ඔහු මෙම අදහස් පළ කළේ Mahesh Hapugoda YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මහේෂ් හපුගොඩ පැවසුවේ මාලිමාව යෝජනා කරන සීමාසහිත කතිකාව පුළුල් දේශපාලනයක් සමග ගමන් කරන විට පැන නගින ප්‍රශ්නය මේ වන විට පැන නැගී ඇති බවයි.
මතු පළ වන්නේ මහේෂ් හපුගොඩ දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියොව යි.
(සටහන - ජයසිරි අලවත්ත)




