The Leader News
BREAKING
Top Ad
Opinion

මේ මල් මිට චන්ද්‍රිකා ට......

T

The Leader Desk

May 11, 2025 • 5:18 AM

මේ මල් මිට චන්ද්‍රිකා ට......

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දරුවෝ, ආර්ථික වශයෙන් දුර්වල ග්‍රාමීය පවුල්වල හිටිය වයස අවුරුදු 10-18 වයසෙ අය.
  • අන්න ඒ දීපු, නායකත්වය නිසා ළමා මෙහෙකාරකම කියන එක, අවුරුදු කීපයකින් නැත්තටම නැතිකරා.
  • මේ ඛේදවාචකය ගැන ටෙලි නාට්‍ය පවා ඒ කාලේ ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දරුවෝ, ආර්ථික වශයෙන් දුර්වල ග්‍රාමීය පවුල්වල හිටිය වයස අවුරුදු 10-18 වයසෙ අය.

මේ ඛේදවාචකය ගැන ටෙලි නාට්‍ය පවා ඒ කාලේ ගියා. (මට නම් වශයෙන් මතක නෑ)
 
Prof. de Silvaමහාචාර්ය හරේන්ද්‍ර සිල්වා
මේ ට්‍රෙන්ඩ් එක වෙනස් කරන්න, චන්ද්‍රිකා ජනාධිපති උනාම තෝරගත්තේ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා. ළමාරක්ෂක අධිකාරියේ තිබ්බ, අඩුපාඩු නිවැරදි කරගෙන, System එක සම්පූර්ණයෙන් ම අප්ඩේට් කරේ එතුමා.
චන්ද්‍රිකාගේ බොහොම ළඟ හිටිය, දැන් අපි අතරේ නැති මංගල සමරවීරගේ ම වචනවලින් කිව්වොත්, ප්‍රොෆෙස හරින්ද්‍රට වඩා සිස්ටම් එකේ උඩින් හිටියේ චන්ද්‍රිකා විතරයි. ප්‍රොෆෙස හරීන්ද්‍රව ඕවරූල් කරන්න පුළුවන් ඇමැති කෙනෙක්වත් හිටියේ නෑ.
child labour 3
 
අන්න ඒ දීපු, නායකත්වය නිසා ළමා මෙහෙකාරකම කියන එක, අවුරුදු කීපයකින් නැත්තටම නැතිකරා. 98-99 වෙනකොට ළමා මෙහෙකාරකම කියන එපිසෝඩ් එක ලංකාවේ ඉවරෙටම ඉවරයි.
 
ඊට අමතරව අනේ නීති ඤෑ, ඤෑ කියකිය අඬන්නෙ නැතුව, බාල වයස්කාර විවාහ, ළමා මෙහෙකාරකම ගැන, දරුවන්ට අනිවාර්ය අධ්‍යාපනය වගේම පාසල්වල ශාරීරික දඩුවම් සම්බන්ධයෙන් රටේ තිබ්බ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අලුත් කරා.
අදටත්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, වැඩිම ඵලදායී වැඩ කොටසක් කරපු නායිකාව තමයි චන්ද්‍රිකා.

අපචාරයක් වෙච්ච දරුවෙක්, සියදිවි නසා ගත්තටත් පස්සේ පැමිණිල්ලක් දාලා කොපි අරගෙන මගේ ගාවට එන්න කියන තැනට එනකම් විෂය භාර ඇමතිවරිය පහළට වැටිච්ච රටේ, අර මිනිස්සු ලෑන්ඩ්මාක්.

(සටහන | චනිත් පේදුරුආරච්චි)
 
උපුටා ගැනීම - Chanith Peduruarachchi ගේ ෆේස්බුක් පිටුවෙන්...
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේ මල් මිට චන්ද්‍රිකා ට...... | The Leader