The Leader News
BREAKING
Top Ad
Opinion

'මාලිමා ආණ්ඩුවේ හොරු නැහැ කියල මම කිව්වෙ නැහැ' - නිර්මාල් දේවසිරි (වීඩියෝ)

T

The Leader Desk

September 14, 2025 • 11:10 AM

'මාලිමා ආණ්ඩුවේ හොරු නැහැ කියල මම කිව්වෙ නැහැ' - නිර්මාල් දේවසිරි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ History with Nirmal - Youtube නාලිකාව තුළ කළ අදහස් දැක්විමක දී ය.
  • එමෙන් ම මාලිමා ආණ්ඩුව තුළ හොරු නැතැයි ඔහු පැවසුවා යැයි කවුදෝ පවසා ඇති බවත් නමුත් තමන් එලෙස නොපැවසූ බවත් නිර්මාල් අවධාරණය කරයි.
  • උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් නොගෙන සිටීම හේතුවෙන් අනාගතයේ දී ආණ්ඩුවට එහි ප්‍රති විපාක විඳීමට සිදුවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ History with Nirmal - Youtube නාලිකාව තුළ කළ අදහස් දැක්විමක දී ය.

එමෙන් ම මාලිමා ආණ්ඩුව තුළ හොරු නැතැයි ඔහු පැවසුවා යැයි කවුදෝ පවසා ඇති බවත් නමුත් තමන් එලෙස නොපැවසූ බවත් නිර්මාල් අවධාරණය කරයි.

උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් නොගෙන සිටීම හේතුවෙන් අනාගතයේ දී ආණ්ඩුවට එහි ප්‍රති විපාක විඳීමට සිදුවන බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මාලිමා ආණ්ඩුවේ හොරු නැහැ කියල මම කිව්වෙ නැහැ' - නිර්මාල් දේවසිරි (වීඩියෝ) | The Leader