ඔහු මෙම අදහස් පළ කළේ Iraj Show Youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒරට සිටින ජනතාව අතරින් තරුණ පිරිස් වැඩි කොටසක් මෙම රාජ්‍ය නොවන ආයතන සමග දැඩි සම්බන්ධතාවක් පැවති අතර එම ආයතන විසින් මෙහෙයවනු ලබන, පතුරවනු ලබන අදහස් වැලඳගෙන සිටි බවයි.
මතු පළ වන්නේ එම සාකච්ඡාව අන්තර්ගත සම්පුර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ඉරාජ් වීරරත්න විසිනි.




