දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට එක් වෙමිනි.
එහි දී උදාහරණ වශයෙන් ඔහු ඉදිරිපත් කළේ: 1971 සිදු වු තරුණ නැගිටීම, 87-89 වකවානුවෙහි සිදුවු අරගලකාරිත්වය, එල්. ටි. ටී. ඊ. සංවිධාය පිළිබඳ තත්ත්වය යි. ඒ සියල්ල අවසානයේ පසුගිය අරගලය ද සිහිපත් කළ හෙතෙම පැවසුවේ අපේ රටෙහි නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම මීට ප්‍රධාන හේතුව බවයි.
මතු පළවන්නේ මිලින්ද මොරගොඩ අදහස් දැක්වූ සම්පුර්ණ විඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.




