The Leader News
BREAKING
Top Ad
Opinion

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : 'පාසල් යනු වෘත්තීය පුහුණු ආයතන නොවේ' | කුසල් පෙරේරා

T

The Leader Desk

July 18, 2025 • 10:47 AM

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : 'පාසල් යනු වෘත්තීය පුහුණු ආයතන නොවේ' | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විධිමත් පාසල් අධ්‍යාපනයේ අවධාරණය විය යුත්තේ තාර්කිකව හිතන්න පුළුවන්, අලුත් දැනුම සදහා කුතුහලයක් ඇති, සමාජ සංස්කෘතික විවිධත්වය විදිය හැකි, ශක්තිමත් පෞරුෂයක් ඇති තරුණයෙකු /තරුණියෙකු සමාජයට දායාද කිරීමයි.
  • ඒ වෙනුවෙන් දවසකට පැය 06ක් අවුරුදු 10/11 ක් දරුවකු පාසලේ රදවා ගැනීමට අවශ්‍ය නැත.
  • දවසකට පැය 04 ක් ප්‍රමාණවත්ය.
  • එනිසා පාසල් ආරම්භ කිරීම උදය 8.30 කළ හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


විධිමත් පාසල් අධ්‍යාපනයේ අවධාරණය විය යුත්තේ තාර්කිකව හිතන්න පුළුවන්, අලුත් දැනුම සදහා කුතුහලයක් ඇති, සමාජ සංස්කෘතික විවිධත්වය විදිය හැකි, ශක්තිමත් පෞරුෂයක් ඇති තරුණයෙකු /තරුණියෙකු සමාජයට දායාද කිරීමයි.

 

පාසල් සිසුන්ට අත් දිග ඇඳුම් ඇඳීමට යෝජනාවක්

ඒ වෙනුවෙන් දවසකට පැය 06ක් අවුරුදු 10/11 ක් දරුවකු පාසලේ රදවා ගැනීමට අවශ්‍ය නැත. දවසකට පැය 04 ක් ප්‍රමාණවත්ය. එනිසා පාසල් ආරම්භ කිරීම උදය 8.30 කළ හැකිය. විධිමත් පාසල් අධ්‍යාපනය වයස අවුරුදු 06 න් ආරම්භ කර, අවුරුදු 08 ට සීමා කළ යුතුය.

දවල් 12.30 ට පාසල හැරී ගෙදර යා නොහැකි ළමුන් සඳහා නගර හා මහ නගර සභා විසින් දියුණු පුස්තකාල සහිත විවේකාගාර පහසුකම් ලබා දිය යුතුය.

ඔහුට/ඇයට අවශ්‍ය නම් ඉන් පසු උසස් අධ්‍යාපනය හැදෑරීමට හෝ වෘත්තීය පුහුණුවකට හෝ යාමට අවස්ථා තිබිය යුතුය.

ඇමතිනියට හෝ අගමැතිනියට ඕනෑ විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ  නොහැකියි | කුසල් පෙරේරා(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ජූලි 18

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්න 

සබැඳි ලිපි :

ඉතිහාසය අනිවාර්ය විෂයක තත්වයෙන් වෙනස් කිරීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සිදුකරන සංවාද සහ යෝජනා චෝදනා ඉතා වැදගත් - අගමැතිනිය

අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත කරන්න එපා - අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : ආචාර්ය නිර්මාල් කරන යෝජනාවට කන්දෙන්න | Wijayananda Jayaweera

ඉතිහාස විෂය ඉවත් කිරීම ගැන නිර්මාල්ගේ යූටියුබ් වීඩියෝව ඓතිහාසික එකක් | Chinthana Dharmadasa

මේ අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවුරුන් වෙනුවෙන්ද? | කුසල් පෙරේරා

අගමැතිනිය, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

ලංකාවේ අධ්‍යපනය මනින ක්‍රමය වෙනස් කළ යුතුයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...