The Leader News
BREAKING
Top Ad
Opinion

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට හොඳ ම විසඳුම මෙන්න - ආචාර්ය විධුර රැළපනාව

T

The Leader Desk

June 9, 2025 • 2:19 PM

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට හොඳ ම විසඳුම මෙන්න - ආචාර්ය විධුර රැළපනාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළඳපොළක් නිර්මාණය කර අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය අපනයනය කිරීමේ හැකියාව ඇති කළ යුතු යැයි විදුලි ඉංජිනේරු ආචාර්ය විධුර රැළපනාව පැවසී ය.
  • මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය, විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය (CEB) හා සම්බන්ධ ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.
  • ආචාර්ය විදුර රලපනාව යනු බලශක්ති ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෙකු වන අතර වසර 10කට අධික කාලයක් පුරා මෙම ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති දේශගුණික විපර්යාස පිළිබඳවද අධ්‍යයන ද සිදු කර ඇති විද්වතෙකි.
  • මෙම විඩියෝ සාකච්ඡාවේ දී මහජනතාවට දැවැන්ත ලෙස බලපාන විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙළඳපොළක් නිර්මාණය කර අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය අපනයනය කිරීමේ හැකියාව ඇති කළ යුතු යැයි විදුලි ඉංජිනේරු ආචාර්ය විධුර රැළපනාව පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය, විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය (CEB) හා සම්බන්ධ ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.

ආචාර්ය විදුර රලපනාව යනු බලශක්ති ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෙකු වන අතර වසර 10කට අධික කාලයක් පුරා මෙම ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති දේශගුණික විපර්යාස පිළිබඳවද අධ්‍යයන ද සිදු කර ඇති විද්වතෙකි.

මෙම විඩියෝ සාකච්ඡාවේ දී මහජනතාවට දැවැන්ත ලෙස බලපාන විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලය 18%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියද, වැරදි ගිණුම්කරණ ක්‍රමවේද සහ වැසි රටාව පිළිබඳව වැරදි පුරෝකථනයන් නිසා ඇති වූවක් බව ඔහු පෙන්වා දෙයි.

මතු පළ වන්නේ විදුලි ඉංජිනේරු ආචාර්ය විධුර රැළපනාව සමග Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා විසිනි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...