බංගලාදේශ තරුණ අරගලය පටන්ගන්නේ 2024 ජුලි පළවෙනිදා. අවසන් වෙන්නේ අගෝස්තු 5. සම්පුර්ණ කාලය මාස 1යි දවස් 4යි. ගෝල්ෆේස් එකට වඩා බෙහෙවින් වේගවත්.
නේපාලයේ Z Gen සඳහා තරුණ තරුණියන් වීදී බහින්නේ සැප්තැම්බර් 8 හෝ 9. අදවෙනකොට අන්තර්වාර අගමැතිණිය නම්කරලත් ඉවරයි. සම්පුර්ණ දින ගණන 5ක් 6ක් වගේ. හයිස්පීඩ්. සාපේක්ෂව ගත්තම නේපාල නැගිටීම ඉතාම කෙටියි සහ ප්‍රචණ්ඩයි. ගොඩක් දේවල් සීරුමාරු කරගන්න පාලනයේ ඉන්න අයට කාලය අඩුයි.
ජිජැක් කියන 'වාඩිලාගැනීම' (occupy) කියන ටෙක්නික් එක මෙතැනදී අභියෝගයට ලක්වෙනවා. ඒ වෙනුවට සමස්ත මුළු බලයම යොදල ඉක්මනින් අවසානයක් කිරීම ප්‍රමුඛ වෙනවා.
සමහර වෙලාවට කලින් ඒවායින් ඉගෙන ගත්ත වෙන්නත් පුළුවන්.
සමහර වෙලාවට කලින් ඒවායින් ඉගෙන ගත්ත වෙන්නත් පුළුවන්.

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




