දැන් ලංකාවෙ දේශපාලනය කරන්න තියෙන ලොකුම සුදුසුකම නා.කි විරෝධයයි. නැත්තං තමන් තරුණ වීම සියලු ප්‍රශ්න විසදිය හැකි බලයක් විදිහට තේරුම් ගැනිමයි.
මේ මෝඩකම අරගලය විසින් ස්තාපනය කරපු එකක්.
තරුණ වූ පලියට කාටහරි විසදන්න පුළුවන් එකම දේ වෙන්නෙ ශරීර ශක්තියෙන් කරන යමක් විතරයි.
දේශපාලනය කියන්නෙ ශරීර ශක්තිය විදිහට තේරුම් ගැනීම මොන තරම් අඥාන ද?(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
Young Leader නාලිකාව විසින් මීළඟ ජනාධිපති විය යුත්තේ කවුද ? කියා කල විමසීමක දී ලැබුන ප්‍රතිචාර කිහිපයක් පහත වීඩියෝවෙන් බලන්න