The Leader News
BREAKING

පුවත්

Showing page 78 of 1712 (25,680 articles)

උපරිමාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංකල්ප පත්‍රීකාවට කැබිනට් අනුමැතිය
පුවත්

උපරිමාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංකල්ප පත්‍රීකාවට කැබිනට් අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමේ සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයෙන් සම්මත වෙයි - ව්‍යවස්ථාපිත සංශෝධනයක් ලෙස පාර්ලිමේන්තුවට!

The Leader Desk2 months ago
ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයට උසස්වීමක් : හෙන්ලි දර්ශකයේ 94 වන තැනට පැමිණෙයි!
පුවත්

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයට උසස්වීමක් : හෙන්ලි දර්ශකයේ 94 වන තැනට පැමිණෙයි!

* වසරින් වසර ඉදිරියට ආ ශ්‍රී ලංකා පාස්පෝට් බලය: 2021 පැවැති 107 වන ස්ථානයේ සිට 94 දක්වා සැලකිය යුතු වර්ධනයක්

The Leader Desk3 months ago
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට!
පුවත්

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට!

* මීගමුව බන්ධනාගාර ගැටුම මුල්කරගනිමින් විපක්ෂය ගෙන ආ යෝජනාව හෙට (24) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් තීරණයක්

The Leader Desk3 months ago
ලංගම බස් 600ම වායුසමනය කළ 'ඩිලක්ස්' බස් රථ බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය!
පුවත්

ලංගම බස් 600ම වායුසමනය කළ 'ඩිලක්ස්' බස් රථ බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය!

* ව්‍යාපෘති පිරිවැය බිලියන 21.6 දක්වා ඉහළට: 2026 අයවැය ප්‍රතිපාදනවලට අමතරව තවත් බිලියන 7.2ක්

The Leader Desk3 months ago
අධිකරණ ස්වාධීනත්වයට එල්ලවන තර්ජනවලට එරෙහිව එක්සත් විපක්ෂය කොළඹදී රැස්වෙයි!
පුවත්

අධිකරණ ස්වාධීනත්වයට එල්ලවන තර්ජනවලට එරෙහිව එක්සත් විපක්ෂය කොළඹදී රැස්වෙයි!

* ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව සියලු විපක්ෂ නායකයන්ගේ එකඟතාවයක්

The Leader Desk3 months ago
ළමා ලිංගික අපයෝජන දර්ශන ළඟ තබා ගැනීමේ චෝදනා මත ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් කැනඩාවේදී අත්අඩංගුවට!
පුවත්

ළමා ලිංගික අපයෝජන දර්ශන ළඟ තබා ගැනීමේ චෝදනා මත ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් කැනඩාවේදී අත්අඩංගුවට!

ටොරොන්ටෝහි ප්‍රකට 'Hospital for Sick Children' රෝහලේ 44 හැවිරිදි වෛද්‍ය ඩිලාන් දිසානායක අත්අඩංගුවට

The Leader Desk3 months ago
තානාපති කාර්යාල ගොඩනැඟිලි වංචාව: ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු!
පුවත්

තානාපති කාර්යාල ගොඩනැඟිලි වංචාව: ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු!

ඇමෙරිකානු ඩොලර් 3,32,000ක මුදලක් සාපරාධී ලෙස අවභාවිත කිරීම ඇතුළු චෝදනා රැසක්

The Leader Desk3 months ago
තරුණයින් 11 දෙනාගේ අතුරුදහන් කිරීමේ නඩුව: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහැරෙයි!
පුවත්

තරුණයින් 11 දෙනාගේ අතුරුදහන් කිරීමේ නඩුව: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහැරෙයි!

නොතීසි ප්‍රකාරව අධිකරණයට පැමිණි විජේගුණරත්න ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක්

The Leader Desk3 months ago
ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත නඩුව: විමල්ගේ සහෝදර සරත් වීරවංශ යළිත් රක්ෂිත බන්ධනාගාරයට!
පුවත්

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත නඩුව: විමල්ගේ සහෝදර සරත් වීරවංශ යළිත් රක්ෂිත බන්ධනාගාරයට!

කුලී පදනම මත ගත් වාහන 40ක් අවභාවිත කළ බවට පොදු දේපළ පනත යටතේ චෝදනා: ඇප නියෝගය ජූලි 28ට කල් තබයි

The Leader Desk3 months ago
චීන ජාතිකයාගේ කෝටි 2ක කොල්ලයට සැකපිට ශාන්ත බණ්ඩාරගේ පුතාට පැය 24ක රඳවාගැනීමේ නියෝගයක්!
පුවත්

චීන ජාතිකයාගේ කෝටි 2ක කොල්ලයට සැකපිට ශාන්ත බණ්ඩාරගේ පුතාට පැය 24ක රඳවාගැනීමේ නියෝගයක්!

පොලිස්පති නියෝගයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට: විමර්ශන වාර්තාව හෙට පස්වරුවේ අධිකරණයට

The Leader Desk3 months ago
සුගීෂ්වර බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරයට: ඇප නියෝගය ජූලි 30 වනදාට කල් තබයි!
පුවත්

සුගීෂ්වර බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරයට: ඇප නියෝගය ජූලි 30 වනදාට කල් තබයි!

"රුපියල් කෝටි 22ක අවභාවිතයක් ගැන සාක්ෂි නැහැ" - ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස විමර්ශන නිලධාරීන්ට අභියෝග කරයි

The Leader Desk3 months ago
Universal Woman Sri Lanka 2026 ආරම්භ වෙයි: පළමු තේරීම් පරීක්ෂණ සාර්ථකව කොළඹදී!
පුවත්

Universal Woman Sri Lanka 2026 ආරම්භ වෙයි: පළමු තේරීම් පරීක්ෂණ සාර්ථකව කොළඹදී!

කාම්බෝජයේ පැවැත්වෙන ජාත්‍යන්තර අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා නියෝජිතවරිය තේරීමේ මෙහෙයුම ඇරඹෙයි

The Leader Desk3 months ago
ගෝලීය අර්බුද හමුවේ මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව: නිල සංචිතය ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළට!
පුවත්

ගෝලීය අර්බුද හමුවේ මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව: නිල සංචිතය ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළට!

මැදපෙරදිග යුද වාතාවරණය නිසා ලෝක තෙල් මිල ඉහළ ගියත් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% මට්ටමේ තබා ගැනීමට තීරණය කෙරෙයි

The Leader Desk3 months ago
BBC මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීම අක්‍රීය ව්‍යවහාරයකට පණ දීමක්: ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්!
පුවත්

BBC මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීම අක්‍රීය ව්‍යවහාරයකට පණ දීමක්: ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්!

"තමාගේ නඩුව තමා විසින්ම ඇසීම ස්වභාවික යුක්ති ධර්මයට පටහැනියි" - 1992 රාවය කර්තෘ කැඳවූ පූර්වාදර්ශය මතක් කරයි

The Leader Desk3 months ago
සිරුරු 467ක අස්ථි කොටස් සොයාගැනීමත් සමඟ යුරෝපා තානාපතිවරු යාපනය චෙම්මනි සමූහ මිනීවළ නිරීක්ෂණය කරති
පුවත්

සිරුරු 467ක අස්ථි කොටස් සොයාගැනීමත් සමඟ යුරෝපා තානාපතිවරු යාපනය චෙම්මනි සමූහ මිනීවළ නිරීක්ෂණය කරති

EU තානාපති කාර්මෙන් මොරීනෝ ඇතුළු ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ නෙදර්ලන්ත තානාපතිවරුන්ගේ නිරීක්ෂණ සංචාරයක්

The Leader Desk3 months ago