The Leader News
BREAKING

පුවත්

Showing page 72 of 1712 (25,680 articles)

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ නොගෙනෙන ලෙස ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් ඉල්ලීමක්!
පුවත්

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ නොගෙනෙන ලෙස ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් ඉල්ලීමක්!

තනි තනතුරක් ඉලක්ක කරගනිමින් කෙරෙන හදිසි ව්‍යවස්ථා සංශෝධන මගින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට ද හානි සිදුවිය හැකි බවට තදබල පාර්ශ්වීය අනතුරු ඇඟවීමක්

The Leader Desk2 months ago
වතුකරයේ ප්‍රජාව කුඩා තේ වතු හිමියන් සහ ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වනවා: විපක්ෂ නායක
පුවත්

වතුකරයේ ප්‍රජාව කුඩා තේ වතු හිමියන් සහ ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වනවා: විපක්ෂ නායක

වතුකරයේ මුඩු ඉඩම් වතු ප්‍රජාවට ලබාදී ඉඩම් සහ නිවාස අයිතිය තහවුරු කිරීමට සමගි ජන බලවේගයෙන් වැඩපිළිවෙළක්

The Leader Desk2 months ago
පෙරහැරකටවත් ආරක්ෂාව දීමට ආණ්ඩුව අසමත් වී ඇතැයි නාමල් රාජපක්ෂ පවසයි
පුවත්

පෙරහැරකටවත් ආරක්ෂාව දීමට ආණ්ඩුව අසමත් වී ඇතැයි නාමල් රාජපක්ෂ පවසයි

දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්වීම හරහා රටේ ජාතික ආරක්ෂාව සහ සංස්කෘතික අයිතීන් අනතුරක වැටී ඇති බවට චෝදනා

The Leader Desk2 months ago
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ධුර කාලය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි!
පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ධුර කාලය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි!

වෝල්කර් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට පක්ෂව රටවල් 144ක ඡන්දය හිමිවෙද්දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමේ තීරණයක

The Leader Desk2 months ago
කොළඹ ක්‍රිෂ් (Krrish) ව්‍යාපෘතියේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක!
පුවත්

කොළඹ ක්‍රිෂ් (Krrish) ව්‍යාපෘතියේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක!

සමාගම වසා දැමීමේ (Liquidation) නියෝගය හමුවේ ව්‍යාපෘතියේ දේපළ අධිකරණ ඈවරකරුවෙකු යටතට

The Leader Desk2 months ago
බැටරි බලශක්ති ගබඩා පද්ධති සඳහා ස්ථාවර ගාස්තු ක්‍රමයක්: තරගකාරී මිලදී ගැනීම් සහ පාරිභෝගික පිරිවැය පිළිබඳ අර්බුදයක්!
පුවත්

බැටරි බලශක්ති ගබඩා පද්ධති සඳහා ස්ථාවර ගාස්තු ක්‍රමයක්: තරගකාරී මිලදී ගැනීම් සහ පාරිභෝගික පිරිවැය පිළිබඳ අර්බුදයක්!

පද්ධති නිලධාරීන්ගේ සහ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දැඩි අවධානය හමුවේ යෝජිත FIT ගාස්තු ක්‍රමය

The Leader Desk2 months ago
ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සම්ප්‍රදායික මතවාද වෙනස් කරමින් ඉන්දියානු සංචාරකයන්ගෙන් ඉහළ ආදායමක්!
පුවත්

ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සම්ප්‍රදායික මතවාද වෙනස් කරමින් ඉන්දියානු සංචාරකයන්ගෙන් ඉහළ ආදායමක්!

යුරෝපීය සංචාරකයන් අභිබවා යමින් ඉන්දියානු සංචාරකයෙකු දිනකට වැය කරන මුදල ඩොලර් 154 දක්වා ඉහළට

The Leader Desk2 months ago
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කෙරේ !
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කෙරේ !

*සමස්ත විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් වැඩි කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්

The Leader Desk2 months ago
මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,000 ඉක්මවයි: මර්දනයට ඇමෙරිකානු සහාය හිමිවෙයි
පුවත්

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,000 ඉක්මවයි: මර්දනයට ඇමෙරිකානු සහාය හිමිවෙයි

* මරණ 61ක් වාර්තා වෙද්දී දිවයින පුරා අධි අවදානම් කලාප 175ක් හඳුනා ගැනේ

The Leader Desk2 months ago
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක්: අධිකරණ ක්ෂේත්‍රයෙන් සහ විපක්ෂයෙන් දැඩි විරෝධය!
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක්: අධිකරණ ක්ෂේත්‍රයෙන් සහ විපක්ෂයෙන් දැඩි විරෝධය!

*ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණ සේවා සංගමයෙන් සහ නීතිඥ සංගමයෙන් බලවත් ප්‍රහාරයක්

The Leader Desk2 months ago
සම්බුද්ධ සසුන සහ මහා සංඝරත්නය සුරැකීමට මහා සඟ සමුළුව අද කොළඹදී
පුවත්

සම්බුද්ධ සසුන සහ මහා සංඝරත්නය සුරැකීමට මහා සඟ සමුළුව අද කොළඹදී

*ද්වේශසහගත ප්‍රකාශ සහ අන්තගාමී බලපෑම්වලට එරෙහිව ශාසනාරක්ෂක සංඝ සභාවෙන් විශේෂ මැදිහත්වීමක්

The Leader Desk2 months ago
දෙවිනුවර කාවඩි නර්තනයට බුද්ධි අංශ රතු එළියක්: සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ගැටුම්කාරී අවදානමක්!
පුවත්

දෙවිනුවර කාවඩි නර්තනයට බුද්ධි අංශ රතු එළියක්: සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ගැටුම්කාරී අවදානමක්!

*පොලිස්පති සහ දිස්ත්‍රික් ලේකම් දැනුම්දීම් හමුවේ ලියාපදිංචි කණ්ඩායම් 25කට විෂ්ණු දේවාල බස්නායක නිලමේගෙන් අවසර

The Leader Desk2 months ago
වගා ව්‍යාපෘති මුවාවෙන් කෙරෙන මුදල් තැන්පත් ජාවාරම් ගැන මහ බැංකු අධිපතිගෙන් රතු එළියක්!
පුවත්

වගා ව්‍යාපෘති මුවාවෙන් කෙරෙන මුදල් තැන්පත් ජාවාරම් ගැන මහ බැංකු අධිපතිගෙන් රතු එළියක්!

"තැන්පත් කළ මුදල් වහාම ආපසු ඉල්ලන්න: නොදුන්නොත් මහ බැංකුවට පැමිණිලි කරන්න"

The Leader Desk2 months ago
සක්විති පන්නයේ වගා සමාගම්වලින් ජනතාව බේරාගන්න මූල්‍ය බුද්ධි ඒකකය වහා මැදිහත් විය යුතුයි!
පුවත්

සක්විති පන්නයේ වගා සමාගම්වලින් ජනතාව බේරාගන්න මූල්‍ය බුද්ධි ඒකකය වහා මැදිහත් විය යුතුයි!

"නියාමනයක් නැති කෘෂි ව්‍යාපෘති ග්‍රාමීය ජනතාව බංකොලොත් කරන දැවැන්ත සමාජ ඛේදනීය නාටකයක්"

The Leader Desk2 months ago
ඩොලර් මිලියන 2.5ක ණය වංචාව: COPF වාර්තාව සත්‍යය වසන් කළ ලේඛනයක් - එජාපයෙන් චෝදනා!
පුවත්

ඩොලර් මිලියන 2.5ක ණය වංචාව: COPF වාර්තාව සත්‍යය වසන් කළ ලේඛනයක් - එජාපයෙන් චෝදනා!

"තාක්ෂණික දෝෂයක් නෙවෙයි; ඇමැතිවරයා සහ ලේකම්වරයා වගකීමෙන් ගැලවීමට දැරූ උත්සාහයක්"

The Leader Desk2 months ago