ඔහු මෙම අදහස් පළ කළේ හිරු නාලිකාවේ පැවති 'සලකුණ' වැඩ සටහනට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී විමල් වීරවංශ කළ ප්‍රකාශයට අනුව හිටපු ඕනෑම හමුදාපතිවරයකුට වෙනත් රටක පුරවැසි භාවය ලබා දෙන බවට ආණ්ඩුව පැවසුවහොත් එම පුද්ගලයා සිය කැමැත්තෙන් ම අත්අඩංගුවට පත් වීමට වුව ද ඉඩ කඩ තිබිය හැකි ය.
මතු පළ වන්නේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ නායක විමල් වීරවංශ යට කි අදහස් පළ කරන අවස්ථාව අන්තර්ගත වීඩියෝ පටය යි.
| hirunews




