වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
මාලිමා ආණ්ඩුව එබඳු උත්සාහයක නිරත වෙමින් සිටිය දී එම ආණ්ඩුවේ ම: කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත ‘‘ගුණෙ අයියගෙ කාමරේ’’ නමැති you tube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී අපූරු ප්‍රකාශයක් කළේ ය.
ඒ, පසුගිය අර්බුධ සමයේ රට යළි ස්ථාවර කිරීම සඳහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නිවැරැදි ආකාරයෙන් ම කටයුතු කළ බවයි.
එමෙන් ම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ ඒ මොහොතේ රට ස්ථාවර කිරීම සඳහා සිටි එක ම නායකයා ද රනිල් වික්‍රමසිංහ බවයි.
එමතු නොව මේ වන විට මාලිමා ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේ ද රනිල් වික්‍රමසිංහගේ ක්‍රමවේදය ම බව ද හෙතෙම පැවසීය.
මතු පළවන්නේ කේ. ඩී. කාන්ත අමාත්‍යවරයා එම අදහස් දැක්වූ වීඩියෝ පටය යි.
(සටහන | ජයසිරි අලවත්ත)
අපි යන්නේ කොයි පාරේ - රනිල් බොසා ගිය පාරේ !
T
The Leader Desk
April 13, 2025 • 4:11 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
- ලාල්කාන්ත ‘‘ගුණෙ අයියගෙ කාමරේ’’ නමැති you tube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී අපූරු ප්‍රකාශයක් කළේ ය.
- ඒ, පසුගිය අර්බුධ සමයේ රට යළි ස්ථාවර කිරීම සඳහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නිවැරැදි ආකාරයෙන් ම කටයුතු කළ බවයි.
- එමෙන් ම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ ඒ මොහොතේ රට ස්ථාවර කිරීම සඳහා සිටි එක ම නායකයා ද රනිල් වික්‍රමසිංහ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


