The Leader News
BREAKING
Top Ad
Opinion

මාධ්‍යවේදියා සහ අලෙවිකරණ නියෝජිතයා අරමුණු දෙකක් අතර ගැටෙනවා - බිඟුන් මේනක ගමගේ (වීඩියෝ)

T

The Leader Desk

July 31, 2025 • 3:27 PM

මාධ්‍යවේදියා සහ අලෙවිකරණ නියෝජිතයා අරමුණු දෙකක් අතර ගැටෙනවා - බිඟුන් මේනක ගමගේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවේ දී බිගුන් මේනක ගමගේ පැවසී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් බිඟුන් මේනක පවසන්නේ, වෙළඳ දැන්වීම් අංශය නිරන්තරයෙන් උත්සාහ කරන්නේ භාණ්ඩයක් අලෙවි කිරීම සඳහා වුව ද මාධ්‍යවේදියාගේ පාර්ශ්වයෙන් උත්සාහ කරන්නේ කිසියම් ප්‍රවෘතියක් දෘෂ්ටිමය මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව බවයි.
  • කෙසේ වුව ද මේ වන විට මාධ්‍යවේදි පාර්ශ්වයට වඩා දැන්වීම්කරණ පාර්ශ්වය බලවත් වී ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාධ්‍යවේ දී බිගුන් මේනක ගමගේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Anidda Newspaper youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් බිඟුන් මේනක පවසන්නේ, වෙළඳ දැන්වීම් අංශය නිරන්තරයෙන් උත්සාහ කරන්නේ භාණ්ඩයක් අලෙවි කිරීම සඳහා වුව ද මාධ්‍යවේදියාගේ පාර්ශ්වයෙන් උත්සාහ කරන්නේ කිසියම් ප්‍රවෘතියක් දෘෂ්ටිමය මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව බවයි.

කෙසේ වුව ද මේ වන විට මාධ්‍යවේදි පාර්ශ්වයට වඩා දැන්වීම්කරණ පාර්ශ්වය බලවත් වී ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ බිඟුන් මේනක ගමගේ Anidda Newspaper youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ. ඩබ්ලියු. ජනරංජන විසිනි.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාධ්‍යවේදියා සහ අලෙවිකරණ නියෝජිතයා අරමුණු දෙකක් අතර ගැටෙනවා - බිඟුන් මේනක ගමගේ (වීඩියෝ) | The Leader