යුතු බවත් දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මිලින්ද මොරගොඩ පැවසුවේ කිසියම් රටක ආයොජකයෙක් ඉන්දියාවේ කිසියම් ආයෝජනයක් කරන්නේ නම් එම ආයෝජකයා හට: බදු සහන, ඉඩම්, විශේෂ ගාස්තුවකට යටත්ව බල ශක්තිය යනාදිය ලබා දෙන බවත්, ඉන්දියාවෙහි එසේ වුව ද ලංකාවේ තත්ත්වය ඊට සපුරා ම වෙනස් බවයි.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත විඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.




