The Leader News
BREAKING

පුවත්

Showing page 67 of 1712 (25,680 articles)

බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතය තහනම් කරන්නැයි ඉල්ලූ රිට් පෙත්සම: ඔක්තෝබර් 02දා කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග!
පුවත්

බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතය තහනම් කරන්නැයි ඉල්ලූ රිට් පෙත්සම: ඔක්තෝබර් 02දා කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග!

වගඋත්තරකාර මත්පැන් සමාගම් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව විරෝධතා ගොනු කිරීමට අවසර

The Leader Desk2 months ago
සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි – අගෝස්තු 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට!
පුවත්

සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි – අගෝස්තු 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට!

ඇප නිකුත් කිරීමට තරම් අසාමාන්‍ය කරුණු කිසිවක් ඉදිරිපත් කර නැති බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් තීන්දුවක්

The Leader Desk2 months ago
නාමල් රාජපක්ෂට එරෙහි රුපියල් මිලියන 15ක මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර විමර්ශන ඇරඹීමට නීතිපතිගෙන් CIDයට උපදෙස්!
පුවත්

නාමල් රාජපක්ෂට එරෙහි රුපියල් මිලියන 15ක මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර විමර්ශන ඇරඹීමට නීතිපතිගෙන් CIDයට උපදෙස්!

පෑන් ඒෂියා සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකු වාර්තා කැඳවමින් පරීක්ෂණ ඉක්මන් කරන ලෙස නියෝග

The Leader Desk2 months ago
විදේශ ආයෝජන ආකර්ෂණයට ආයතනික යහපාලනය අනිවාර්යයි: ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගෙන් අවධාරණයක්!
පුවත්

විදේශ ආයෝජන ආකර්ෂණයට ආයතනික යහපාලනය අනිවාර්යයි: ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගෙන් අවධාරණයක්!

ගෝලීය ආයෝජකයන් තීරණ ගන්නේ බදු සහන දෙස බලා පමණක් නොවන බවත්, අධ්‍යක්ෂ මණ්ඩලවල වගවීම අත්‍යවශ්‍ය බවත් පෙන්වා දෙයි

The Leader Desk2 months ago
යුද්ධය නිමවී වසර 16කට පසු ශ්‍රී ලංකාව හමුවේ ඇති නොනිමි වගකීම: දේශපාලන පලිගැනීම් වෙනුවට ජාතික සංහිඳියාව හදමු!
පුවත්

යුද්ධය නිමවී වසර 16කට පසු ශ්‍රී ලංකාව හමුවේ ඇති නොනිමි වගකීම: දේශපාලන පලිගැනීම් වෙනුවට ජාතික සංහිඳියාව හදමු!

අතීත වෛරයෙන් මිදී අනාගතය දෙස නොබැලුවහොත් රටේ තරුණ පරපුර හැරයාම නතර කළ නොහැකි බවට මිළින්ද මොරගොඩගෙන් අනතුරු ඇඟවීමක්

The Leader Desk2 months ago
අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනයට ලංකා සභාවේ දැඩි විරෝධය!
පුවත්

අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනයට ලංකා සභාවේ දැඩි විරෝධය!

නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය හසිරීමේ බරපතළ අවදානමක් ගැන ඇංග්ලිකන් සභාවෙන් අනතුරු ඇඟවීම්

The Leader Desk2 months ago
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට ජාත්‍යන්තර ආයෝජකයන් කැඳවයි: කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් කිරීමට සැළසුම්!
පුවත්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට ජාත්‍යන්තර ආයෝජකයන් කැඳවයි: කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් කිරීමට සැළසුම්!

භාණ්ඩාගාරයට බරක් නොවී භාවිතයට නොගත් තෙල් ටැංකි 29ක් සංවර්ධනය කිරීමට විදේශීය තරගකාරී ලංසු කැඳවීමක්

The Leader Desk2 months ago
උතුරේ තවත් සමූහ මිනීවලවල් පහකට OMP කාර්යාලය පොලිස් ආරක්ෂාව ඉල්ලයි
පුවත්

උතුරේ තවත් සමූහ මිනීවලවල් පහකට OMP කාර්යාලය පොලිස් ආරක්ෂාව ඉල්ලයි

මඩතීව් ළිඳකින් මළ සිරුරු 60ක්? - කෑනීම් සඳහා පරිපාලන රැස්වීමකට සහ අරමුදල් වෙන්කිරීමට මඟපෑදෙයි

The Leader Desk2 months ago
යාපනය මාධ්‍ය සමාජයේ හිටපු සභාපති සබේෂ්වරන් අරුමුගරාජා කැනඩාවේදී අභාවප්‍රාප්ත වෙයි
පුවත්

යාපනය මාධ්‍ය සමාජයේ හිටපු සභාපති සබේෂ්වරන් අරුමුගරාජා කැනඩාවේදී අභාවප්‍රාප්ත වෙයි

උතුරු පළාතේ මාධ්‍ය නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් දීර්ඝ කාලයක් සක්‍රීයව පෙනී සිටි නායකයෙක් නිහඬ වෙයි

The Leader Desk2 months ago
අඩු කළ ඉලක්ක පරයා රේගුවෙන් වාර්තාගත ආදායමක්: මාස 7කින් වසරේ බලාපොරොත්තුවෙන් 73%ක් සම්පූර්ණයි!
පුවත්

අඩු කළ ඉලක්ක පරයා රේගුවෙන් වාර්තාගත ආදායමක්: මාස 7කින් වසරේ බලාපොරොත්තුවෙන් 73%ක් සම්පූර්ණයි!

වාහන ආනයන අඩුවීමේ අභියෝගය මැද අඛණ්ඩව 7 වැනි මාසයටත් රේගු ආදායම් ඉලක්ක ඉහළට

The Leader Desk2 months ago
ලංකාවේ 'ක්‍රිප්ටෝ' ගනුදෙනුවලට වැට බැඳේ: නියාමනය සුරැකුම්පත් කොමිෂන් සභාවට!
පුවත්

ලංකාවේ 'ක්‍රිප්ටෝ' ගනුදෙනුවලට වැට බැඳේ: නියාමනය සුරැකුම්පත් කොමිෂන් සභාවට!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට රජය ගත් පියවරක්

The Leader Desk2 months ago
S&P ණය ශ්‍රේණිගත කිරීම්වල 'ස්ථාවර' මට්ටම හුදු ආවරණයක්ද? – බාහිර තර්ජන හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් අවදානම් අඩියක!
පුවත්

S&P ණය ශ්‍රේණිගත කිරීම්වල 'ස්ථාවර' මට්ටම හුදු ආවරණයක්ද? – බාහිර තර්ජන හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් අවදානම් අඩියක!

'CCC+/C' ශ්‍රේණිය පවත්වා ගත්තද, මැදපෙරදිග අර්බුදය, 'එල්-නිනෝ' සහ ඉහළ යන ආනයන වියදම් හමුවේ යථා තත්ත්වයට පත්වීම අස්ථාවරයි

The Leader Desk2 months ago
කොළඹ ඩොක්යාර්ඩ් සමාගම දැවැන්ත ලාභ ලැබීමේ මාවතට: නැව් අලුත්වැඩියාවෙන් වාර්තාගත ආදායමක්!
පුවත්

කොළඹ ඩොක්යාර්ඩ් සමාගම දැවැන්ත ලාභ ලැබීමේ මාවතට: නැව් අලුත්වැඩියාවෙන් වාර්තාගත ආදායමක්!

පසුගිය වසරේ සිදුවූ රුපියල් මිලියන 813ක අලාභය පරයා දෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 80ක ශුද්ධ ලාභයක්

The Leader Desk2 months ago
ඩොලර් බිලියන 4ක නව තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අකර්මණ්‍ය කිරීමේ කුමන්ත්‍රණයක්?
පුවත්

ඩොලර් බිලියන 4ක නව තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අකර්මණ්‍ය කිරීමේ කුමන්ත්‍රණයක්?

ආයෝජකයන් එළවා දැමීමට ඩොලර් බිලියනයක බැඳුම්කර කොන්දේසියක්: තෙල් සංස්ථාවේ ප්‍රධානීන්ගේ රහස් සාකච්ඡාවක් හෙළිවෙයි

The Leader Desk2 months ago