ඔහු මෙම අදහස් පළ කළේ ලංකාවේ ප්‍රවාහන ගැටලුව පිළිබඳ Advocata Plus YouTube නාලිකාව තුළ ඉදිරිපත් කළ කරුණු දැක්වීමක දී ය.
එහි දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ධනනාත් ප්‍රනාන්දු පැවසුවේ දැනට සමස්ත රටෙහි ම පවතින්නේ බස් රථ දොළොස් දහසක ප්‍රමාණයක් බවයි. එමෙන් ම මගී ජනතාවගේ පැමිණිල්ල වන්නේ මුදල පිළිබඳ ගැටලුවක් නොව දැනට ලබාගන්නා මුදලට සරිලන සේවාවක් ලබා දෙන්නට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ යන දෙපාර්ශවය ම අසමත් වී ඇති බව යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් ධනනාත් පෙරේරා දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.
නව බස් රථ දහසකින් ප්‍රවාහන ගැටලුව විසඳිය හැකි ද...? - ධනනාත් ප්‍රනාන්දු
T
The Leader Desk
July 15, 2025 • 6:32 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ලංකාවේ ප්‍රවාහන ගැටලුව පිළිබඳ Advocata Plus YouTube නාලිකාව තුළ ඉදිරිපත් කළ කරුණු දැක්වීමක දී ය.
- එහි දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ධනනාත් ප්‍රනාන්දු පැවසුවේ දැනට සමස්ත රටෙහි ම පවතින්නේ බස් රථ දොළොස් දහසක ප්‍රමාණයක් බවයි.
- එමෙන් ම මගී ජනතාවගේ පැමිණිල්ල වන්නේ මුදල පිළිබඳ ගැටලුවක් නොව දැනට ලබාගන්නා මුදලට සරිලන සේවාවක් ලබා දෙන්නට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ යන දෙපාර්ශවය ම අසමත් වී ඇති බව යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


