The Leader News
BREAKING
Top Ad
Opinion

විදුලි බිල අඩු කරන්න විදියක් ඇත්තෙ ම නැද්ද...? - අශෝක අභයගුණවර්ධනගේ කරුණු පැහැදිලි කිරීමක් ( වීඩියෝ)

T

The Leader Desk

June 7, 2025 • 4:14 AM

විදුලි බිල අඩු කරන්න විදියක් ඇත්තෙ ම නැද්ද...? - අශෝක අභයගුණවර්ධනගේ කරුණු පැහැදිලි කිරීමක් ( වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ Sri Lanka News you tube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අශෝක අභයගුණවර්ධන පැවසුවේ ජල විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් නිපදවීම සඳහා වැය වන්නේ රුපියල් දෙකක් බඳු අඩු මුදලක් බවයි.
  • නමුත් මේ වන විට පවතින අනෙක් පුනර්ජනනීය විදුලි උත්පාදනවලින් මිලදී ගන්නේ නම් ඒකකයට රුපියල්: 10.
  • , 20 යනාදි මුදලක් වැය වෙන අතර ගල්අඟුරු බලාගාර නිෂ්පාදන රුපියල් 20ක් 25ක් පමණ වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Sri Lanka News you tube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අශෝක අභයගුණවර්ධන පැවසුවේ ජල විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් නිපදවීම සඳහා වැය වන්නේ රුපියල් දෙකක් බඳු අඩු මුදලක් බවයි.

නමුත් මේ වන විට පවතින අනෙක් පුනර්ජනනීය විදුලි උත්පාදනවලින් මිලදී ගන්නේ නම් ඒකකයට රුපියල්: 10. 15, 20 යනාදි මුදලක් වැය වෙන අතර ගල්අඟුරු බලාගාර නිෂ්පාදන රුපියල් 20ක් 25ක් පමණ වන බවයි. නමුත් ඛනිජ තෙල්වලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක අවම රුපියල් 70ක් පමණ වන බවත් ඇතැම් විට මෙම විදුලි ඒකයක් රුපියල් සියය ද ඉක්මවන බව හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදිනි සිරිමලී ලියනගමගේ විසිනි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලි බිල අඩු කරන්න විදියක් ඇත්තෙ ම නැද්ද...? - අශෝක අභයගුණවර්ධනගේ කරුණු පැහැදිලි කිරීමක් ( වීඩියෝ) | The Leader