ඔහු මෙම අදහස් පළ කළේ AsianMirror Youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ෂැංහයි සමුළුවෙන් සහ දැවැන්ත මිලිටරි පෙළපාලියෙන් අනතුරුව චීනය පෙන්වා සිටියේ අපිට අවශ්‍ය නම් ලෝකයට ම නායකත්වය ලබා දිය හැකි ය යන පණිවිඩය ලබා දුන් බවයි.
මතු පළ වන්නේ එම සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව ය.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ රසික ජයකොඩි විසිනි.




