The Leader News
BREAKING
Top Ad
Opinion

වර්තමානයේ සියලු ආගම් පිළිබඳ අවධානය වැඩි වෙලා - මිලින්ද මොරගොඩ (විඩියෝ)

T

The Leader Desk

August 7, 2025 • 6:02 AM

වර්තමානයේ සියලු ආගම් පිළිබඳ අවධානය වැඩි වෙලා - මිලින්ද මොරගොඩ (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
  • එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ එක් එක් පුද්ගලයා එක් එක් ආගම කෙරෙහි දක්වන ආකල්ප ඒකිනෙකට වෙනස් බවයි.
  • ඒබැවින් සියලු දෙනා ම අනෙකාගේ අදහසට, ආගමික ආකල්පයට ගරු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
  • මතු පළ වන්නේ මිලින්ද මොරගොඩ නියමාර්ථය වැඩසටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් විඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ  Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ එක් එක් පුද්ගලයා එක් එක් ආගම කෙරෙහි දක්වන ආකල්ප ඒකිනෙකට වෙනස් බවයි. ඒබැවින් සියලු දෙනා ම අනෙකාගේ අදහසට, ආගමික ආකල්පයට ගරු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ මිලින්ද මොරගොඩ නියමාර්ථය වැඩසටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් විඩියෝව යි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...