
"2022 ඉඳන් මාස තුනෙන් තුනට කරනවා කියන කතාව අහලා දැන් ඇති වෙලා" - සැප්තැම්බර් අග නියාමනය පටන් ගන්නා බව කී සූදු අධිකාරියේ සභාපති වසන්ත නවරත්නට පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී දැඩි දෝෂදර්ශනයක්

ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් හරිත දූපත් කෙරේ! - ජයිකා බලශක්ති ව්‍යාපෘති 2027 අයවැයෙන් යළි ඇරඹීමට ජනපති නියෝග
"කෙරවලපිටියේ සිට වරායට දෙවන භූගත විදුලි රැහැන සහ ඛනිජ තෙල් ව්‍යාපෘති 14ක ප්‍රගතිය සමාලෝචනය කෙරේ" - 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී කොලොන්නාව සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි 8ක වැඩ කඩිනම් කරන්නැයි ජනාධිපති කාර්යාලයේදී බලධාරීන්ට උපදෙස්

වමේ නායකයෝ ධනේශ්වර ක්‍රමයේ ලිබරල් දියාරුවට ගසාගෙන ගියා! - වසර 15ක නිහඬතාව බිඳිමින් කොත්තිගොඩගෙන් තද ප්‍රකාශයක්
"විප්ලවයක් කරන්න ලෙනින් කියපු අයෝමය විනය සහ අධිකාරීත්වය වමට ඕනේ" - 94 චන්ද්‍රිකාගේ සභාග උගුලෙන් සහ අවස්ථාවාදයෙන් වමේ ව්‍යාපාරය විනාශ වූ හැටි හිටපු කොත්තිගොඩ හෙළි කරයි

ජනපති අනුර 75.5%ක මහා ජනප්‍රසාදයක් ලබයි! - CPA සමීක්ෂණයෙන් විපක්ෂ නායකයාට දරුණු පසුබෑමක්
"මුස්ලිම් ජනතාවගෙන් අනුරට 90% ඉක්මවූ ඉහළම මනාපයක්" - විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) නවතම දර්ශකය අනුව සජිත්ගේ ක්‍රියාකලාපය ගැන 64.9%ක්ම අතෘප්තියෙන්

චෙම්මනි සමුහ සුසානයේ කැනීම් නැවත පටන් ගැනීමත් සමග තවත් ළමා සිරුරු මතුවේ
ශ්‍රී ලංකාවෙන් මෙතකේ හමුවු විශාලතම සමූහ සුසානයේ කැනීම් කටයුතු සති තුනක විවේකයකින් පසුව ආරම්භ කළ පළමු දිනයේම

අග්නිදිග සරසවි පාලක සභාවට මහාචාර්යවරුන් දෙදෙනෙක්! - සෙනෙට් මණ්ඩලයෙන් ඉහළම අනුමැතිය
"විශ්වවිද්‍යාලයේ උත්තරීතර පරිපාලන ව්‍යුහය වෙනස් වෙයි"

බාල ගල් අඟුරු පාඩුව ජනතාවගේ පිටින් යැවීමට එරෙහිව පෙරටුගාමීන්ගෙන් රිට් පෙත්සමක්!
"අලාභය මහජන බදු මුදලින් පියවන්න එපා; වගකිවයුත්තන්ගෙන්ම අයකරගන්න"

කාපට් නොඇතිරූ ගබඩාවකට ලක්ෂ 88ක් ගෙවූ බවට චෝදනා ! - හිටපු ඇමැති කුමාර ජයකොඩිගේ නඩුවේ අමුතුම රහස් අධිකරණයේදී එළියට!
"අත්තිකාරම් දුන්නාට වැඩ සිද්ධ වෙලා නෑ; ගෙවීම් අනුමත කළ සභාපති නිදහස්"

ප්‍රකෝටි එයාර්බස් වංචාවේ සැකකාරියට ඉංග්‍රීසියෙන් විවෘත වරෙන්තු! - ඇප තැබූ අරවින්ද ද සිල්වා ලක්ෂ 200ක උගුලක පැටලෙයි
"මිලියන 10ක් නෙවෙයි ලක්ෂ 200ක්; ඇප රාජසන්තක කරන්න කලින් ලියාපදිංචි හේතු දෙන්න"

ඩොලර් මිලියන 2.5ක මහා භාණ්ඩාගාර වංචාවේ රහස් ඊමේල් දත්ත පරීක්ෂාවට කොටුව උසාවියෙන් ටෙලිකොම් එකට තද නියෝගයක්!
"රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් වහාම මුදාහරින්නැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග කෙරේ"

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 40ක මහා වංචාවට විමල්ගේ සොයුරා රිමාන්ඩ් !
"මිලියන 9ක මහජන ධනය අවභාවිත කිරීමේ චෝදනා"

'එජාප සජබ සන්ධානගතවීම යුගයේ අවශ්‍යතාවක්' - නවීන් දිසානායක නුවරඑළියෙන් පළමු වෙඩිමුරය තබයි
"විපක්ෂය එකතු කිරීම වත්මන් යුගයේ මඟහැරිය නොහැකි අවශ්‍යතාවක්"

උසාවි නියෝග කඩකළ රුහුණේ ශිෂ්‍ය නායක වේරංග පුෂ්පික අත්අඩංගුවට ගන්න කොටුවෙන් වරෙන්තු! - වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් උසාවි එයි
"අධිකරණ නියෝග බිඳදමමින් අයුතු ජනරාශියක සාමාජිකයන් වූ බවට චෝදනා" - නඩුව කැඳවූ අවස්ථාවේ මඟහැර සිටි හිටපු කැඳවුම්කරු කොටු කරගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට සෘජු බලතල

මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් 28කගේ ලක්ෂ 250 හොර ලේඛන බැංකු වංචාව කොටුව උසාවිය හොල්ලයි! - දෙදෙනෙකුට වහාම වරෙන්තු
"අත් අකුරු සාම්පල හොයන්න CIDය බැංකු 9කට පනියි" - පෞද්ගලික බැංකුවක් රවටා කළ මහා පරිමාණ මූල්‍ය අපරාධයේ විමර්ශන වාර්තාව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට.නීතිපති උපදෙස් මත අත්අකුරු පරීක්ෂක වෙත යැවෙන තීරණාත්මක සාක්ෂි; නඩුව දෙසැම්බර් 9 වැනිදා දක්වා කල් යයි

මැදපෙරදිග හදිසි යුද ගින්න මැද ශ්‍රී ලන්කන් යානා දෙකක් අහසේ සිරවෙයි!
"ගුවන් අවකාශ වසා දැමීමෙන් යානා දෙකක් පැයකට අධික කාලයක් රවුම් ගසයි" - කටුනායකින් ගිය A-321 නියෝ වර්ගයේ යානා දෙකේ මගීන් සිය ගණනකගේ ජීවිත බේරාගත් නියමුවන්ගේ අතිශය තීරණාත්මක මෙහෙයුම

