එහි සඳහන් කාර්යන් අතර,
* වැඩිහිටියන්ගේ කායික හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම දිස්ත්රික්කයකම වෛද්‍ය කඳවුරු 03 බැගින් පැවැත්වීමට එක් වෛද්‍ය කඳවුරක් වෙනුවෙන් රු.100,000/- ක් බැගින් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 03 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන ලබාදීම.
* අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සඳහා තම නිවස තුළ ජිවත්වීමේ දී අවශ්‍ය කරනු ලබන අවම පහසුකම් හා සනිපාරක්ෂක පහසුකම් සළසා දීමට "සුවපහසු” මුල්‍යාධාර යෝජනා ක්‍රමය යටතේ එක් අයකු සඳහා රු. 100,000/- ක උපරිමයකට යටත්ව එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රු.2,93,000/- ක් වන සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන ලබාදීම.
ඇතුළත් වන්නේ ය.
මාස 05 ට පසු ඒවායේ තත්ත්වය කුමක්ද?
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔබගේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත තොරතුරු ඉල්ලා ලිපියක් යොමු කරනු මැන.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ජුනි 08 වන දින




