එවගේම වැදගත් සාකච්ඡාවකට පාදක කරගත යුතු ප්‍රතිසංස්කරණ කෙටුම් පතක්ද ඇත්තේ නැත. එවැන්නක් ප්‍රසිද්ධ කරන්නට යැයි ඇයගෙන් ජනවාරියේ කළ ලිඛිත ඉල්ලීමට පිළිතුරක් හෝ තවමත් නැත.
එවැනි පසුබිමක, මේ රටේ අනාගතය සඳහා අත්‍යාවශ්‍ය සහ තව දුරටත් ප්‍රමාද කළ නොහැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද සමාජ කතිකාව සදහා දැනුවත් සමාජයට හවුල් විය හැකි වැදගත් පිළිවෙතක් වනුයේ තමන් යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම් පතක් සමාජගත කිරීම ය.
එබැවින් මෙමගින් ඉදිරිපත් කරනුයේ එවැනි සමාජ කතිකාවකට පාදක කරගත හැකි යැයි මා විශ්වාස කරන දළ කෙටුම්පතකි.
කෙටුම්පත මතු පළවේ.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com




