The Leader News
BREAKING
Top Ad
Opinion

කොළඹ මහනගර සභාවේ රහස් ඡන්දය | ගෙවිදු කුමාරතුංග

T

The Leader Desk

June 21, 2025 • 7:37 AM

කොළඹ මහනගර සභාවේ රහස් ඡන්දය | ගෙවිදු කුමාරතුංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන නියෝජිතයා ගේ රහසිගත ඡන්දය තමාට ඡන්දය දුන් ජතාවට වංචා කිරීමට අවස්ථාවක්!!
  • විශාල පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබිය දීත්, තමන්ට බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල බලය පවා තමන් සන්තකයේ තබාගැනීමට මාලිමා ආණ්ඩුව දැරූ නිර්ලජ්ජිත උත්සාහය ගැන හෘදසාක්ෂියක් ඇති මිනිසුන් ඉන්නේ ශෝකයෙන්!
  • අද වනවිට පවතින සියලු දේශපාලන පක්ෂ ඔවුන් ගේ අපේක්ෂා හොරකම් කර ඇති බව, නැතිනම් ඔවුනට වංචා කර ඇති බව පැහැදිලි යි.
අකුරු ප්‍රමාණය (Font Size):


මහජන නියෝජිතයා ගේ රහසිගත ඡන්දය තමාට ඡන්දය දුන් ජතාවට වංචා කිරීමට අවස්ථාවක්!!

තමන් තෝරාපත් කළ නියෝජිතයා කටයුතු කළ ආකාරය දැනගැනීමට ඡන්දදායකයාට අයිතියක් තිබිය යුතු යි.

විශාල පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබිය දීත්, තමන්ට බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල බලය පවා තමන් සන්තකයේ තබාගැනීමට මාලිමා ආණ්ඩුව දැරූ නිර්ලජ්ජිත උත්සාහය ගැන හෘදසාක්ෂියක් ඇති මිනිසුන් ඉන්නේ ශෝකයෙන්! කෝපයෙන්! අද වනවිට පවතින සියලු දේශපාලන පක්ෂ ඔවුන් ගේ අපේක්ෂා හොරකම් කර ඇති බව, නැතිනම් ඔවුනට වංචා කර ඇති බව පැහැදිලි යි.

මේ, අසරණ සරණ සරණංකර සංඝරාජ  හිමිපාණන් ගේ වැනි ආධ්‍යාත්මික ඇමතීමක් සමාජය ඉල්ලා සිටින මොහොතක්!

gevindu kumaratunga
(ගෙවිඳු කුමාරතුංග)
යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

gevinducumaratunga@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොළඹ මහනගර සභාවේ රහස් ඡන්දය | ගෙවිදු කුමාරතුංග | The Leader