ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka Youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
එම වැඩ සටහනේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මිලින්ද මොරගොඩ පැවසුවේ 1945ට පෙර ද පැවතියේ එබඳු ලෝකයක් බවයි. ඒ, එකල ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් පාලනය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය යටතේ වූ බැවින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.




