ඔහු මෙම අදහස් පළ කළේ ''ඇත්තම කතාව - The Real Story'' youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩ පිළිවෙළ ඉදිරියට රැගෙන ගිය ද එහි වටිනාකම ඔහුට නොදෙන බවත් කිසියම් කුඩා හෝ වැරැද්දක් සිදු වුවහොත් ඒය සිදු වූයේ කලින් ආණ්ඩවේ වරදකින් හෝ රාජ්‍ය නිලධාරින්ගේ වරදකින් යැයි පවසමින් ආණ්ඩුව අත පිසදා ගන්නා බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ නීතීඥ නිපුන් සමරතුංග පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්චාව මෙහෙයවනු ලබන්නේ දේශගුණික විපර්‍යාස සහ තිරසාර ව්‍යාපාර කටයුතු පිළිබඳ උපදේශක, ( හිටපු බැංකුකරු ) කුමුදිනී බණ්ඩාර විසිනි.
මාතෘකාව : ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම; තහනම් වචනය රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)
T
The Leader Desk
July 19, 2025 • 4:13 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ''ඇත්තම කතාව - The Real Story'' youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
- වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩ පිළිවෙළ ඉදිරියට රැගෙන ගිය ද එහි වටිනාකම ඔහුට නොදෙන බවත් කිසියම් කුඩා හෝ වැරැද්දක් සිදු වුවහොත් ඒය සිදු වූයේ කලින් ආණ්ඩවේ වරදකින් හෝ රාජ්‍ය නිලධාරින්ගේ වරදකින් යැයි පවසමින් ආණ්ඩුව අත පිසදා ගන්නා බව ද හෙතෙම අවධාරණය කළේ ය.
- මතු පළ වන්නේ නීතීඥ නිපුන් සමරතුංග පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



