The Leader News
BREAKING

පුවත්

Showing page 81 of 1712 (25,680 articles)

කන්නන්ගර විද්‍යාලයේ චරිත සහතික අර්බුදය දුරදිග යයි: සිසුවා පොලිසියට කැඳවයි - ආදි ශිෂ්‍ය, ගුරු සංගම්වලින් ප්‍රකාශ!
පුවත්

කන්නන්ගර විද්‍යාලයේ චරිත සහතික අර්බුදය දුරදිග යයි: සිසුවා පොලිසියට කැඳවයි - ආදි ශිෂ්‍ය, ගුරු සංගම්වලින් ප්‍රකාශ!

"වැරැද්ද කළේ විදුහල්පතිනියයි; පොලිසි යා යුත්තේ ශිෂ්‍යයා නෙවෙයි" - ලංකා ගුරු සංගමයෙන් චෝදනා

The Leader Desk3 months ago
ඩිජිටල් පරිවර්තනය හරහා මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්: සේල්ස්ෆෝස් දකුණු ආසියානු ප්‍රධානී අරුන්ධතී භටාචාර්ය හෙළි කරයි!
පුවත්

ඩිජිටල් පරිවර්තනය හරහා මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්: සේල්ස්ෆෝස් දකුණු ආසියානු ප්‍රධානී අරුන්ධතී භටාචාර්ය හෙළි කරයි!

* ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකය සහ 95%ක ඩිජිටල් සාක්ෂරතා ඉලක්ක සපුරා ගැනීමට විශ්වාසනීය මූල්‍ය පද්ධතියක් අත්‍යවශ්‍යයි

The Leader Desk3 months ago
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය නතර කරන්න: ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලයි!
පුවත්

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය නතර කරන්න: ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලයි!

* "නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක්" - BASL සභාපති සහ ලේකම්ගෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත හදිසි ලිපියක්

The Leader Desk3 months ago
ශ්‍රීලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි!
පුවත්

ශ්‍රීලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි!

මැදපෙරදිග කලාපයේ උද්ගතව පවතින අනපේක්ෂිත යුදමය හා ආරක්ෂක නොසන්සුන්තාවය හේතුවෙන්, ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

The Leader Desk3 months ago
හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුගේ ඇප නියෝගය ජූලි 22 තෙක් කල් තබයි
පුවත්

හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුගේ ඇප නියෝගය ජූලි 22 තෙක් කල් තබයි

"වෙනත් ආයතන 30ක් හරහා චීනයට මුදල් යවා භාණ්ඩ ගෙන්වා ඇත්තේ හවුස් ඔෆ් ෆැෂන්ස් විතරයි"

The Leader Desk3 months ago
ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීමේ අල්ලස් සිද්ධිය විමර්ශන සඳහා අල්ලස් කොමිසම සහ CID ඕස්ට්‍රේලියාවට!
පුවත්

ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීමේ අල්ලස් සිද්ධිය විමර්ශන සඳහා අල්ලස් කොමිසම සහ CID ඕස්ට්‍රේලියාවට!

දෙවන සහ තෙවන සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා පියවර ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු

The Leader Desk3 months ago
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණයේ විමර්ශන විශේෂ ඒකකයට: නඩු භාණ්ඩ රස පරීක්ෂකට යැවීමට නියෝග!
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණයේ විමර්ශන විශේෂ ඒකකයට: නඩු භාණ්ඩ රස පරීක්ෂකට යැවීමට නියෝග!

මාලබේ පොලිසිය කළ පරීක්ෂණ බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය යටතට ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අවසර දෙයි

The Leader Desk3 months ago
වෛද්‍ය විභාග ඉතිහාසයේ පළමු වරට පිරිමි සිසුන් නැති කණ්ඩායමක් ! - මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් විශේෂ ප්‍රකාශයක්!
පුවත්

වෛද්‍ය විභාග ඉතිහාසයේ පළමු වරට පිරිමි සිසුන් නැති කණ්ඩායමක් ! - මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් විශේෂ ප්‍රකාශයක්!

වසර 22ක ශාස්ත්‍රීය හා විභාග පරික්ෂණ ඉතිහාසය තුළ මුළුමනින්ම ශිෂ්‍යාවන්ගෙන් පමණක් සමන්විත වූ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම

The Leader Desk3 months ago
අභිසාරි ඡායාරූප ප්‍රදර්ශනය : කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට
පුවත්

අභිසාරි ඡායාරූප ප්‍රදර්ශනය : කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට

අභිසාරි ඡායාරූප ප්‍රදර්ශනය ගැන ලියන අන්තිම පිංතූර කතාව. ප්‍රදර්ශනය අදයි (සඳුදා), හෙටයි කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙනවා.

The Leader Desk3 months ago
මෙරට පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීමට ඉන්ධන සහනාධාරය නැවත දීමට රජයේ අවධානය!
පුවත්

මෙරට පාරිභෝගිකයන් සුරක්ෂිත කිරීමට ඉන්ධන සහනාධාරය නැවත දීමට රජයේ අවධානය!

පසුගිය සතිය තුළ ගෝලීය බොරතෙල් මිල සියයට 14කට වඩා ඉහළ යාම නිසා මෙරට ආර්ථික ස්ථාවරත්වයට සහ ජීවන වියදමට දැඩි බලපෑමක්

The Leader Desk3 months ago
කථානායකට එරෙහි දූෂණ චෝදනා 10ක් විමර්ශන වාර්තාවකින් ඔප්පු වී ඇතැයි උදය ගම්මන්පිල පවසයි
පුවත්

කථානායකට එරෙහි දූෂණ චෝදනා 10ක් විමර්ශන වාර්තාවකින් ඔප්පු වී ඇතැයි උදය ගම්මන්පිල පවසයි

"තමන් කළ රහස්‍ය විමර්ශනයෙන්ම කථානායක ජගත් වික්‍රමරත්න කොටු වෙලා; ලබන සතියේ අල්ලස් කොමිසමට"

The Leader Desk3 months ago
බදු පැහැරහරින්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර: වංචනිකයන්ට සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 4ක දඩ!
පුවත්

බදු පැහැරහරින්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර: වංචනිකයන්ට සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 4ක දඩ!

* 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත යටතේ අපරාධ නඩු පැවරීමේ බලය ක්‍රියාත්මක වෙයි

The Leader Desk3 months ago
'විනිසුරු සේවා කාලය දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය තනි පුද්ගලයෙක් වෙනුවෙන් කරන මකබාස් වැඩක්' !
පුවත්

'විනිසුරු සේවා කාලය දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය තනි පුද්ගලයෙක් වෙනුවෙන් කරන මකබාස් වැඩක්' !

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින 20% ඉක්මවූ පුරප්පාඩු නොපුරවා සේවා දිගු දීමට යාමෙන් ජාත්‍යන්තර ප්‍රතිරූපය අවුලක

The Leader Desk3 months ago
'මාලිමා රජය ව්‍යවස්ථාව වෙනස් කරමින් ඒකාධිපති තනි පක්ෂ පාලනයකට මාර්ගය සකසනවා' - සජිත් ප්‍රේමදාස චෝදනා කරයි
පුවත්

'මාලිමා රජය ව්‍යවස්ථාව වෙනස් කරමින් ඒකාධිපති තනි පක්ෂ පාලනයකට මාර්ගය සකසනවා' - සජිත් ප්‍රේමදාස චෝදනා කරයි

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ රහසිගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පසුපස ඇති අරමුණ විපක්ෂ නායකයා ප්‍රශ්න කරයි

The Leader Desk3 months ago