හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් ම විසඳුම් සෙවිය යුතුයි යන අදහස ඉදිරිපත් කළේ මීට වසර දහයකට පමණ පෙර ජනාධිපති ධුරය හෙබ වූ මෛත්‍රීපාල සිරිසේන යැයි දේශපාලන විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Sri Lanka News you tube නාලාකවෙ සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
මෙම සාකච්ඡාවේ දී හෙතෙම අදාළ ප්‍රශ්නයට හේතුව, එහි ඵලය සහ ඊට විසඳුම කුමක් ද යන්න ඉතා නිවැරැදිව විග්‍රහ කරයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදිනී සිරිමලී ලියනගම විසිනි.
රිළා ප්‍රශ්නෙන් ලාල්ව ගලවමු!! ප්‍රශ්නයයි උත්තරයයි දෙකම මෙන්න!! - (වීඩියෝ)
T
The Leader Desk
June 26, 2025 • 4:29 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් ම විසඳුම් සෙවිය යුතුයි යන අදහස ඉදිරිපත් කළේ මීට වසර දහයකට පමණ පෙර ජනාධිපති ධුරය හෙබ වූ මෛත්‍රීපාල සිරිසේන යැයි දේශපාලන විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන පැවසී ය.
- මෙම සාකච්ඡාවේ දී හෙතෙම අදාළ ප්‍රශ්නයට හේතුව, එහි ඵලය සහ ඊට විසඳුම කුමක් ද යන්න ඉතා නිවැරැදිව විග්‍රහ කරයි.
- මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


