The Leader News
BREAKING
Top Ad
Opinion

වත්මන් ජවිපෙ මාක්ස්වාදි ද...? | රුවන් හපුආරච්චි

T

The Leader Desk

May 15, 2025 • 6:24 PM

වත්මන් ජවිපෙ මාක්ස්වාදි ද...? | රුවන් හපුආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදුකරන්නේ පෙර මෙන් විපක්ෂයේ කොටසක් ලෙස නොව ජවිපෙ සහ ජාජබ සමග එක්ව පිහිට වූ ආණ්ඩුවේ හිමිකරුවන් ලෙස ය.
  • සැබැවින් ම පක්ෂයක් ලෙස කාලානුරූපිව වෙනස් විය යුතු ය.
  • එහෙත් ජවිපෙ යැයි සඳහන් කළ සැණින් සිහියට නැගෙන්නේ සමාජවාදී රාජ්‍යයකි; 1971 වසරේ ද, 87-89 යුගයේ ද හැත්තෑ දහසකට වැඩි හෝ නොවැඩි තරුණ තරුණියන් පිරිසක් සිය ජිවිත පරිත්‍යාග කරමින් ප්‍රාර්ථනා කළ ඒ සමාජවාදී රාජ්‍ය අද බිහි වී ඇති ද, අනාගතයේ දී හෝ බිහිවේ ද යන්න ගැටලු සහගත ය.
  • යට කී කරුණ පිළිබඳ අවධානය යොමු කරන ඕනෑම පාඨක පාඨකාවකට කියවීමට සුදුසු ලිපියක් අන්තර්ජාලයේ සැරි සරන විට හමුවුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
සිදුකරන්නේ පෙර මෙන් විපක්ෂයේ කොටසක් ලෙස නොව ජවිපෙ සහ ජාජබ සමග එක්ව පිහිට වූ ආණ්ඩුවේ හිමිකරුවන් ලෙස ය.
 
අද ආණ්ඩු බලය අත්පත් කරගෙන සිටින ජවිපෙ සහ මීට හැට වසරකට පෙර ආරම්භ වූ ජවිපෙ අතර මේ වන විට විශාල වෙනස්කම් රාශියක් සිදුව තිබේ. සැබැවින් ම පක්ෂයක් ලෙස කාලානුරූපිව වෙනස් විය යුතු ය. එහෙත් ජවිපෙ යැයි සඳහන් කළ සැණින් සිහියට නැගෙන්නේ සමාජවාදී රාජ්‍යයකි; 1971 වසරේ ද, 87-89 යුගයේ ද හැත්තෑ දහසකට වැඩි හෝ නොවැඩි තරුණ තරුණියන් පිරිසක් සිය ජිවිත පරිත්‍යාග කරමින් ප්‍රාර්ථනා කළ ඒ සමාජවාදී රාජ්‍ය අද බිහි වී ඇති ද, අනාගතයේ දී හෝ බිහිවේ ද යන්න ගැටලු සහගත ය.
 
යට කී කරුණ පිළිබඳ අවධානය යොමු කරන ඕනෑම පාඨක පාඨකාවකට කියවීමට සුදුසු ලිපියක් අන්තර්ජාලයේ සැරි සරන විට හමුවුණි. ඒ, LANKA POWER NEWS වෙත රුවන් හපුආරච්චි විසින් ලියන ලද ''ජ.වි.පෙ. 60′ විය ; වාමාංශිකද ? මාක්ස්වාදීද ?'' යන මැයෙන් වූ ලිපිය යි.

ඔබත් එම ලිපිය කියවීමට රුචිකත්වයක් දක්වන්නේ නම් මතු සබැඳිය හරහා එය කියවන්න.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...