The Leader News
BREAKING
Top Ad
Opinion

මහේෂ් හපුගොඩ වෙතින් ලාල් කාන්තට සැලියුට් ඒකක්...!

T

The Leader Desk

April 14, 2025 • 2:22 AM

මහේෂ් හපුගොඩ වෙතින් ලාල් කාන්තට සැලියුට් ඒකක්...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ Mahesh Hapugoda you tube නාලිකාව ඔස්සේ සිය අදහස් පළ කරමිනි.
  • හෙතෙම මෙලෙස පැවසුවේ විශේෂ කරුණක් හේතුවෙනි.
  • එනම් අද දින සමාජ මධ්‍යයේ හි වැඩි අවධානයට යොමුව ඇති; මාලිමා ආණ්ඩුවේ: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.
  • ලාල්කාන්ත, ‘‘ගුණෙ අයියගෙ කාමරේ’’ you tube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් පිළිබඳ අවධානය යොමු කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Mahesh Hapugoda you tube නාලිකාව ඔස්සේ සිය අදහස් පළ කරමිනි.

හෙතෙම මෙලෙස පැවසුවේ විශේෂ කරුණක් හේතුවෙනි. එනම් අද දින සමාජ මධ්‍යයේ හි වැඩි අවධානයට යොමුව ඇති; මාලිමා ආණ්ඩුවේ: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, ‘‘ගුණෙ අයියගෙ කාමරේ’’  you tube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් පිළිබඳ අවධානය යොමු කරමිනි.


එම වීඩියෝ සාකච්ඡාවේ දී අමාත්‍ය ලාල් කාන්ත පවසන්නේ රට අර්බුධයට පත්වූ මොහොතේ කිසිදු බිය සැකයකින් තොරව රට බාරගත්තේ රනිල් වික්‍රමසිංහ බවයි.

එමෙන් ම එබඳු මොහොතක රට බාර ගත් රනිල් එතෙක් පැවති අර්බුධය ක්‍රමක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කළ බවයි. එමතු නොව මේ මොහොතේ මාලිමා ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේ ද රනිල් වික්‍රමසිංහගේ ක්‍රමවේදය ම බව හෙතෙම පැවසී ය.

මතු දැක්වෙන විඩියෝව මහේෂ්හ පුගොඩ යට පැවසු කරුණ අළලා කළ ප්‍රකාශය යි.

(සටහන | ජයසිරි අලවත්ත)


සබැඳි ලිපියක් :
අපි යන්නේ කොයි පාරේ - රනිල් බොසා ගිය පාරේ !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...